Archive for Stories from the silent
January 30, 2008 at 9:23 am · Categories: Peace and reconciliation, සිංහල, Pollonnaruwa, Democracy, Stories from the silent | by Vikalpa_R
‛අපි ඉස්සර හිටියේ පරණකරපොල. එහේ හිටපු කට්ටිය තමා මහවැලි ව්‍යාපාරය යටතේ මෙහාට ගෙනාවේ. දැනට අවුරුදු 22කට විතර කළින්. අපිට දුන්නේ ගොඩින් අක්කර දෙකයි. මඩින් භාගයයි. මෙහේ දැනට පවුල් 750ක් විතර ඉන්නවා. ඒවා දෙනකොටනන් අපිට සැලකුවේ දෙයියන්ට වගේ. දැන් අපි ඉන්නවද නැද්ද කියලවත් මතක නෑ ආණ්ඩුකරන ඔක්කෝටම’
කරපොල ගමේ මැදිවියේ අයෙක් දුක්මුසුව අප සමග පැවසීය.
කරපොල කියන්නේ වැලිකන්දේ එක් සීමාවක පිහිටි ප්‍රදේශයක්. වර්තමානයේ මෙම ප්‍රදේශය එල්ටීටීඊ සංවිධානයෙන් වෙන් වූ කරුණා කණ්ඩායමට අයිති ප්‍රදේශයක් යැයි පැවසේ.
එය මෙහි මාර්ගවල සහ ගම් ඇතුලට යන ඕනෑම අයෙකුට මනාවට දිස්වේ. අංක තහඩු නැති අලුත්ම යතුරු පැදිවල ආයුධ සන්නද්ධව ගමන් කරන තරුණයින්, කරුණා පාර්ශවයේ කඳවුරු ආදී මෙහි සුලභ දසුනක්.
නමුත් මෙම කණ්ඩායම් නිසා කරපොල ආදි ප්‍රදේශවල ජනයා බියෙන් හා තැතිගැන්මකින් ජීවත් වන බව අපට …
January 19, 2008 at 7:41 pm · Categories: Colombo, සිංහල, Democracy, Life quips, Stories from the silent | by Vikalpa_R
පසුගිය වසරේ ලංකාවේ සිදු වු ළමා අපචාර පිළිබදව වාර්ථාවක් ළමා හා කාන්තා කාර්‍යාංශය විසින් පසුගිය දා මාධ්‍යට නිකුත් කරනු ලැබුවා. මෙම වාර්ථාව පිළබඳව කොළඹ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බාලචන්ද්‍ර මහතා සමග විකල්ප සංවාදයක යෙදුනා.ඉහත දැක්වෙන්නේ එම විඩියෝ පටයයි.
…
December 20, 2007 at 12:22 pm · Categories: සිංහල, Badulla, Corruption, Stories from the silent, Human Rights | by Vikalpa_N
උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ.
හැදුනුම්පත් ලබාගැනීම, උප්පැන්න සහතික ලබාගැනීම, බැංකුවට බඩු උකස් කිරීම, බැංකුවේ මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, ඒ අදාළ ආකෘති පත්‍ර පිරවීම වැනි කටයුතුවලදී තැරැව්කරැවෝවිශාල මිල ගණන් අය කරති.
තේ වතු කම්කරුවන් වෙනුවෙන් වාණිජ බැංකු අසල ආකෘති පිරවීමට ඇතැම් පුද්ගලයෝ කාර්යාල පවා ආරම්භ කර තිබේ.
සිරිල් සෙනෙවිරත්න
බදුල්ල
December 5, 2007 at 10:32 am · Categories: Colombo, සිංහල, Life quips, Stories from the silent | by Vikalpa_N
ඊයේ එනම් දෙසැම්බර් 03 වනදා ලෝක අබාධ සහිත වූවන්ගේ දිනය. ලංකාවෙත් ඒ දිනය සමරනු ලැබුවා. මේ කියන්න යන කතාව ඊයේ නෙමෙයි පෙරේදා, ඒ කියන්නෙ දෙසැම්බර් 02 දා වෙච්ච එකක්.
වෙලාව උදේ 10. 30 ට විතර ඇති. මම ජයවර්ධනපුර රෝහලේ ඉඳන් ගෙදර එන්න මහරගමට යන බස් එකක නැග්ගා. එදා පොලීසිය සහ හමුදාව හැමතැනම මාර්ග බාධක දාලා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් පැවැත්වුණු දවසක්.
අපි ආපු බස් රියත් අතරමග මාර්ග බාධකයක නැවැත්වුවා. පොලිස් සහ හමුදා නිලධාරීන් මගින්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරන්න පටන් ගත්තා . පැය එකහමාරකට වඩා එතන ගත කරන්නට සිදුවුණා. ඒත් කතාව ඒක නෙමෙයි. අපේ බස් එකේ තරුණයෙක් හිටියා. ඔහු හිටියේ තනියම. බැලූ බැල්මටම ඔහු විශේෂ අව්‍යශතා සහිත, මානසික තලයක සිටි පුද්ගලයෙක් බව පෙනුණා.
අපව බස් රියෙන් බස්සලා එක් එක්කෙනාගෙ හැඳුනුම්පත් …
December 2, 2007 at 8:56 am · Categories: Colombo, සිංහල, Life quips, Stories from the silent, Human Security | by Vikalpa_R
ජාත්‍යන්තර ඒඩ්ස් දිනය ඊයේ සමරනු ලැබුවා. ශ්‍රී ලංකාවේත් මේ නිමිත්තෙන් නොයෙකුත් මාදිලියේ උත්සව පවත්වනු ලැබුවා. කොළඹ නගරයේද තැන් තැන්වල විවිධ රාජ්‍ය නොවන ආයතන වලින් සහ රජයේ ආයතනවලින් සංවිධානය කරනු ලැබූ උත්සව ගණනාවක් පැවැත්වු අතර මේ උත්සව වලදී ප්‍රධාන වශයෙන්ම අවධාරණය කෙරුනේ මේ මාරාන්තික රෝගයෙන් වැළකී සිටීම සඳහා සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවයි.
විවිධ ආයතන වල අනුග්‍රහය මැද්දේ, විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුන ඒඩ්ස් දින උත්සව අතරේ වූ එක් සුවිශේෂී වැඩසටහනකට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි. ගංගාරාම පන්සලට අයත් ජිනරතන පුහුණු ආයතනයේදී ලංකා ප්ලස් (lanka +) ආයතනය මගින් පැවැත්වූ පුංචි උත්සවයයි ඒ. මේ උත්සවයට පැමිණ සිටියේ HIV සමග ජීවත් වන පිරිසකුයි. මේ වැඩසටහනේදී ප්‍රධානතම අවධාරණය යොමු වූයේ HIV සමග ජිවත් වන අයගේ ජීවිත වඩා සුරක්ෂීත සහ සහනදායී කරන්නේ කෙසේද යන …
October 3, 2007 at 12:21 pm · Categories: Colombo, English, Stories from the silent, Human Security | by Vikalpa Admin
A child means every human being below the age of 18 years. Children have rights as adults. Unfortunately these rights violate by the society which create and rule by adults. Children do not commit wrongs. That is one reason why we call them children.
In Sri Lankan society, on going war has established a hell for children. The convention on the rights of the child adopted by the General Assembly of the United Nations in 1989. Sri Lanka is a state party to this convention. The children in the North and the East have faced various difficulties.
The most aggrieved parties in this ethnic conflict are women and children. Article 38 of the UN convention said …
October 2, 2007 at 12:32 pm · Categories: Districts, Peace and reconciliation, தமிழ், Life quips, Stories from the silent, Media, Newsletter, Human Rights | by Vikalpa Admin

The 3rd issue of the Vikalpa newsletter in Tamil. Please download here.
October 2, 2007 at 12:30 pm · Categories: Districts, Peace and reconciliation, සිංහල, Stories from the silent, Media, Newsletter | by Vikalpa Admin

The 3rd issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
« Previous entries ·
Next entries »