vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ළමා අපචාර හා එහි පසුබිම



පසුගිය වසරේ ලංකාවේ සිදු වු ළමා අපචාර පිළිබදව වාර්ථාවක් ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් පසුගිය දා මාධ්‍යට නිකුත් කරනු ලැබුවා. මෙම වාර්ථාව පිළබඳව කොළඹ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බාලචන්ද්‍ර මහතා සමග විකල්ප සංවාදයක යෙදුනා.ඉහත දැක්වෙන්නේ එම විඩියෝ පටයයි.

Last 5 posts by Vikalpa_R

198 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment