vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for Governance

දෙමළ ජීවිතය

අපේ දෙමළ සගයින් දෙදෙනෙකුගේ ඥාතීන් පසුගිය සතියේ පොලිස් පරීක්ෂනයට භාජනය විය. කොළඹ දෙමළ ජනයා මුහුණ දෙන තත්ත්වය තේරුම් ගැනීමට මෙම සිදුවීම් දෙකම අපට ඉවහල් වෙයි.

ඉන් එක් අයකු රහස් පොලීසියට කැදවා තිබුනේ ඇය සමඟ යාපනයේ දී හයවැනි පංතියේ ඉගෙන ගත් වෙනත් දෙමළ තරුණියක අත් අඩංගුවට ගෙන තිබූ නිසා ය. රහස් පොලීසියට කැදවනු ලැබූ විට පවුලේ සියළුම දෙනා බියට පත් විය. කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය නිදහස් කෙරුණි.

අනෙක් සිදුවීම පිලයන්දල බෝම්බයට සම්බන්ධ ය. මෙම බෝම්බය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ ජාතිකයකු තමා නැවැතී සිටි බවට ගල්කිස්ස ප්‍රදේශයේ ලිපිනයක් දී තිබුණි. පොලීසි නිලධාරීහු මේ ලිපිනය සොයා පැමිණියහ. නමුත් ලිපිනයේ යම් අඩුවක් නිසා එවැනි ස්ථානයක් සොයා ගැනීමට බැරි විය.

එවිට ඒ අසළ සිටි අයකු …

හාල් මිළ හා ජීවන වියදම

හාල් මිල පාලනයකින් තොරව ඉහල යාම නිසා ඒසඳහා පාලන මිලක් නියම කිරිමට රජය තීරණය කරනු ලැබුවා. එම තීරණයෙන් පසුව හාල් තොගවෙළඳුන් සිය කඩවසාදමා ඒසඳහා විරෝධය ප්‍රකාශ කරනු ලැබුවද පසුව රජයේ පාලන මිළට හාල් විකිණිමට එකඟ වූවා. එහෙත් ඔවුන් පැවසූවේ එම මිළට හාල් විකිණිය හැක්කේ තොග තිබෙන තුරු පමණක් බවයි. විකල්ප මේ පිළිබඳව පිටකොටුවේ හාල් තොග වෙළඳ මහතෙකු සමග කළ සාකච්ඡාවක් ඇතුළත් විඩියෝ පටයක් ඉහත දැක්වේ.



හාල් මිළ ඉහලයාමත් එය පාලනය කිරීම සඳහා රජය පාලන මිලක් නියම …

ලාබයි…. උපකුලපතිවරු විකිණීමට තිබේ…

විනාශය රැගෙන කෙටි දුර දුවන
චණ්ඩ සැඩ සුළඟට අපි මඳ පවන වෙමු
රිඩ් මාවත පුරන බොල් දුවිල්ලට අපි මල් කිණිති වෙමු
අතු ඉති දොඩන හඩ පවනය
මල් කතා කරන හඩ සුවඳය . . . .

කොළඹ විශ්ව විද්‍යාලයට අපි ආදරයට කිව්වේ පුරවර සරසවිය කියලා. ඒ කාලේ මේ කවියට අපි ආදරේ වගේම රිඩ් මාවත දිගේ ඇවිදගෙන යද්දි ඇගේ වැදිච්ච හැම වැලි කැටයකටම අපි ආදරය කළා. හැමදාම රෑ 7- 8 වෙනකම් නව කලාගාරයේ පෙන්නපු චිත්‍රපටියක් බලලා හරි, එහෙමත් නැතිනම් faculty යේ ජෑම් ගහ වටේට බංකුවල ඉඳගෙන සින්දු කියමින් කාලය ගෙවපු මතකය තාමත් හිතට ඇති කරන්නේ පුදුමාකාර මිහිරි බවක්. අපි රීඩ් මාවතට පය ගහන්න කලින් තව ගොඩක් අය එහේ ඇවිත් ගිහිල්ලා තිබුණා. අපෙන් පස්සෙත් තවත් අය දැන් එහේ ඇවිල්ලා. නමුත් එදා …

බදුල්ල කුණු ප්‍රශ්නයට සරල විසඳුමක්

බදුල්ලේ සිට නෙත්
b-nayana-kunu-2-rz.jpg

‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’

මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි.

