පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් - බත් පාර්සලය
සුනන්ද දේශප්‍රිය
බදාදා දහවල් බත් පාර්සලය ලිහා බැලුවිට අද රටේ බඩුමිල එහි ලියා තිබුණා වැනි විය.
එහි තිබුනේ වෙළද පොලේ ලාබයටම ගත හැකි සහලින් පිසූ බත්. දිග අතට කපා පිසූ කොහිල හැන්දක්, මංඤොක්කා කෑල්ලක් සහ කෙසෙල් මුව මැල්ලුම් හැන්දකි. මේ එලවළු තුනම ලාභයටම ගත හැකි ඒවා ය. බොහෝ විට වැඩිවියට පත් නොවූ කිකිලියක විසින් දමන ලද සොයා ගැනිමට දුෂ්කර තරමේ බිත්තරයක් ද විය.
Last 5 posts by Vikalpa_R
- රත්නායක විමලාවතී දෙමළ වූවාය - September 3rd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය - August 28th, 2008
- අපිට නිදහස දෙන්න - යාපනය විවෘත සිර කදවුර - August 22nd, 2008
- තිස්සගේ නඩුව සහ මහින්දගේ වාර්තාව - පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - August 22nd, 2008
- පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - කිළිනොච්චිය ගමන සහ තිත්ත ඇත්ත - August 14th, 2008


