Archive for Human Rights
February 29, 2008 at 1:17 pm · Categories: Peace and reconciliation, தமிழ், Human Rights, Human Security | by Vikalpa_N
ஐக்கிய நாடுகள் சபை‚ 2008ஐ ‘சர்வதேச மொழிகள் ஆண்டு’ என்று பிரகடனப்படுத்தியுள்ளது. இதனை கொண்டாடுவதற்கு எல்லர மொழிகளையும் பாதுகாக்கவும் விருத்தி செய்யவும் முன்வருமாறு எல்லர அரசாங்கங்கள்‚ ஐக்கிய நாடுகள் சபையின் கீழ் இயங்கும் அமைப்புகள்‚ சிவில் சமூக அமைப்புகள்‚ கல்வி நிறுவனங்கள்‚ துறைசார் நிபுணர்களின் சங்கங்கள்‚ மற்றும் அனைத்து பங்குதாரர்களையும் யுநெஸ்கேர நிறுவனம் அழைப்பு விடுத்துள்ளது. இலங்கையை பொருத்தவரை சிங்களம்‚ தமிழ்‚ ஆங்கிலம் எனும் மூன்று மொழிகள் பிரதானமாக உள்ளன.
இலங்கை சுதந்திரம் அடைந்து 60 வருடங்கள் கடந்ததுவிட்டது. இந்த 60 வருடங்களில் அரைவாசியான 30 வருடங்களுக்கு மேலாக இலங்கையில் தமிழர் பிரச்சினை தீர்க்கப்பட மாட்டாமல் உள்ளது. இலங்கை சுதந்திரம் அடைந்து பின்னர் இடம்பெற்ற முக்கிய அரசியல் நிகழ்வுகளில் 1956ம் ஆண்டு கொண்டுவரப்பட்ட சிங்களம் மட்டும் சட்டம் தனியிடம் பெறும் ஒரு நிகழ்வாகும். இன்று இலங்கை முகம் கொடுத்துள்ள போருக்கும் சிங்களம் மட்டும் சட்டத்திற்கும் சம்பந்தம் இல்லை என வாதம் புரிகின்ற தரப்புகள் இருக்கின்றன. யார் ஏற்றுக்கொள்ள மறுத்தாலும் சிங்களம் மட்டும் சட்டமானது இலங்கையின் இன்றைய நிலைமைக்கு பாரிய அளவில் காரணமாய் அமைந்தது என்பதுதான் யதார்த்தம்.
ஐக்கிய …
February 27, 2008 at 12:05 pm · Categories: Peace and reconciliation, සිංහල, Kandy, Human Rights, Human Security | by Vikalpa_N
වැලිඔය දී එල් ටී ටී ඊ ය සහ ශ්‍රී ලංකා හමුදාව අතර ඇති වූ ගැටුවලදී මිය ගිය මහනුවර කිරිමැටිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නවීර නිලන්ත කුමාර ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා දින (පෙබරවාරි 19) ඔහුගේ නිවසට ගෙන ඒමත් සමගම ප්‍රදේශයේ සිංහල තරුණයින් කණ්ඩායමක් විසින් අවට ජීවත් වන දෙමළ වතුකර ජනයාට තර්ජන සහ බිය වැද්දවීම් එල්ල කරන්නට පටන් ගෙන තිබෙන බව ප්‍රදේශයේ වතුකර දෙමළ ජනතාව ප්‍රකාශ කරති.
බහුතරය සිංහල වැසියන් වෙසෙන කිරිමැටිය වත්ත පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ කොට්ඨාශයේයි. මෙහි සිංහල තරුණයෝ සැළකිය යුතු ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාවේ සේවයට බැඳී සිටිති.
