එළවළු වතුරේ ගොවීන් පාරේ
පසුගිය කාලයේ අස්වැන්න නෙලිමට පටන් ගැනිමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගනන් පහත වැටුනා. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකිවු අතර ඒවා සතුන්ට කෑමට දැමීමට පවා සිදුවුනා. විකල්ප මේ පිළිබඳව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අස්වැන්න රැගෙන පැමිණි ගොවීන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ එම විඩියෝ පටයි.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


