13 ව්‍යවස්ථා සංශෝධනය - අදට සුදුසුද?
ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මගින් පිහිටුවනු ලැබූ සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්ථාව එහි සභාපති අමාත්‍ය මහාචාර්‍ය තිස්ස විතාරන මහතා විසින් පසුගියදා ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුවා.එම වාර්ථාව මගින් 1987 දී ඉංදීය මැදිහත් වීම මගින් ඇතිකරනු ලැබූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යොජනා කෙරූ පළාත් සභා ක්‍රමය ජනවාර්ගික ගැටළුවට විසඳුම ලෙස නැවතත් යෝජනා කරනු ලැබුවා. මෙම යෝජනාව ජනවාර්ගික අර්බූදයට විසඳුම ලෙස සුදුසුද නැද්ද යන්න පිළිබඳව විකල්ප විද්වතුන් කිහිප දෙනෙකුගේ අදහස් විමසනු ලැබුවා.එම අදහස් ඇතුළත් විඩියෝ පට පහත දැක්වේ
.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්‍යවරයෙකු මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීති අංශයේ ප්‍රධානී රොහාන් එදිරිසිංහ මහතා
රාවය පුවත්පතේ ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීති අංශයේ ජේ්‍යෂ්ඨ පර්යේෂකයෙක අසංග වැළිකල මහතා
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


