vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Districts

පුරවැසිමාධ්‍යකරුවෙකුගේ සටහන් - ජනමාධ්‍ය, ආණ්ඩුව සහ අපේ ඉල්ලීම්

සුනන්ද දේශප්‍රිය

ජනමාධ්‍ය දුක්ගැනවිලි සොයා බැලීමට ආණ්ඩුව ඇමැති අනු කාරක සභාවක් පත් කරන බව දැන ගන්නට තිබේ. මේ වන විට එය පත්කර තිබීමට ඉඩ තිබේ. මේ කමිටුවට සොයා බැලීම පිණිස අඩුම වශයෙන් පහත සදහන් කරුණු ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු:

පසුගිය දෙ වසර තුළ ඝාතනය කරන ලද කිසිදු මාධ්‍ය සේවකයකු පිළිබඳව හෝ ජනමාධ්‍යට එල්ලකරන ලද තර්ජන ගර්ජන සහ බිය වැද්දවීම් කිසිවක් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් අවසාන කිරිමට ආණ්ඩුව අසමත්ව තිබීම. ඝාතනය කරන ලද මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව 14කි. පැහැර ග්නා ලද මාධ්‍ය සේවකයින් සංඛ්‍යාව 9කි. අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 13කි. ගිනි තැබීම් දෙකකි. ජනමාධ්‍ය ආයතන වසා දැමීම් තුනකි. බිය වැද්දවීම් සහ පහරදීම් සිය ගණනාවකි.

අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දෙසැ 27 වැනි දින රූපවාහිනී සංසංථාවට කඩාවැදීම …

வாழ்க்கைச் செலவு அதிகரிப்பும் ஐக்கிய தேசியக் கட்சியின் கையாலாகாத எதிர்ப்பும்

இலங்கையில் இன்றுள்ள தேசிய ரீதியில் முக்கியமான பிரச்சினைகள் என்ன என்று பார்த்தால்‚ மற்றைய பல விடயங்களுடன் இனப்பிரச்சினை அல்லது இலங்கையின் சமாதானச் செயற்பாடு அல்லது மோதல்‚ விலைவாசி உயர்வு அல்லது பொருளாதாரம்‚ சட்டமும் ஒழுங்கும் அல்லது மனித உரிமை மீறல்கள்‚ ஊடக சுதந்திரம் போன்றவை‚ மற்றும் ஊழல் என்பவற்றை கட்டாயம் குறிப்பிடாக வேண்டும்.

இந்த பிரச்சினைகளுடன் கடந்த வாரம் நாட்டின் பல பாகங்களில் பெய்த மழையினால் ஏற்பட்ட வெள்ள நிலைமையும் சேர்ந்துகொண்டது. இந்த வெள்ளத்தினால் நான்கு இலட்சத்திற்கும் அதிகமான மக்கள் இடம்பெயர்ந்துள்ளனர்.

மாற்றுக் கொள்கைகளுக்கான நிலையத்தின் கருத்துக் கணிப்புப் பிரிவான சோஷல் இன்டிகேட்டரினால் அண்மையில் வெளியிடப்பட்ட 2008 பங்குனி் மாத “சமாதான நம்பிக்கைச் சுட்டி” (பீ.சீ.ஐ) ஆய்வு முடிவுகளில்‚ அரசாங்கம் கவனம் செலுத்த வேண்டிய தேசிய ரீதியில் பிரச்சினைக்குரிய விடயமாக பொருளாதாரத்தை 28.1 சதவீதமான தென் இலங்கை சிங்கள மக்கள் குறிப்பிடுள்ளனர். இவ்வாறே‚ முஸ்லிம் மக்கள் 33.5 சதவீதத்தினரும்‚ மலையகத் தமிழர்கள் 27.4 சதவீதத்தினரும்‚ தமிழர்களில் 21.8 சதவீதத்தினரும் பொருளாதாரத்தை குறிப்பிடுகின்றனர்.

மூன்று தசாப்த காலமாக தொடருகின்ற யுத்தம்‚ அவ்வப்போது ஆங்காங்கு இடம் பெறுகின்ற குண்டு …

பெருந்தோட்டப் பகுதிகளில் நிவர்த்தி செய்யப்படாத தேவைகள்.

தேயிலையை அடிப்படையாகக் கொண்ட பெருந்தோட்டங்களை பரவலாகக் கொண்டது பதுளை மாவட்டம். குறிப்பாக பதுளை‚ பசறை‚ லுனுகல‚ ஹாலிஎல‚ பண்டாரவளை‚ அப்புத்தளை‚ வெளிமடை‚ ஹல்தமுல்லை‚ ஊவர பரணகம ஆகிய உதவி அரசாங்க அதிபர் பிரிவுக் குட்பட்ட பிரதேசங்களில் தேயிலைத் தோட்டங்கள் செறிவாகக் காணப்படுகின்றன.
அபிவிருத்தி பாதையில் பின்தங்கிய நிலையில் காணப்படும் தோட்டபுறங்களில் நிறைவேற்றப்படாத தேவைகள் ஏராளம் உள்ளன என்பதை யாரும் மறுக்க முடியாது. போ‘ாக்கு‚ சுகாதாரம்‚ தொழில்வாய்ப்பு‚ சமூக அந்தஸ்து‚ கல்வி மற்றும் பொருளாதாரம் போன்றவற்றுடன் உட்கட்டமைப்பு வசதிகளிலும் பெரியதொரு மந்த நிலை காணப்படுகிறது. மேற்கூறிய தேவைகளில் காணப்படும் வெற்றிடம் பெரும்பாலும் தோட்டதொழிலாளர்களுக்கே சவாலாக அமைகிறது. அடிப்படை தேவைகளையே பூர்த்தி செய்ய முடியாத பொருளாதாரத்தைக் கொண்ட பெருந்தோட்டத் தொழிலாளர்களுக்கு ஏனையத் தேவைகள் எட்டாத கனியாக இருக்குமென்பதை யாரும் ஊகித்துக் கொள்ளலாம்.
எல்லர வகையிலும் பூர்த்தி செய்யப்படாத தேவைகளைக் கொண்டுள்ள பெருந்தோட்ட தொழிலாளர்களின் வாழ்க்கைத் தரத்தை அவர்கள் வாழும் சூழலை நேரில் அவதானித்தால் நன்றாகப் புரிந்து கொள்ளலாம். நகரங்களை அண்டிய பிரதேசங்களை விட‚ நகருக்குத் தொலைவில் அமைந்துள்ள பகுதிகள் எவ்வாறு இயங்குகின்றன என்பதை பின்வரும் ஆய்åலிருந்து தெரிந்துக் கொள்ளலாம்.
பதுளை நகரிலிருந்து 61மஅ …

