මාධ්‍යට ගිනි නොතබනු ….!
ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන් කරවීම් නවතන ලෙසටත් මාධ්‍ය නිදහසට ඉඩදෙන ලෙසටත් උද්ඝෝෂකයන් එහිදී ආණ්ඩුවට බලකර සිටියා.මෙම විරෝධතාවයට මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගීවී සිටියා. ඉහතින් දැක්වෙනුයේ උද්ඝෝෂනයේ අවස්ථා ඇතුළත් විඩියෝ පටයයි.
Last 5 posts by Vikalpa_R
- වන්නියේ සරණාගතයන් දුටු අයෙකුගේ ඇසින්........ - September 5th, 2008
- மாகாணசபைத் தேர்தலிலும் மத்திய அரசின் நிகழ்ச்சி நிரலே… - September 5th, 2008
- රත්නායක විමලාවතී දෙමළ වූවාය - September 3rd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය - August 28th, 2008
- අපිට නිදහස දෙන්න - යාපනය විවෘත සිර කදවුර - August 22nd, 2008
JM said,
You know, if these ruthless, murderous, anti-democratic, totalitarian, anti-peace, chauvinistic blah blah bogeymen wanted to shut down Leader newspapers and really make their point, it would be as easy as putting a bullet through the editor’s head. Why bother spending so much time and money burning down a printing press that’s probably insured for twice its value anyway, and would make the highlight of the next RSF report? Only two people benefit from this staged arson attack, and both of their surnames start with Wickrema.
Pity for them though, because Sri Lankans are too accustomed to self-immolation to be shocked by these amateur fireworks. Why is it that the only “journalists” being killed and “abducted” are expendable nobodies, most of whom get whisked away to comfortable asylum overseas immediately after being released unharmed. How come buildings only get set on fire when no one’s inside. Surely the prospect of residency in Canada or a big insurance payout are not going to scare our righteously noble journalists from doing their sacred duty.
RSS feed for comments on this post · TrackBack URI


