vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව



සටන් විරාම ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත්වීම, එතෙක් මානුෂිය මෙහෙයුම් ලෙස පවත්වාගෙන ගිය හතරවන ඊළාම් යුද්ධය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීමක් ලෙස විචාරකයින් පවසනවා. ආණ්ඩුව හා එහි සහායක බලවේග දැඩි ලෙස කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ ය සම්පූර්ණයෙන්ම යුද්ධයෙන් පරාජය කර ඉන්පසුව දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බවයි. එල්.ටී.ටී.ඊ ය මේ වන විට යුධමය වශයෙන් දුර්වල වී සිටින අතර එහි නායක ප්‍රභාකරන්ද තුවාල ලබා සිටින බවට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. දකුණේ බහුතර ජනයාද මෙම අදහස පිළිගන්නා බවකුයි පෙනෙන්නට තිබෙන්නෙ. ප්‍රභාකරන් විනාශ කිරීම තුළින් එල්.ටී.ටී.ඊ ව්‍යාපාරය විනාශකල හැකිය යන මතය බෝහෝ දෙනා පිළිගන්න මතයක්. මේ නිසා එල්.ටී.ටී.ඊ යේ නායකයා හා එල්.ටී.ටී.ඊ ය විනාශ කිරීම තුළින් දෙමළ ජාතික ව්‍යාපාරය යටපත් කළ හැකිද යන්න පිළිබඳවත්, ද්‍රවිඩ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාවත් කුමක්ද යන්න පිළිබදවත් සංවාද මාළාවක් පැවැත්වීමට විකල්ප අදහස් කලා. එහි පළමු වන සංවාදයට එක්වන ලෙස අප දෙමළ සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් හා දේශපාලන මත දක්වන්නියක් වන ශාන්ති සචිතානන්දන් මහත්මියට ආරාධනා කළා. ඉහත දැක්වෙන්නේ විකල්ප සමග ඇය දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයයි.

Last 5 posts by Vikalpa_R

424 views for this article so far.

| Share this article on Facebook

groundviews » Prabakaran’s Role in Tamil National Struggle: Interview with Shanthi Sachithanandan said,

January 15, 2008 @ 10:03 am

[…] For a Sinhala version of the interview, click here and visit the Vikalpa YouTube Channel for more short videos on peace, war, governance and democracy in Sri Lanka. […]

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment