කොළඹ පැහැරගැනීම් වලට ආණ්ඩුව වගකිව යුතුයි - මනෝගනේෂන්
පසුගිය කාලය පුරාම කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී දෙමළ ජනයා අතුරුදහන් විම් සිදුන බවට බොහෝ ප්‍රවෘත්ති වාර්ථා පලවුවා. ඉන්පසුව මෙහි යම් අඩුවීමක් දක්නට ලැබුනු අතර පසුගිය සතියේ නැවත එහි වැඩිවීමක් දක්නට ලැබුනා. එසේම පසුගිය සඳුදා සිවිල් ආරක්ෂක කමිටුව විසින් සිය වාර්ථාව මගින් පසුගිය වසරේ කොළඹ සිදුවු අතුරුදහාන් වීම් හා පැහැරගෙන යාම් පිළිබඳව හෙළිදරව් කරනු ලැබවා. මෙම වාර්ථාවේ ඇතුළත් සංඛ්‍යාත්මක දත්තයන් පිළිබඳවත් අතුරුදහන් වීම් හා පැහැරගෙනයාම් වල වර්ථමාන තත්වය පිළිබදවත් විකල්ප සිව්ල් ආරක්ෂක කමිටුවේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතාගෙන් අදහස් විමසීමක් කළා. ඉහත දැක්වෙනුයේ ඔහු දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයි.
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008


