Archive for Democracy
March 26, 2008 at 2:34 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Eastern Elections | by Vikalpa_R
සුනන්ද දේශප්‍රිය
“අව්රුදු පහක් ඉන්න. නැගෙනහිර දෙමළ ජනයා අතර එල්ටීටිඊ ය බලවත් වෙනවා” මා සමඟ සංවාදයකට එළඹුනු එල්ටීටිඊ හිතවාදී නොවන දෙමළ ජනමාධ්‍යවේදියකු කීවේ ය.
ඔහු එම තර්කය ගෙනාවේ කරුණු දෙකක් උඩ ය. එකක් නමි පිල්ලෙයාන් පිළට නියමාකාර බලයක් ලබා දිමට ආණ්ඩුව කටයුතු කරන්නේ නැත යන තර්කය යි. පිල්ලෙයාන් සමාන්තර හමුදා නායකයකු ලෙස සළකනවාට වඩා දේශපාලන නායකයකු ලෙස සැළකීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුද්ධ යන්ත්‍රය සූදානම් නැතැයි ඔහු තර්ක කළේ ය. කරණා අම්මාන් නැති ටීවීඑම්පී ය ප්‍රභාකරන් නැත එල්ටීටිඊ ය වැනි යැයි ඔහු කීවේ ය.
ඔහුගේ දෙවැනි තර්කය නිදහසින් පසු ගෙවුණු 60 වසරෙහි අත්දැකීම මත පදනම් වෙයි. ඔහු තර්ක කලේ සිංහළ බහුතර ආණ්ඩුවකට, විශේෂයෙන්ම සිංහල ජාතිකවාදය මත බලයට පත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සැබෑ බලය බෙදීමක් කිරීමට කිසිදු හැකියාවක් …
March 24, 2008 at 10:37 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Governance, Democracy | by Vikalpa_R
දෙමළ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වනු ලබන සංවාද මාලාවේ තවත් එක් සංවාදයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් වරයා වු ලයනල් බෝපගේ මහතා සම්බන්ධ වුවා. එම සංවාදය ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.
March 21, 2008 at 7:14 pm · Categories: Colombo, සිංහල, Democracy | by Vikalpa_R
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වු ලයනල් බෝපගේ මහතා 1984 දී ජවිපෙ න් ඉවත් වන්නේ පක්ෂය සමග ඇතිවු උග්‍ර මත ගැටුමක ප්‍රථිපලයක් ලෙසිනි. 1989-90 වකවානුවේදී ඔහු ට ජීවිතය රැකගැනීම සඳහා රට අත්හැරයාමට සිදුවුනා. එදා සිට අද දක්වා ඔහු ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේයි. පසුගියදාක නිවාඩුවක් සඳහා මෙරටට පැමිණි ඔහු සමග ලංකාවේ වර්ථමාන තත්ත්වය හා ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය පිළිබඳව විකල්ප සංවාදයක නිරත වුවා. ඉහතින් දැක්වෙන්නේ විකල්ප ඔහු සමග සිදුකළ සංවාදය ඇතුලත් විඩියෝ පටයයි.
March 20, 2008 at 9:33 pm · Categories: Colombo, සිංහල, Democracy, Education | by Vikalpa_R
‛‛නේවාසික පහසුකම් ලබා දියව්’
‛පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම නවතව්’
‛මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරව් ’
‛ප්‍රතිපාදන කප්පාදුව නවතව්’
‛පන්ති තහනම ඉවත් කරව්’’
ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පුරා නිරන්තර ව ඇසෙන්නේ මේ සටන් පාඨයන් ය. වසරින් වසර අඩුවකින් තොරව ම මෙවන් වූ සටන් පාඨ සෑම සරසවියක ම ඇසෙන්නේ ලංකාවේ ‛‛වාසිටි ජීවිතය’’ ඛේදවාචකයක් බව කියාපාන්නට මෙනි.
