අනුර බණ්ඩාරනායක පිළිබඳ පොදු ජන අදහස්
මෙරට පාළනය කල අග්‍රාමාත්‍යවරුන් දෙපලකගේ එකම පුතනුවන් මෙන්ම විධායක ජනාධිපතිවරියකගේ ද මලනුවන් වු අනුර බණ්ඩාරණායක මහතා පසුගිය මාර්තු 15 වෙනිදා අභාවප්‍රාප්ත වුවා. වසර තිහකට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳව අප සාමාන්‍ය ජනතාවගෙන් අදහස් විමසූවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙන්නේ සාමාන්‍ය ජනතාව ඒම හතා පිළිබඳව දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයි.
Last 5 posts by Vikalpa_R
- மட்டக்களப்பு மாவட்டத்தில் இன ஜக்கியம் ஏற்படுத்தப்படுமா? அல்லது ஏற்படுமா? - August 7th, 2008
- පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් - July 31st, 2008
- සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි - July 30th, 2008
- NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය - July 30th, 2008
- தீர்வுக்கு தேவை விட்டுக்கொடுப்புகளே! - July 29th, 2008