සරත්චන්ද්‍ර මහතාගේ වසර 33 ක සේවා කාලය තුළ දී විවිධ පර්යේෂණයන් මගින් ඔහු විසින් දේශයට දායාද කලදේ බොහෝයි.
කැඩී ගිය ටියුබ් බල්බ් උපයෝගී කොට ගනිමින් නිපදවු ක්‍ග ත්‍ග ඛ බල්බය හා අහක දමන කුනු පිලිස්සීමෙන් එක්වන තාප ශක්තිය මගින් ක්‍රියාකරන බහු ඉන්ධන දැලි නොබැදෙන උදුන ඒ අතර ප්‍රමුඛ තැනත් ගනී.

ඔහුගේ නවතම පර්යේෂණය මගින් කසල ප්‍රතිචක්‍රීයකරනය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වාදී ඇත. මෙම ක්‍රියාවලිය මගින් බදුල්ල නගරයේ කසල ගැටළුවට විකල්පයක් ලබාදීමට ඔහු බලාපොරොත්තු වෙයි.
බදුල්ල නගරයෙන් දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය …

දුෂ්කරතා ජයගන්න වෙරදරන ඇකිරියන්කුඹුරේ දරුවෝ

නයන තෙන්නකෝන් - බදුල්ල
rideemali-sch-2iz.jpg
rideemali-sch-3iz.jpg

බදුල්ල ආපදා කලමනාකරණ ඒකකය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙයවු ආපදා කලමනාකරණ වැඩසටහනක් ඇකිරියන් කුඹුර පාසලේදී පැවැත්වුනා.මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබුනු ඇකිරියන්කුඹුර පාසල රිදීමාලියද්ද කියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වුවක්. රිදීමාලියද්ද කියන්නේ ලංකාවේ තිබෙන දුෂ්කරම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්.

ඇකිරියන්කුඹුර බදුල්ල දිසාවේ කෙලවර එහා පැත්තෙන් අම්පාර අරන්තලාවට ආසන්න ගමක්. කෙටියෙන් පවසනවා නම් මායිම් ගම්මානයක්. ගම වටේට බංකර් ඉදිකරලා මෙවැනි දුෂ්කරතා මැද ඇකිරියන් කුඹුරේ වැසියන් ජීවත් වෙනවා. ප්‍රවාහනයද දුෂ්කරයි.
ඇකිරියන්කුඹුර පාසලට තිබෙන පහසුකම් අඩු වුවත් තිබෙන පහසුකම් වලින් උපරිම පලයන් නෙලා ගන්නා පාසලක් කීවොත් වැරදී නෑ. පාරිසරික වශයෙන් ගත්කල සෑම වර්ෂයකම නියං වලින් මෙම පලාතේ වැසියන් පීඩා විඳිනව. කැලෑ ගිනි තැබීම් ද බහුලයි.


දෙමළ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව - ලයනල් බෝපගේ


දෙමළ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වනු ලබන සංවාද මාලාවේ තවත් එක් සංවාදයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් වරයා වු ලයනල් බෝපගේ මහතා සම්බන්ධ වුවා. එම සංවාදය ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.

