vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු…..







දින 115 පුරා කිසිදු චෝදනාවකින් තොරව කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ රඳවාගෙන සිටින මාධ්‍යවේදී තිස්සනායගම් මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (ජූනි 30) කොළඹ අළුත්කඩේ උසාවි සංකිර්ණය ඉදිරිපිට මාධ්‍ය සංවිධාන මගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරනු ලාබුවා. මෙහිදි මාධ්‍ය සංවිධාන ඉල්ලා සිටියේ චෝදනා නොමැතිනම් ඔහු මුදාහරින ලෙසයි. ඉහත දැකිවෙනුයේ එම උද්ඝෝෂණයේ අවස්ථා හා මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ගේ අදහස් ඇතුලත් විඩියෝ පටයි.

Last 5 posts by Vikalpa_R

353 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment