Comments on: කුමාරෝදයේ දමිළ භීතිය.

by: සක්‍රසිංහ
ඔබගේ ලිපිය නිකං සුරංගනා කතාවක් වැනිය. ඔබ අඟවන්නේ කුමාරෝදය පුස්තකාල පොතක් ලෙස නිර්දේශ කිරීම වැරදි බවකි. එසේනම් එය පුස්තකාල පොතක් ලෙස භාවිතා කිරීම තහනම් කල යුතුය. ඉන්පසු ඉහත තොරතුරු ඒ ආකාරයෙන්ම අඩංගු මහාවංශය ද තහනම් කලයුතුය. (වරක් ප්‍රභාකරන් ද මහාවංශය විවචෙරනය ට ලක්කලා, ආචාරියා හිටගෙන කරනවිට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවාටයි.).

එංගලන්ත හා ස්කොට්ලන්ත දේශසීමා අරගල ගැන ලෝකප්‍රසිද්ධ නවකතා රාශියක් ලියූ සර් වෝල්ටර් ස්කොට්ගේ කෘතීන් ද එක්සත් රාජධානියේ පුස්තකාලවලින් තහනම් කලයුතුයි කියා ලිපියක් ලියා බ්‍රිතාන්‍ය තානාපතිට බාරදීම කෙසේවෙතත් ඒගැනත් බ්ලොග් සටහනක් වත් ලිවීමට ඔබ කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

බහුතර ජනතාවට විහිලු සැපයීමක් වන මෙබඳු ලිපි වලට මා නම් කියන්නේ තනිචූන් ගැනීම කියායි. එනිසා මෙබඳු හරසුන් ලිපිවලින් ඔබටත් ඔබේ සහචරයන්ටත් තනියම චූන් එකක් ගැනීමට හැකිවුවත් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොමැත.

විකල්ප අඩවිය තුලින් මීට වඩා හරවත් මෙන්ම වගකීම් සහගත අන්තර්ගතයන් අඩංගු ලිපි අනාගතයේ දී පලවේවා යි පතමි.