மக்கள் விடுதலை முன்னணியும் மாகாண சபை அதிகாரங்களும்

சமீபத்தில்‚ தேசிய பிரச்சினைக்கான தீர்வுக்கு யோசனைகளை முன்வைக்க என்று அமைக்கப்பட்ட சர்வகட்சி பிரதிநிதித்துவக் குழுவினரால் முன்வைக்கப்பட்ட யோசனைகள் 13வது திருத்தச்சட்டத்தை அடிப்படையாக கொண்டதாக அமைந்திருந்தது தெரிந்ததே. 13வது திருத்தச்சட்டம் 1987ம் ஆண்டு இந்திய இலங்கை ஒப்பந்தத்தின் அடிப்படையின் கொண்டு வரப்பட்டது. கிட்டத்தட்ட 30 வருட பிரச்சினைக்கு 20 வருடங்களுக்கு முன்னர் பாராளுமன்றத்தில் நிறைவேற்றப்பட்டு நடைமுறைப்படுத்தப்படாமல் கிடந்த திருத்தச்சட்டமாகும். இதனையே முழுமையாக நடைமுறைப்படுத்தப் போவதாக அரச தரப்பு தெரிவிக்கிறது. இச்சட்டத்தின் அடிப்படையில் அமையும் சர்வகட்சி பிரதிநிதித்துவ குழுவின் விரிவான கருத்தொருமிப்பு ஆவணம் விரைவில் ஜனாதிபதியிடம் கையளிக்கப்பட உள்ளதாக தெரிவித்திருந்தது.

அரசாங்கத்தின் பங்காளிகளான ஜாதிக ஹெல உருமய மற்றும் மக்கள் ஐக்கிய முன்னணி ஆகிய கட்சிகள் இரண்டும் தமிழ் மக்கள் விடுதலைப் புலிகளையும் (வுஆஏீ) சர்வகட்சி பிரதிநிதித்துவ குழுவில் இணைத்துக்கொள்ள வேண்டும் என்று வலியுறுத்தியுள்ளன.

அண்மையில் ஜனாதிபதி மஹிந்த இராஜபக்ஷ‚ எதிர்க்கட்சித் தலைவர் ரணில் விக்கிரமசிங்க இருவரும் நேருக்கு நேர் சந்தித்து கலந்துரையாடிய போது 13வது திருத்தச்சட்டத்தை செயற்படுத்துவதற்கு முழுமையான ஆதரவை தாம் வழங்குவதாக தெரிவித்திருந்தார். சர்வகட்சி பிரதிநிதித்துவ குழுவில் எதிர்கட்சியான ஐக்கிய தேசியக் கட்சி இடம் பெறவில்லை என்பது …

ඡන්දෙ අපිට- අපි ඡන්දෙට

- ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් ක්‍රිශ්නානන්දරාජා
මඩකළපු ප්‍රධාන අපේක්ෂක ( ටීඑම්වීපී -පොදු පෙරමුණ)

ජන්දයක් මඩකළපුවට එපා කියන්නේ කව්ද? අපට අව්රුදු විස්සක් ජන්දයක් තිබුනේ නැහැ. මඩකළපුවේ අනෙක් ප්‍රදේශවල පළාත් පාලන ජන්ද තිබුනා. දැන් දිස්ත්‍රික්කයම නිදහස්. පාලනය ආණ්ඩුව අතේ. වාකරේ නැවත පදිංචි කිරීම් අවසන්. පෝරතිව් වැනි ප්‍රදේශ වල තවම අවසන් නැහැ. එරාවුර් පත්තුවේ 8000 ඉන්නවා පදිංචි කරන්න.

මේ ජනයා ඡන්දයට කැමතියි. 10 වෙනිදට ඇවිත් ඒ බව බලාගන්න. මැතිවරණ නිරීක්ෂනයට එන්න. අපි සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. අපේ ළඟ ආයුධ නෑ. ඒවා මාසයකට කලින් කැලේ හැංගුවා. අපට ආරක්ෂාව ලබා දෙන්නෙ පොලීසියෙන්.

අපි ආයුධ සංස්කෘතියෙන් කැඩෙන්න කැමැතියි. ඒත් එල්ටීටීඊ ය ප්‍රහාර දෙන නිසා ආයුධ නැතිව කොහොම ද ආරක්ෂාව ලබා ගන්නෙ. පොලිස් ආරක්ෂාව අපේක්ෂකයින්ට ප්‍රමාණවත්. නමුත් සංවිධානෙට?

මේ ඡන්දයට …

· Next entries »