රත්නවීර නිලන්ත කුමාරගේ මළ සිරුර ගමට ගෙන ඒමත් සමගම ඒ අවට ප්‍රදේශවල සිංහල තරුණයින් අතර විශාල කැළඹීමක් හට ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිලන්ත කුමාරගේ අවසන් කටයුතු …
February 27, 2008 at 11:57 am · Categories: Peace and reconciliation, தமிழ், Kandy, Human Rights, Human Security | by Vikalpa_N
படையினருக்கும் விடுதலைப் புலிகளுக்குமிடையில் இடம்பெற்ற மோதலில் வெலிஓயவில் கொல்லப்பட்ட இராணுவச் சிப்பாயின் சடலம் கண்டி‚ கிரிமெடிய தோட்டத்துக்கு கொண்டுவரப்பட்டதை அடுத்து பெரும்பான்மையின இளைஞர்கள் குழுவொன்று அத்தோட்டத்திலுள்ள தமிழ் தோட்டத்தொழிலாளர் வாழும் லயன் அறைகளுக்குச் சென்று அச்சுறுத்திய சம்பவமொன்று இடம்பெற்றுள்ளது. இதனால்‚ அப்பகுதியில் வாழும் தோட்ட தமிழ் மக்கள் மிகுந்த அச்சத்துடன் வாழ்ந்து வருகின்றனர் என அறியமுடிகிறது.
கண்டி மாவட்டத்தின்‚ யட்டிநுவர தேர்தல் தொகுதியில் உள்ள கிரிமெடிய தோட்டத்தில் சிங்களவர்களே பெரும்பான்மையாக வசிக்கின்றனர். இந்தப் பகுதியில் பெரும்பாலான சிங்கள இளைஞர்கள் இராணுவத்தில் இணைந்துள்ளனர். இதில்‚ ரத்னவீர நிலன்த குமார என்பவர் வெலிஓய பகுதியில் இடம்பெற்ற மோதலில் உயிரிழந்துள்ளார். இவரின் சடலம் கிரிமெடிய தோட்டத்துக்கு கொண்டுவரப்பட்டது.
இதனையடுத்து‚ கொதித்துப்போன குறித்த சுமார் 15 பேரைக் கொண்ட இளைஞர்கள் குழுவொன்று சிப்பாயின் சடலம் சனிக்கிழமை புதைக்கப்படவிருந்த நிலையில் வெள்ளிக்கிழமை (23.02.2008) இரவு 12.00 மணிக்கு தமிழர்களின லயன் அறைகளுக்கு ஆயுதங்கள் சகிதம் வந்து பெரும் சத்தத்துடன் கூச்சலிட்டுள்ளனர். “தமிழர்கள் அனைவரையும் கொல்லவேண்டும். எல்லோரும் வெளயே வா” என்றவாறு வீட்டின் கதவுகளைத் தட்டியுள்ளனர். இந்தக் குழுவைச் சேர்ந்த பெரும்பாலானவர்கள் இராணுவத்திலிருந்து தப்பியோடிவந்தவர்களாவர். …
February 16, 2008 at 8:57 pm · Categories: Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R
February 15, 2008 at 12:56 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Gender, Human Rights | by Vikalpa_R
ඇගේ දෙමාපියන් ඇයට තබපු නම මාරිමුත්තු කමලාන්පිහෙල්. එහෙත් කවුරුත් දැන් ඇයව හඳුනන්නෙ ලියනගේ වජිරා කියායි. වැන්දඹුවක් වු ලියනගේ වජිරා තරුණ දූවරු දෙදෙනෙකු සිටින තරුණ මවක්. ඇගේ ලොකු දුවගෙ වයස අවුරුදු 16 කි දෙවැනි දුවගෙ වයස අවුරුදු 14කි ඇයගේ වයස අවුරුදු 34 කි. ඇයට ස්තීර රැකියාවක් හො ආදායම් මාර්ගයක් ඇත්තේ නැත. දැනට ඇය ඉන්නේ මඩකළපුව මංගලාරාමයේ. එහි එළවළු කොටුව වැවිම,වතුර දැමීම,පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම, ඉවුම් පහුම් ආදී බොහෝ වැඩ සිද්ධකරන්නෙ කමලාන් පිහෙල් නැතිනම් වජිරා අතිනි. මෙයින් තමයි ඇයත් ඇගේ දූවරු දෙදෙනාත් ජීවත් වන්නේ.
