vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for July, 2007

අපේ දෙමළ යාළුවෝ….

අපේ දෙමළ යාළුවෝ

ආනන්දි මගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරියක්. ඇගේ උපන් ගම වවුනියාව. ඒත් දැනට අවුරුදු 5ක විතර ඉඳන් ඇගේ මුළු පවුලම ජීවත් වෙන්නෙ ගම්පහ. ආනන්දිට විශ්ව විද්‍යාලෙදි වැඩිපුර හිටියේ සිංහල යාළුවෝ. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලෙ දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය සිසුන් අතරේ ලොකු සම්බන්ධයක් නැහැ. (මේ මං දන්න විදියට…මං විශ්ව විද්‍යාලෙ හිටපු කාලෙ නං එහෙමයි. දැන් ඒ තත්වෙ වෙනස්වෙලා නං හොඳයි.) ඒත් ආනන්දි නං සිංහල යාළුවොත් එක්ක විශ්ව විද්‍යාලෙ හැම වැඩකටම සම්බන්ධ වුණා. ඒක නිසාම එයාට හොඳට සිංහල කතා කරන්නත් පුළුවන් වුණා. ආනන්දි භූගෝල විද්‍යාව පිළිබඳ පළමු පෙළ සාමාර්ථයක් ලබා‍ෙගන විශ්ව විද්‍යාලෙන් පිට වුණා.
අවුරුදු ගාණකට පස්සෙ මීට සුමාන දෙක තුනකට කලින් මට පාරෙදි අහම්බෙන් වගේ ආනන්දිව මුණ ගැහුණා. මොනවද දැන් කරන්නෙ කියලා ඇහුවම එයා කිව්වෙ රට යන්න ලෑස්ති වෙනවයි කියලා. මං …

දඹුලු ගලත් දුටුවා

දඹුලු ගලත් දුටුවා 

දිනය 2007 ජුලි 23 වැනිදාය. වේලාව පෙරවරු 10.00ට පමණය. අපි දඹුල්ල නගරයේ උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාවතේ ව‍ාහනයකින් ගමන් කරමින් සිටියෙමු. අප ගමන් කළ වාහනය ඉදිරියෙන් තවත් වෑන් රථයක් (අංක EP GY 7585) …