‛‛සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 03 වන මහා සම්මේලනය’’
මෙවන් පසුබිමක් තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය තමන්ගේ 03 වන සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරනවා. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ බහුතර ශිෂ්‍ය සාමාජිකත්වය දරණ සංවිධානය වන්නේ එයයි. සරසවි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයා තමන් යැයි කියා ගන්නා සංවිධානය වන්නේ ද ඔවුන්ම ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, නැතිනම් අපේ භාෂාවෙන් ‛‛අන්තරය’’ යන්න, එහි අභ්‍යන්තරයේ පවතින අවතැන් වූ ක්‍රියාකාරී සංවිධානය යි. තවත් ආකාරයකින් විග්‍රහ …
March 19, 2008 at 11:40 am · Categories: தமிழ், Governance, Democracy | by Vikalpa_N
சமீபத்தில்‚ தேசிய பிரச்சினைக்கான தீர்வுக்கு யோசனைகளை முன்வைக்க என்று அமைக்கப்பட்ட சர்வகட்சி பிரதிநிதித்துவக் குழுவினரால் முன்வைக்கப்பட்ட யோசனைகள் 13வது திருத்தச்சட்டத்தை அடிப்படையாக கொண்டதாக அமைந்திருந்தது தெரிந்ததே. 13வது திருத்தச்சட்டம் 1987ம் ஆண்டு இந்திய இலங்கை ஒப்பந்தத்தின் அடிப்படையின் கொண்டு வரப்பட்டது. கிட்டத்தட்ட 30 வருட பிரச்சினைக்கு 20 வருடங்களுக்கு முன்னர் பாராளுமன்றத்தில் நிறைவேற்றப்பட்டு நடைமுறைப்படுத்தப்படாமல் கிடந்த திருத்தச்சட்டமாகும். இதனையே முழுமையாக நடைமுறைப்படுத்தப் போவதாக அரச தரப்பு தெரிவிக்கிறது. இச்சட்டத்தின் அடிப்படையில் அமையும் சர்வகட்சி பிரதிநிதித்துவ குழுவின் விரிவான கருத்தொருமிப்பு ஆவணம் விரைவில் ஜனாதிபதியிடம் கையளிக்கப்பட உள்ளதாக தெரிவித்திருந்தது.
அரசாங்கத்தின் பங்காளிகளான ஜாதிக ஹெல உருமய மற்றும் மக்கள் ஐக்கிய முன்னணி ஆகிய கட்சிகள் இரண்டும் தமிழ் மக்கள் விடுதலைப் புலிகளையும் (வுஆஏீ) சர்வகட்சி பிரதிநிதித்துவ குழுவில் இணைத்துக்கொள்ள வேண்டும் என்று வலியுறுத்தியுள்ளன.
அண்மையில் ஜனாதிபதி மஹிந்த இராஜபக்ஷ‚ எதிர்க்கட்சித் தலைவர் ரணில் விக்கிரமசிங்க இருவரும் நேருக்கு நேர் சந்தித்து கலந்துரையாடிய போது 13வது திருத்தச்சட்டத்தை செயற்படுத்துவதற்கு முழுமையான ஆதரவை தாம் வழங்குவதாக தெரிவித்திருந்தார். சர்வகட்சி பிரதிநிதித்துவ குழுவில் எதிர்கட்சியான ஐக்கிய தேசியக் கட்சி இடம் பெறவில்லை என்பது …
March 10, 2008 at 4:17 pm · Categories: Peace and reconciliation, தமிழ், Democracy | by Vikalpa_N
ஜனநாயகத்தின் வரைவிலக்கனங்களில் மிகப் பிரபல்யமானது அமெரிக்க ஜனாதிபதி ஆப்ரகாம் லிங்கன் கூறிய “மக்களினால் மக்களுக்காக மக்ககளால் ஆளப்படும் ஆட்சி” என்பதே.