අක්ක කොහෙමද මෙච්චර හොදට සිංහල කතා කරන්නෙ? මම කතාවට මුල පිරුව ‛‛ මම හිටියේ අවිස්සාවේල්ලෙ.’’
ඒතකොට මෙහෙට ආවෙ කෙහොමද? ‛‛ මගේ ගම මඩකළපුවෙ කල්ලඩියේ මම දෙමළ.මම පොඩි කාලෙදීම මගේ තාත්තා නැතිවෙලා අපිව හැදුවෙ අම්ම. …
February 15, 2008 at 9:25 am · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
“මේ ඝාතන ගැන වචනයක් නොකියන ජනමාධ්‍ය සංවිධාන පහේ එවුන් තවම මේ පොලවේ ජීවත්වන එකනේ පුදුමේ” යැයි ගුවන් විදුලි නාලිකාවක කීවේ පසුගිය සතියේ ය. එය අසා සිටි සගයකු මෙසේ කීය. “ඇත්තටම නම් පුදුමය දරුවන් ඝාතනය ගැන දුක්වන ගුවන් විදුලි නාලිකාවක් අප මිය ගොස් නොසීටීම ගැන ප්‍රසිද්ධියේම දුක්විම නොවේ ද?”
මේ නාලිකාව අයත්වන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෙහොයුරු ෂාන් වික්‍රමසිංහට ය. ශ්‍රී ලංකාවේ මිලෙ කොලින්ස් රේඩියෝව විමට නියමිත මෙම නාලිකාව ගැන ඉදිරි දිනෙක විස්තර සහිතව ලියන්නට තබා දැන් ඩී.එස්. දරුවන් දෙසට හැරෙමු.
මේ දරුවන් ඝාතනය වුයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් කොටුව දුම්රිය පොළ තුළ දී පුපුරුවා ගත් නිසා ය. ඊට වගකිව යුත්තේ එල්ටීටිඊ ය හෝ එහි සහායක සංවිධානයක් බවට සැකයක් තිබිය නොහැකි ය. …
January 30, 2008 at 12:51 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Human Rights, Jaffna | by Vikalpa_R

දුරුතු හඳ කල්ලඩි කළපුවට වැටිල කලපුව දීප්තියෙන් බබලනව. වසර සියයකටත් වඩා පැරණි අලංකාර කල්ලඩි කළු පාලමේ හෙවනැල්ල කලපුදියට වැටිල හරිම අපුරුය දසුනක් මවනව. ඒත් මේ ලස්සන බලන්න මඩකලපුවේ කිසිවෙකුට රාත්‍රියට පාලම උඩට එන්න විදිහක් නැහැ. අද මෙහි තිබෙන තත්ත්වය ඊට හේතුවයි. මඩකලපුවේ හවස හය හත වෙනකොට නගරය පාළුවට යනව. මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ ඇඳිරි වැටෙන කොට ගෙවල් ඇතුළට වී දොරවල් වසා ගැනීමටයි. රාත්‍රියට මෙහි ඇති අවිනිශ්චිතභාවය එයට හේතුවයි.
2002 සටන් විරාමය ඇතිවීමට පෙර එල්.ටී.ටී.ය හා රජයේ හමුදා අතර යුද්ධය පැවැති කාලයේ දීත් මඩකලපුවේ පැවැතියේ මෙවන් තත්ත්වයක්. 2002 වසරේ සටන් විරාමය ඇතිවුවාට පසු තිබූ සාමකාමී වාතාවරණය නැවතත් ඔවුන්ට අහිමි වුයේ කරුණා පාර්ශවය එල්ටීටීඊ යෙන් බෙදීමෙන් පසුවයි. එම සිද්ධියෙන් පසු නැවතත් මඩකලපුව මරණයේ දේශයක් බවට පත්විය. දිනපතාම වාගේ …
« Previous entries ·
Next entries »