ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස්
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා මෙන්ම එහි ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පසුගිය දා පාර්ලිමේනුතුවේදී විශේෂ කථාවක් කරමින් සිය පක්ෂය තමන්ව ඉවත්කිරිමට තීණ්දුවක් ගෙන ඇතිබව පවසනු ලැබුවා. ඉන්පසුව එහි තවත් මන්ත්‍රීවරු 10 දෙනෙකු විමල් වීරවංශ මහතාට සහාය පල කරමින් පක්ෂයෙන් ඉවත් වූ අතර ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා පුවත් පත් සාකචිඡාවක් පවත්වා පවසා සිටියේ එම සියළු දෙනාට තරාතිරම නොබලා දඩුවම්ලබාදෙන බවයි. මේ හේතුව නිසා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වී තිබේ. විකල්ප මේ පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමක් සිදුකලා. ඉහත දැක්වෙනුයේ සාමාන්‍ය ජනයා ජවිපෙ දෙකඩ වීම පිළිබඳව දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පටයි
Last 5 posts by Vikalpa_R
- මෙන්න තවත් ජන්ද ප්‍රතිඵල .... - May 16th, 2008
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


