vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Author Archive

පුරවැසියකු මාධ්යකරුවකුගේ සටහන් - ඔක්කොම කොටි මතවාදය

සුනන්ද දේශප්‍රිය

ගුණදාස අමරසේකර සහ ඇල්ලේ ගුණවංස හිමි මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ බහුජන සංවිධානයක් වන දේශහිතෙශී ජනතා ව්යාපාරයේ බලකනු වශයෙන් සිටියහ. නමුත් ඒ දෙනොට ම අනුව ජනතා විමුක්ති පෙරමුණ දැන් එල්ටීටීඊ හිතවාදී ජාති ද්රෝහීන් ය. ඒ අයවැය දෙවන වර කියවීමට විරුද්ධව ජන්දය දුන් නිසා ය. ආණ්ඩුව විසින් අයුතු පරිහරණයට යොදාගෙන ඇති මහජන සේවා ජනමාධ්ය විය යුතු රාජ්ය ජනමාධ්ය යොදා ගනිමින් ඒ දෙපලම පසුගිය දිනයන්හි අයවැයට විරුද්ධ වූ සියළු දෙනා කොටි සහායකයින් ලෙස හංවඩු ගැසූහ.

ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධ වූයේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනය, ඇමැතියන් සියය සහ එන්න එන්නම උත්සන්න වන ආර්ථික අමාරුකම් හේතු වශයෙන් දක්වමිනි.

ඊට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උපදේශක කාර්්ය භාරයක් ඉටු කරන හෙළ උරුමයේ බහුජන සංවිධානයක් වන ත්රස්ත විරෝධි ව්යාපාරය …

විමල් වීරවංශගේ මාක්ස්වාදය

පුරවැසියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

මැයි දිනයේ දී ජාත්‍යන්තර ගීතය ගයමින් මාක්ස් එංගල්ස් සහ ලෙනින්ගේ ධජ පතාක යටතේ ගමන් ගන්නා ජනතා විමුක්ති පෙරමුණ පකිස්තානය සහ හයිටිය සම්බන්ධයෙන් ගත් දේශපාලන ස්ථාවරයන් පුදුමාකාරය.

පකිස්ථානයේ දී එය හමුදා පාලකයා රැක ගැනීම පිණිස පාර්ලිමේන්තුවෙහි පෙනී සිටියේ ය. හමුදා පාලනය විසින් මර්ධනයට ලක් කරනු ලබන එරට ප්‍රජාතන්ත්‍රවාදි බලවේග වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ සිය සගයා ලෙස තෝරා ගත්තේ හමුදාපති මුෂාරප් ය.

පකිස්තානයට සාපයක් වී ඇති දිගින් දිගටම හමුදාපතිවරුන් විසින් බලය අල්ලා ගැනීම මෙ මගින් ජනතා විමුක්ති පෙරමුණ සාධාරණ කරයි. මුෂාරප් වසර පහක් පකිස්ථානය සිය හමුදා පාලනය යටතේ පවත්වාගෙන ගියේ සියලූ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ නීති රීති කෙළෙසමිනි. 2004 ඔක්තෝබර් 14 දින සම්මත කරගත් නීතියක් මගින් ඔහු තමා දෙවන ජනාධිපතිධුර කාලයකට පත් කර ගත්තේ ය.

යුද හමුදාපති වශයෙන් සිටිමින්ම ඔහු පකිස්තානු මුස්ලිම් …

Who is more pro-Mushrraf, Rajapakse or Wickramasinghe?

What would be the stand likely to be taken by our Leader of the Opposition Mr. Ranil Wickremasinghe in the event of a military putsch by the Army Commander Sarath Fonseka?

Political system was utterly corrupt, Sarath Fonseka would argue. Politicians had robbed the country, another stock argument in the justification of any military junta in the world. Furthermore, he would insist that there is no national problem as such but a problem of terrorism, which can only be defeated by military means, hence the current discourse on a political solution conveniently discarded.

Pakistan was suspended from the Commonwealth when Perves Musharraf, then the Army Commander of Pakistan deposed the popularly elected Navas Sherrif in 1999 on charges of corruption. Nevertheless, suspension …

How will the War end?

By Victor Ivan

The government of Mahinda Rajapakse stood for a triumphant war against the LTTE. It carried on a merciless war against the LTTE and was also able to effect a considerable change in the balance of power. The aim of the entire military project is to root out the LTTE.

The military project pursued by the government in the midst of the allegation leveled against it on waste, corruption and mismanagement was attractive to the ordinary people. The general opinion of the ordinary people was that, whatever faults the President and the government had, he was teaching the Tigers a good lesson.

In a war what the rebels look for is one weak gap from amongst several hundred gaps. From …

Vikalpa Newsletter #4 - Tamil

Newsletter Tamil

The 4th issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.

Vikalpa Newsletter #4 - Sinhala

Vikalpa Newsletter

The 4th issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.

විමුක්ති කොටි සංවිධානයේ සුන්දර සිනහව මිලින වූ පසු …

අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි උපක‍්‍රමික භාවය යි. සිය නායකත්වයේ සිට බිම් මට්ටම දක්වා ඕනෑම සමාජිකයෙක් එ් වෙනුවෙන් කැපකිරීමේ හැකියාව සංවිධානාත්මක හා විනය ගරුක ගරිල්ලා සංවිධානයකට හිමි ය. ලොව ප‍්‍රබලතම ගරිල්ලා ව්‍යාපාරය සේ සැලකෙන දමිළ විමුක්ති කොටි සංවිධානය එ් අතින් ඉහළ තලයක සිටින බව ඊට විරුද්ධ හා පක්ෂ සෑම දෙනාම පාහේ පිළිගන්නා කරුණකි. එ බැවින් තමිල් චෙල්වම් යනු ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් දිවි කැප කළ තවත් එක් සගයෙක් පමණක් වීම ද පිළිගත හැක. එහෙත් ඔහු දේශීයව මෙන්ම විදේශීයව ද විමුක්ති කොටින්ගේ ප‍්‍රතිරූපය බඳු සුවිශේෂී පුද්ගලයෙක් වීම සැලකිල්ලට ගත යුතුම ය.

රටක බහුතරය යුද …

වධහිංසාව තුරන් කළ යුතුය, තුරන් කළ හැකිය

අතුරුදහන් කිරිම් ර්‍ණ පැහැරගෙයාම් ර්‍ණඅධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිදුකෙරෙන මරාදැමිම් මෙන්ම වධහිංසාවද වහා ශ‍්‍රී ලාංකීය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය‘

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව තෙවන ලොව බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු සහ ඒවායේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ‘‘ වධහිංසාව ’’ තම විරුද්ධවාදීන් මෙන්ම අහිංසක දුප්පත් ජනතාව මර්ධනයට යොදා ගනී’ යුද්ධයට සම්බන්ධව සිටින පාර්ශවයන් සියලූ දෙනාම ශ‍්‍රි ලංකාවේ නම් ජනවාර්ගික යුද්ධයේදි ආණුඩුවේ හමුදා සහ සෙසු සන්නද්ධ කොටස් වධහිංසාව එක සමානව භාවිතා කරති‘ මහාචාර්ය සී‘ජී‘ වීරමන්ත‍්‍රි මහතා සිය ‘‘ ෑුම්කසඑහ ්බා ත්‍රුැාදප ’’ කෘතියේ දක්වන ආකාරයට ‘‘ වධහිංසාව ’’ දේශ සිමාවන් නොහදුනයි‘

ශ‍්‍රි ලංකාව සැලකු විට 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වධහිංසාවට පාත‍්‍ර නොවි සිටිමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති එහි තෙවන පරිච්ජේදයේ 11 වන වගන්තියේ මෙසේ සඳහන් වේ‘ ‘‘ කිසිම තැනැත්තෙකු වධහිංසාවලට හෝ කෲර ර්‍ණ …

« Previous entries · Next entries »