හාල් මිළ හා ජීවන වියදම
හාල් මිල පාලනයකින් තොරව ඉහල යාම නිසා ඒසඳහා පාලන මිලක් නියම කිරිමට රජය තීරණය කරනු ලැබුවා. එම තීරණයෙන් පසුව හාල් තොගවෙළඳුන් සිය කඩවසාදමා ඒසඳහා විරෝධය ප්‍රකාශ කරනු ලැබුවද පසුව රජයේ පාලන මිළට හාල් විකිණිමට එකඟ වූවා. එහෙත් ඔවුන් පැවසූවේ එම මිළට හාල් විකිණිය හැක්කේ තොග තිබෙන තුරු පමණක් බවයි. විකල්ප මේ පිළිබඳව පිටකොටුවේ හාල් තොග වෙළඳ මහතෙකු සමග කළ සාකච්ඡාවක් ඇතුළත් විඩියෝ පටයක් ඉහත දැක්වේ.
හාල් මිළ ඉහලයාමත් එය පාලනය කිරීම සඳහා රජය පාලන මිලක් නියම කිරීමත් නිසා උද්ගතවී ඇති තත්ත්ව වැඩිපුරම දැනී ඇත්තේ දූගී ජනයාට බව නොරහසකි ඉහතින් දැක්වෙනුයේ පිටකොටුව ප්‍රදේශයේ බඩු බෑමෙහි හා පැටවීමෙහි නිරත වී සිටින නාටාමිවරු කිහිප දෙනෙකු විකල්ප සමග දැක්වූ අදහස් ඇතුලත් විඩියෝ පටයි.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


