Comments on: ඩී. එස්. දරුවෝ….?

by: සක්‍රසිංහ
උතුරේ දෙමල ජනයා තුල හා දකුනේ සිංහල ජනයා තුල යුද්ධය හා ත්‍රස්තවාදී ප්‍රශ්ණය කෙරෙහි දෙආකාරයක දැක්මක් ඇති බවත්, ඔවුන් සැමවිටම තමා විශ්වාස කරන්නට කැමති දේ සත්‍ය ලෙස දකිනා බවත් එලෙස පිලිගන්නා බවත් යනුවෙන් ඔබ කියා ඇත්තේ සත්‍යකි. මෙය සැමටම පොදු මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් ඔබගේ වෙනස නම් ඔබ විශ්වාස කරන්නට කැමතිවන්නේත් සත්‍ය ලෙස දකින්නේත් එල්ටීටීඊ යට වාසිසහගත වන නමුත් ආණ්ඩුවට හා හමුදාවට අවාසි සහගත දේ වීමයි. මෙසේ වීමට හේතුව එලෙස ක්‍රියාකිරීම සඳහා ඔබට යම් යම් දේශදෝහී විදේශ සංවිධාන මඟින් මුදල් ගෙවීම යැයි සමහරු ප්‍රකාෂ කලත් එහි සත්‍ය අසත්‍යතාවය මම නොදනිමි. නමුත් විනාශ වූ පල්ලිගේ ඡායාරූප පවා ප්‍රසිද්ධ වී තිබියදී ත්, එම පල්ලියේ භාරකාර ඇන්තොනි වික්ටර් පියතුමාත්, මන්නාරම නියොජ්‍ය බිෂොප් වික්ටර් සුබෙයි පියතුමාත්, කොළඹ ඇන්ග්ලිකන් බිෂොප් දුලීප් දි සිගේරා පියතුමාත් මෙම ප්‍රහාරය හෙලාදැක තිබියදීත් ඔබ එම සත්‍යයය පිලිගැනීමට සූදානම් නොවන්නේ ඉහත සඳහන් ආකාරයට ඔබට ලැබෙන යම් යම් ආර්ථික වාසි වලට ඉන් බලපෑමක් එල්ලවීමට ඉඩඇති නිසා යැයි සාධාරණ සැකයක් මතුවේ.