සුඵජාතීන් හා මානව හිමිකම්
බ්‍රිතානයේ ක්‍රියාත්මකවන Minority Right Group නැමැති සංවිධානය 2007 වසර පාදක කරගෙන නිකුත් කරනු ලැබූ සිය නවතම වාර්ථාව මගින් ශ්‍රි ලංකාව සුළු ජාතීන්ට විෂම ලෙස සලකන ප්‍රධානම රටක් ලෙෂ නම්කර තිබෙනවා. මෙම වාර්ථාවත් පොදුවේ මෙරට මානව හිමිකම් හිමිකම් සම්බන්දයෙන් පසුගිය කාලයේ සිදුවු සිදුවීම් පිළබඳවත් අදහස් දැක්වීමට විකල්ප මෙරට ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකාවක් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක්ද වන භවානී ෆොන්සෙකා එක්කර ගත්තා. ඉහතින් දැක්වෙන්නේ ඇයගේ අදහස් ඇතුළත් විඩියෝ පටයයි
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008


