vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මාධ්‍ය නිදහසට අත නොතබනු..!

‛‛යුද්ධයට නොව සත්‍යයට ආදරය කරමු’’












මාධ්‍ය නිදහසට එරෙහිව දිගින් දිගටම සිදුවෙමින් පවතින තර්ජනයනුත්,මාධ්‍ය වේදීන්ට සිදුවෙන පහරදීම් හා බියවැද්දීම් නතර කරන ලෙසටත්,ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙසටත්, යුද්ධයට මුවා වී මර්ධනකාරී අණපනත් ගෙන ඒමට උත්සහා දැරීමත් එරෙහිව රජයා බලකිරීම සඳහා මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් විරෝධතා පාගමනක් හා සම්මන්ත්‍රණයක් පසුගිය 14 වැනිදා සංවිධානය කර තිබුනා. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා මාධ්‍ය සංවිධාන ඇතුළු බහුජන සංවිධාන වල සහාභාගීත්වයෙන් පැවති පාගමනට විශාල පිරිසක්ද සහාභාගී වීම කැපීපෙනුනා. ඉහතින් දැක්වෙනුයේ එම පාගමනේ අවස්තා ඇතුලත් විඩියෝ පටයි.

Last 5 posts by Vikalpa_R

172 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment