කාන්තාවන්ට ඒෙරහි ෙවනස්කම් පිටුදකිමු….!
කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා. යුද්ධයෙන්,සුනාමියෙන් මෙන්ම ගෘහස්ථවද හිංසනයට ලක්වූ කාන්තාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියා. මෙහිදී විකල්ප සමග කාන්තාවන් දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