මානව අයිතිවාසිකම් අසුන සහ රාජ්‍ය මාධ්‍ය ඇස

මේ වන විට එක්සත් ජාතීන්ගෙ මානව අයිතිවාසිකම් කොමිසම තුළ ශ්‍රි ලංකාව සතුව තිබු අසුන අහිමි වි හමාරය. එම අහිමි වීම සඳහා කුමන ආකාරයේ හේතු බලපානු ලැබුවද යථාර්තවාදි ලෙස ශ්‍රී ලාංකික ජන සමාජය දෙස බැලීමේ දී පෙනී යන්නේ මානව අයිතිවාසිකම් පමනක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ද දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි. ඒ සදහා ඛඔඔෑ ක්‍රියාකාරකම් මෙන්ම දකුනේ ඇතැම් දේශපාලනික ක්‍රියාකාරකම් ද බලපානු ලැබේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය මර්ධනය වර්තමානය තුළ සෘජුව සිදූවෙමින් පවතින අතර ඒ සදහා නිදර්ශන ඕනෑ තරම් පෙන්වාදිය හැකිය. මෙ වන විට ආණ්ඩුව විසින් දේශපාලන ප්‍රචන්ඩත්වය,නිදහස් ජනතාව වෙත මුදාහරිමින් සිටින අතර එමනිසා මානව හිමිකම්වලට පමනක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට ද දැඩි තර්ජන එල්ල වී ඇත.

එක්සත් ජාතීන්ගෙ මානව අයිතිවාසිකම් කොමිසමේ ආසනය අහිමි වී මසක් ගත වීමට ඇත්තේ තවත් දින කිහිපයකි. මෙම සිදුවිම සම්බන්දව …

පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් - බඩගින්නට දෙන වැටුප

සුනන්ද දේශප්‍රිය
ඉහළ යන ජීවන වියදම හමුවේ අප හැම මුහණ දෙන දූෂ්කරතා ගැන අලුතෙන් ලිවීමට අවශ්‍යතාවයක් නැත.

නමුත් ලීවීමට වටිනා දෙයක් තිබේ. එනම් ආණ්ඩුවේ නියමය අනුව වැඩකරන ජනයා ලැබිය යුතු වැටුප් මට්ටම යි. පසුගිය මැයි 27 දා දිනමිණ පුවත්පතෙහි ආණ්ඩුව විසින් පළ කළ දැන්වීමකට අනුව ක්ෂේත්‍රයන් ගණනාවක් සඳහා නියමිත අවම වැටුප් මෙසේ ය:
ජනමාධ්‍ය:
සේවා වර්ෂය විශේෂ ශ්‍රේණිය 1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය 3 ශ්‍රේණිය
1 වසර 12,550 10,300 9,650 9,125
15 වසර …

පුරවැසිමාධ්‍යකරුවකුගේ සටහන් - බත් පාර්සලය

සුනන්ද දේශප්‍රිය

බදාදා දහවල් බත් පාර්සලය ලිහා බැලුවිට අද රටේ බඩුමිල එහි ලියා තිබුණා වැනි විය.

එහි තිබුනේ වෙළද පොලේ ලාබයටම ගත හැකි සහලින් පිසූ බත්. දිග අතට කපා පිසූ කොහිල හැන්දක්, මංඤොක්කා කෑල්ලක් සහ කෙසෙල් මුව මැල්ලුම් හැන්දකි. මේ එලවළු තුනම ලාභයටම ගත හැකි ඒවා ය. බොහෝ විට වැඩිවියට පත් නොවූ කිකිලියක විසින් දමන ලද සොයා ගැනිමට දුෂ්කර තරමේ බිත්තරයක් ද විය.

මගී බසයකට කටුබැද්දේ දී ක්ලේමෝ ප්‍රහාරයක්




දෙහිවල රෙල් පාරේ බොම්බ පිපිරුම….!



අද (05.06.2008) උදේ 7.15 පමණ දෙහිවල ඉනීෂියම් පාර කෙළවර රේල් පාරේ සවිකර තිබූ බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය පුපුරුවනු ලැබුවේ කොලඹ කොටුව බලා ධාවනය වන මගී දුම්රියක් ඉලක්ක කරමිනුයි. මෙම සිද්ධයෙන් 16 දෙනෙකු තුවාල ලැබූ අතර දුම්රියට හා අසල නිවෙස් වලටද සුළු හානි සිදුවුවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ සිද්ධිය ඇසින් දුටුවෙකු සමඟ විකල්ප සිදුකල විඩියෝ සාකච්ඡාවකි

« Previous entries · Next entries »