ஜனநாயகத்தில் நேரடி ஜனநாயகம் பிரதிநிதித்துவ ஜனநாயகம் எனும் இரு வகை காணப்பட்டது. கிறேக்க தேசத்தின் எதேன்ஸில் ஜனநாயகத்தின் ஆரம்பம் நேரடி ஜனநாயகம் ஆகும். மைதானத்தில் ஒன்றுகூடிய மக்களின் உயர்த்தப்படும் கைகளை கணக்கிட்டு தீர்மானங்கள் எடுக்கப்பட்டன. சனத்தொகை பெருக்கம்‚ வேறுபட்ட கருத்துகளின் தோற்றம்‚ மற்றும் ஆளும் நிலப்பரப்பின் பூகோல விரிவாக்கம் என்பன நேரடி ஜனநாயகம் வலுவிழந்து பிரதிநிதித்துவ ஜனநாயகமாக பரினமிக்க ஏதுவாக அமைந்தன. பிரதிநிதித்துவ ஜனநாயகத்தின் நவீன நிலையாக “அரசியல் கட்சி்” எனும் அமைப்பு உள்ளது. வேறுபட்ட கொள்கைகளை உடையவர்களை பிரதிநிதித்துவப்படுத்த கட்சி எனும் அமைப்பு தோற்றம் பெற்றது. ஆனாலும் இன்றைய நிலையில் சாதி‚ இன‚ மத‚ மொழி என்ற ரீதியில் கருத்துக்களை முன்வைத்து‚ அதனடிப்படையில் மக்களை பிரதிநிதித்துவப்படுத்த விளைவது சற்று சலிப்பான விடயம்.
தெரிவித்தல் - தெரிந்து கொள்ளல்
நடைமுறையில் பொதுவாக நோக்குகையில் பெரும்பாலான அரசியல் கட்சிகள் தாம் மேல் மட்டத்தில் எடுக்கும் தீர்மானங்கள்‚மற்றும் தமது கொள்கைகள்‚ நிலைப்பாடுகள் பற்றி பொதுமக்களுக்கு தெரியப்படுத்த பல்வேறு …
March 7, 2008 at 4:26 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Eastern Elections | by Vikalpa_R

සටහන සහ ඡායාරූප - සුනන්ද දේශප්‍රිය
15දා උදෑසන නමයට එන්න, සිවිල් සංවිධාන රුස්වීම, එතනදි හැමෝම හමුවෙන්න පුලුවන්. එහෙම උපදෙස් දුන්නෙ සදීක්. වෑන් එකෙන් බහින කොටම මඟ හරස් වුණ තලතුනා වයසෙ පාපැදිකරුවෙක් නතර වුණා. ඒ පළමුවැන්නා: “සුනන්ද දේශප්‍රිය නේද? මගේ නම අහන්න එපා. ඡන්ද වැටෙවි. බලෙන් ඉල්ලන අයත් ඉන්නවනෙ. ඒත් ඡන්දයක් අපට දැන් අවශ්‍ය නෑ. ” ඒ කෙටි උත්තර.
මේ දෙවැන්නා කළක් දන්නා මාධ්‍යවේදියෙක් ශාලාව ඇතුළට යන ගමන්. “ඡන්දය බොරුවක්. සියයට 35- 40 ක් ඕන නම් ඡන්දය දේවි. ටීඑම්වීපි යට ආයුධ තියෙනවා. ඒත් ඇපල් කණ්ඩායමට වාසි වැඩියි. ඒත් දෙමළ මුස්ලිම් මිශ්‍ර ප්‍රදේශවල ටීඑම්වීපියට වාසි වැඩිවේවි. මුස්ලිම් ඡන්ද කොන්ග්‍රසයට යාවි. පසුගිය මාසෙ උදලු 10,000 ක් බෙදල දුන්නා. කොවිල් වලට රු.15,000 ගානෙ දුන්නා. …
February 22, 2008 at 12:35 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Governance, Democracy | by Vikalpa_R
ඊළාම් යුද්ධයේ හතරවන අදියර ආරම්භ වූයේ ද මෙයට පෙර අවස්ථාවන්හීදි මෙන්ම අළුත් උපාය මාර්ගයන් හා එය අවසන් කරන දින වකවානුද සමගිනි. අද වන විට යුද්ධය උපරීම අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එල්ටීටීය ද යුද්ධය දකුණට ගෙනවිත් තිබෙන්නේ සාමාන්‍ය ජනයා සිය යුධ ඉල්ලකය බවට පත්කරගනිමිනි. මෙම සන්ධර්භය තුළ සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව විකල්ප මෙරට ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිති නායකයෙකු වන බාලා තම්පෝ මහතා සමග සංවාදයක යෙදුනා.ඉහත දැක්වෙනුයේ එම සංවාදය ඇතුළත් විඩියෝ පටයයි.
« Previous entries ·
Next entries »