vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for October, 2007

ஏமாந்தது போதும்‚ இனியும் ஏமாறாதே!

3110rajesh.jpg
தோட்டத் தொழிலாளியே நீயும் தமிழன்தான்
தமிழன் உலக ரீதியில் படைக்கும் சாதனை
உன்னை மட்டும் எட்டவில்லையே – ஏன்
தோட்டத்தில் இன்னுமேன் தவிக்கின்றாய்

நீ எப்போது இங்கு வந்து சேர்ந்தாயேர
அந்த நிலை இப்போது மாறியர விட்டது
நீ வாக்கு வங்கியானதுதான் உண்மை
சந்தர கொடுத்தும் சலிக்கவில்லையர நீ

உன் முதுகில் ஏறி சவாரி செய்து
நாடாளச் சென்றவர்கள் எங்கே
திரும்பிப் பார்த்தார்களர உன்னை
உனக்கு உறைக்கவர போகிறது

நீ அடிமையானது போதும் - உன்
வம்சத்தை வாழவைக்க வழி செய்
வரவைப் பெருக்கி கல்வியைத் தேடு
கல்லதார் கண்கள் புண்னென்பது தெரியாதர

உனது விடிவு அது கல்விதான்
உனது சொத்து அது கல்விதான்
உனது எதிர்காலம் அது கல்விதான்
உனது முன்னேற்றம் அது கல்விதான்

உன் பெயரைச் சொல்லி நிற்க
உன் வம்சத்துக்கு கல்வி கொடு
கல்வியே கருந்தனம் சளைக்காதே
உயரச் செய்து உயர்ந்து நில்

S.Rajasegar


පොදු වැසිකිළි

බණ්ඩාරවෙල නගර සභාවේ පොදු වැසිකිළි භාවිතයේදී වැසිකිළි යාමට රුපියල් 10 ක්ද, සුළුදිය දැමීමට රුපියල් 5 ක්ද අය කෙරේ. නමුත් මේ ගණන් අය කරන බවට නගර සභාව විසින් සනාථ කොට ඇති දැන්වීමක් කිසිතැනෙක අලවා නැත.

නගරය‍ට පැමිණෙන අය මේ ගසාකෑම ගැන දෙස් දෙවොල් තබති. බදුල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන බදුල්ලේ මහ නගර සභාව පොදු වැසිකිළි සදහා අය කරන්නේ මීට වඩා අඩු මුදලකි. එනම් වැසිකිළි යෑමට රුපියල් 7ක් සහ සුළුදිය දැමීමට රුපියල් 3ක් වශයෙනි. සෑම වැසිකිළියකම අලවා ඇති නගර සභාවේ නිල දැන්වීමකින් මේ මිග ගණන් අනුමත කොට ඇත.

බණ්ඩාරවෙල නගර සභාවට බදුල්ල නගර සභාවෙන් ආදර්ශයක් ගැනීමට බැරි ඇයිදැයි නගරයට පැමිණෙන ජනතාව ප්‍රශ්න කරති.

සිරිල් සෙනෙවිරත්න
හල්දුම්මුල්ල

இதுவா எமது கலாசாரம்!

international-school.bmp
நமது சமயங்கள் தோன்றப்பெற்றது தொட்டு எமக்கென்று ஒரு கலாசாரம் பிறந்தது. இந்து‚ பெளத்தம்‚ கிறிஸ்தவம் ஆகிய மூன்று மதத்தினரும் வாழும் இந்த இலங்கை நாட்டில் அந்தந்த மதத்தவரின் கலாசாரங்கள் தற்போது - இந்த நவீன காலத்தில் பின்பற்றப்படுகின்றனவா? ஓவ்வொரு மதம் சார்பிலும் பல்வேறு கோட்பாடுகள்‚ சம்பிரதாயங்கள்‚ சாஸ்திரங்கள் வகுக்கப்பட்டே இருக்கின்றன. இவை யாவும் மக்களால் கடைபிடிக்கப்படுகிறதா?

சுரி….. வகுக்கப்பட்டிருக்கும் கலாசாரத்தை அப்படியே பின்பற்றாவிட்டாலும் ஓரளவாவது எதற்காக‚ யாருக்காக என்று சற்று சிந்தித்துப் பார்க்கலாம் அல்லவா. நாம் வரம்பு மீறுகின்றோமா?‚ நாம் செய்வது சரியர என்று கூட சிந்தித்துப் பார்க்கலாம்தானே?

கலாசாரம் தற்போது எவ்வாறு பேணப்பட்டு வருகிறது என்பதற்கு சிறந்த சான்றாக அண்மையில் கொழும்பில் ஒரு நிகழ்வொன்று இடம்பெற்றிருக்கின்றது.

கொழும்பில் உள்ள சர்வதேச பாடசாலையொன்றின் நிகழ்வு (பண்டாரநாயக்க ஞாபகார்த்த மண்டபம்) இதுவாகும். அந்த நிகழ்ச்சியின் சில படங்களையே நீங்கள் மேலே காண்கிறீர்கள். எப்படி? எமது கலாசாரம் பார்த்தீர்களா? இதில் இந்து‚ பெளத்தம்‚ கிறிஸ்தவம் ஆகிய மூன்று மதத்தினரும் இருக்கின்றனர். இவர்களின் ஆட்டமும் பாட்டமும் கவர்ச்சியான உடையும் செயற்பாடுகளும் பார்த்தவுடன் என்ன தோனுகிறது. …

ජනාධිපතිගෙන් ප‍්‍රශ්න ඇසීම

පුරවැසියකුගේ සටහන්
28.10.2007
සුනන්ද දේශප‍්‍රිය

ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහ පිරිවර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ය. ජනමාධ්‍ය නියෝජනය කරමින් ද ඒසා විශාල සේනාවක් ප‍්‍රශ්ණ විචාරීම පිනිස ආරාධනා ලැබ පැමිණ සිටියෝය. අයෙක් ඒ අවස්ථාව පිණිස හැද පැළද පවුඩර් උලාගෙන සිටි සැටියෙන්ම ඒ අවස්ථාව මංගල්‍යක් සේ සළකා තිබු බවක් පෙනුනි.

මා එය අවසාන වන තුරු නැරඹුවේ නැත. මඟක් හරියේ දීම එපා වූ නිසා ය. මා වැනි බොහෝ ප්‍රෙක්ෂකයින් එම අදහසටම පැමිණි බවට සැකයක් නැත.

මේ මාධ්‍ය හමුවේ අදහස් අරමුණ කුමක්ද? මහාජනයාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමද? එසේත් නැත්නම් ජනාධිපතිවරයාගේ අදහස් මහා ජනයාට කීම ද? නැත්නම් නිකම්ම නිකම් කාලය කා දැමීමක් ද? මෙරට සියලූම සිංහල රූපවාහිනී නාලිකා මගින් එය නිල වශයෙන්ම පෙන්විය යුතු නිසා ඕනෑම බාල වැඩ සටහනක් වුව මහා ජනයා නරඹනු ඇතැයි …

හඬා වැටෙනව අම්මල දරුවන් එනතුරා….


හඬා වැටෙනව මව්වරු
උතුරෙත් දකුණෙත් නැගෙනහිරෙත්
නැති සොවින් තම දරුවන්
බලාන ඉන්නව දෑස් අයාන
උන් එන තුරු
කවුරුන්ද රැගෙන ගියේ
නුඹේ ඇකයෙන් උන්ව
කෙතරම් කඳුළු තිබුනත්
හඬන්නට
උන් නැවත එනතුරා…
නොඑන බව උන්
කෙසේ නම් කියන්නද
නුඹ අම්මා නොවෙද උන් වැදු
නුඹේ කඳුලට
නැත කිසිදු වටිනාකමක්
අම්මේ…
ඒදා මෙන්ම අදත්
නැතිව කිසිදු වෙනසක්
අතුරුදන් වෙන්නෙ දරුවන්
මව්නගේ ඇකයෙන්..
විප්ලවයෙ නාමයෙන්
ජාතියේ නාමයෙන්
නුඹේ කඳුලට
නැත කිසිදු වටිනාකමක්
අම්මේ…
හඬනවා තව තවත් අම්මල
නැති සොවින් දරුවන්
ඒත් ඒ හඬ
නොඇසෙයි කිසිවකුට…
අතුරුදන් වේවි තව තවත්
දරුවන්
ඉදිවේවි තව තවත්
ස්මාරක
නොඇසෙයි කිසිවකුට
නුඹලා හඬන හඬ
අම්මේ…
ඒ ස්මාරක අසල
අතුරුදන් වේවි
තව තවත් දරුවන්…

රසික මනෝබුද්ධි

අතුරුදන්වුවන්ගෙ පවුල් එකතුව සංවිධානය හා ඩාබිදු සංවිධානය මගින් ඔක්තෝබර් …

ස්මාරක දෙකක වෙනස….

new-ahiiaka.jpg
ඉහත දැක්වෙන්නේ 1988-89 වකවානුව තුළ පැවැති භීෂණ සමයේදී මියගිය හා අතුරුදහන් වූවන් සැමරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකකි. මෙහි ඉහළින් දැක්වෙන ස්මාරකය සීදූව රද්දොලුව මංසන්දියේ පිහිටා ඇති අතර පහතින් දැක්වෙන ස්මාරකය බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුමට යාබදව පිහිටා ඇත. සීදූව ස්මාරකය සිවිල් ක්‍රියාකාරිකයන් හා අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥාතීන් එකතුවී 1990 දී පිහිටුවනු ලැබූවා. එදා සිට අද දක්වා වසර දාහතක් තිස්සේ සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින අතුරුදහන් වූ සිය ඥාතීන් සෑමරීමට ඔවුන් අමතක කළේ නැත. එහෙත් පහතින් දැක්වෙන අහිංසකයින්ගේ ආරාමය ඉදිකළේ අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමටත් අතුරුදන්කිරීම් වලට වගකිව යුත්තන්ට දඩුවම් කිරීමටත් පොරොන්දු වෙමින් 1994 බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ රජය විසිනි. මෙම අහිංසකයින්ගේ ආරාමය ඉදිකර ටික කලකින්ම සියල්ලන්ට එය අමතක වී ගියද එයට පිටුපසින් ඇයගේ අනුග්‍රහය …

දවල් වැටුණු වළ හඳුන්වා දීමටවත් කොළඹ දේශපාලන පීඨය සමත් වුවහොත් …

අපේ රට වැස්සෝ බොහෝ දෙනෙක්, බොහෝ කාලයක සිට ? වැටුණු වළේ දවල් වැටෙන්නෝ ය. එයට රිස්සෝ ය. නැතහොත් වැටි-වැටීත් වැටෙන්නටම කැමැත්තෝ ය. හයිය හත්තිය ඇති කළ එයට ලොබ බැන්දත්, පවුල්-පන්සල් වී කලක් ගත වන විට ද, යමක් තේරෙන විට හා දරිද්‍රතාව ඉහළ ගොස්, හොට බිම ඇණෙන කල ද, දත් මිටි කන හෝ සාප කරන හෝ පිරිසක් අප අතර නැත්තේ නො වේ. එ විට ඔවුන්ගෙන් ඇතැමෙක් පුරවැසියාගේ භූමිකාවට පිවිසේ. එ් වෙන විට පෙළහර ගොස් හමාර ය. මේ අපේ රටේ දේශපාලනයේ හැටි ය. එසේ සිතා නිහඬ විය නො හැකි නිසා දෝ පිරිසක් එක් වී සද්කාර්යයකට අත පොවා තිබේ.

උඩු ගං බලා පිහිනීමක් බඳු ඒ ව්‍යායාමය නම්, කොළඹ දේශපාලන පීඨය :ඣඛධඵඊධ ීක්‍්‍යධධඛ ධත්‍ ඡුධඛෂඔෂක්‍්ඛ* ඇරඹීම යි. එහි සමාරම්භක උත්සවය ඔක්තෝබර් 11 වන දා පස්වරු …

ஒரு பெண்ணுக்கு நேர்ந்த கதி!

பெண்களுக்கு எங்கு சென்றாலும் நிம்மதியில்லை‚ தொல்லை… தொல்லை…. அதுவும் இந்தக் காலத்தில் சொல்லவே தேவையில்லை. பாதையில்‚ வேலை செய்யும் இடத்தில்‚ பஸ்ஸில் என்று கூறிக்கொண்டே போகலாம். கூடுதலாக இவர்கள் காமவெறியர்களின் தொல்லைக்கே உட்படுகின்றனர். அதுவும் வயதான காமவெறியர்களின்.

நான் தற்போது எனது நண்பனின் அக்காவுக்கு நேர்ந்த சம்பவமொன்றைக் கூறுகிறேன். அவர் (அக்கா) சிங்கள வார இதழ் பத்திரிகையொன்றில் கணினி இயக்குநராகப் பணிபுரிகின்றார். கொழும்பு புறக்கோட்டையிலிருந்து அலுவலம் இருக்கும் மஹரகமவுக்கு செல்வதற்காக பஸ்ஸில் சென்றுகொண்டிருந்தார்.

இவர் சென்றுகொண்டிருந்த பஸ்ஸில் பெரும்பான்மையினரான சிங்களவர்களே கூடுதலாக இருந்தனர். நண்பனின் அக்கர மட்டுமே தமிழ். திருமணம் முடித்தவர். நெற்றியில் பொட்டும் வைத்திருந்துள்ளார். இவர் பஸ்ஸில் சென்றுகொண்டிருந்தவேளை அவரின் இடுப்புப் பகுதியில் கையொன்று உரசுவது போன்று உணர்ந்துள்ளார். முதலில் தனது கைதான் பட்டிருக்கும் என்று இருக்க மீண்டும் அவ்வாறான ஒரு நிலையையே உணர்ந்திருக்கிறார்.

இருப்பினும்‚ மீண்டும் அவர் அலட்சியப்படுத்த மூன்றாவது தடவையாக பின் அமர்விலிருந்து ஒரு கை தனது இடுப்புப் பகுதியை நோக்கி வருவதைக் கண்டுள்ளார். அதிர்ச்சியடைந்த அவர் பின் அமர்வை பார்த்தபோது தனியாக சற்று வயதான ஒருவர் தூங்கிக்கொண்டிருப்பதை (தூங்கிக்கொண்டிருப்பதைப் போல) …

· Next entries »