vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

උඩින් ගහන කොට ප්‍රජාතන්ත්‍රවාදය යටින් ගහනකොට ත්‍රස්ථවාදය



ඊළාම් යුද්ධයේ හතරවන අදියර ආරම්භ වූයේ ද මෙයට පෙර අවස්ථාවන්හීදි මෙන්ම අළුත් උපාය මාර්ගයන් හා එය අවසන් කරන දින වකවානුද සමගිනි. අද වන විට යුද්ධය උපරීම අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එල්ටීටීය ද යුද්ධය දකුණට ගෙනවිත් තිබෙන්නේ සාමාන්‍ය ජනයා සිය යුධ ඉල්ලකය බවට පත්කරගනිමිනි. මෙම සන්ධර්භය තුළ සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව විකල්ප මෙරට ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිති නායකයෙකු වන බාලා තම්පෝ මහතා සමග සංවාදයක යෙදුනා.ඉහත දැක්වෙනුයේ එම සංවාදය ඇතුළත් විඩියෝ පටයයි.

Last 5 posts by Vikalpa_R

237 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment