vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for November, 2007

යෝජිත පනත සහ ජෙරාඩ් පෙරේරා

අපරාධ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ලහි ලහියේ සූදානම් වෙයි. අයවැය විවාදය සම්පූර්ණයෙන් අවසන් වූ පසු මෙය සිදුවෙනු ඇති බවට විශ්වාස කෙරේ. මෙය ඉතා යහපත් ප්‍රයත්නයකි.

වධහිංසාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මැන්ෆෙඩ් නොවක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු සිය වාර්තාව මෑතකදී ප්‍රකාශයට පත් කළේය. සිය වාර්තාව මගින් ඔහු ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත. ඒ අතර වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කරන විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර පවත්වාගෙන යාම ප්‍රධාන වෙයි.

යෝජිත පනත පිළිබඳ කතා බහ ඇතිවෙද්දී අපට සිහිපත් වන ප්‍රධාන චරිතයක් වෙයි. ඒ ජෙරාඩ් මර්වින් පෙරේරා යි. මිනීමැරුම් චෝදනාවකට අත් අඩංගුවට ගනු ලැබූ ජෙරාඩ්ට වත්තල පොලීසිය අමානුෂික ලෙස වධහිංසා පමුණුවනු ලැබීය. පසුව ඔහු නිදොස් …

මොනවද මේ වෙන්නෙ?

ඊයේ හවස (28) නුගේගොඩදී බෝම්බයක් පුපුරා යාමෙන් සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු මියයාමත් සමග ම දකුණේ සාමාන්‍ය ජනයා තුළ නැවතත් බෝම්බ පිළිබඳ බියක් මතුවී තිබේ. හතරවන ඊළාම් යුද්ධය උත්සන්න වීමත් සමගම උතුරේ මෙන්ම දකුණේද සාමාන්‍ය ජනයා යුද වදින දෙපාර්ශවයේ ගොදුරු බවට පත්වී තිබේ. රජයේ හමුදා ප්‍රහාර හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජනයාද එල්.ටී.ටී.ඊ යේ ප්‍රහාර හේතුවෙන් දකුණේ සමාන්‍ය ජනයාද ඝාතනයට ලක්වේ. ඇතිවී තිබෙන මෙම තත්වය පිළිබඳව මෙරට ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යකෂකවරයාද වන ආචාර්‍ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විකල්ප සමග දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වෙයි.


பாதுகாப்புப் படையினரின் பாதுகாப்பு பொதுமக்களுக்கா‚ அரசியல்வாதிகளுக்கா?

rajesh-photo-2907.jpg
ஒரு நாட்டின் பாதுகாப்புப் படையினர் அந்த நாட்டில் உள்ள மக்களின் பாதுகாப்புக்காகவே கடமையில் அமர்த்தப்பட்டிருக்கின்றனர். இந்த முறை வெளிநாடுகளில் கடைபிடிக்கப்பட்டு வருகின்றபோதிலும் இந்த நாட்டில் - இலங்கையில் - பொதுமக்கள் காணாமல்போவதைப் போல் அதுவும் காணாமல்போயிருக்கிறது.

பாதுகாப்புப் படையினர் முழுக்க முழுக்க அரசியல்வாதிகளின் பாதுகாவலர்களாகவே இருக்கின்றனர். பொதுமக்களேர எந்தவித பாதுகாப்பும் இன்றி இன்னல்களுக்குள் சிக்குண்டு மடிந்து வருகின்றனர்.

அரசு – விடுதலைப்புலிகள் இடையே இடம்பெற்றுவரும் மோதல்களில் இதனைக் காணக்கூடியதாக இருக்கிறது. இருதரப்பினரின் சரமாரியான பதில் எதிர்த்தாக்குதல்களில் எதுவுமறியாத அப்பாவி பொதுமக்கள் கொல்லப்படுகின்றனர்.

அரச படைகளின் அகோரமான விமானத் தாக்குதல்களில் விடுதலைப்புலி உறுப்பினர்கள் கொல்லப்படுகின்றமை குறைந்தளவே. மாறாக அப்பாவி மக்களே பெருமளவில் உயிரிழக்கின்றனர். மாவீரர் தினமான நவம்பர் 27ஆம் திகதி இலங்கை விமானப் படையின் விமானங்கள் ‘புலிகளின் குரல்’ வானொலி நிலையம் மீது தாக்குதல்களை நடத்தியதில் பணியாளர் ஐவர் பொதுமக்கள் 5 பேர் பலியாகினர்.

விடுதலைப் புலிகள் இயக்கத்தின் தலைவர் வே. புிரபாகரனின் மாவீரர்தின உரையைக் கேட்க அவ்விடத்தில் - வானொலி நிலையப் பகுதியில் - மக்கள் குழுமி்யிருந்த வேளையிலேயே …

එක එක දාට එක එක මිල ගණන්

බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශවල වෙළදුන් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගෙන ඇත.

උපරිම සිල්ලර මිල සටහන් මත වැඩි මිල සදහන් ලේබල් අලවා මේ ව්‍යාපාරය ගෙන යන අතර මේ ගැන සෙවීමට බදුල්ල මිල පාලන අංශය යොමු නොවිම පිළිබදව ගම්වාසීහු විමතිය පළ කරති.

හාල්, මිරිස්, සීනි, පිටි, පරිප්පු වැනි භාණ්ඩ වල මිල ද කිසිම වෙළද සැලක සටහන් කර නොමැත. පාරිභෝගිකයා භාණ්ඩ මිලදී ගෙන මුදල් ගෙවන තුරු වෙළදුන් මිල කීමට මැලිවෙන බවද පැවසේ.

ගම්බද වෙළදසැල් වහාම පරීක්ෂාකර කූට වෙළදුන්ට දඩුවම් දීමට මිල පාලන නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සී. සෙනෙවිරත්න

කාන්තාවන්ට ඒෙරහි ෙවනස්කම් පිටුදකිමු….!

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා. යුද්ධයෙන්,සුනාමියෙන් මෙන්ම ගෘහස්ථවද හිංසනයට ලක්වූ කාන්තාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියා. මෙහිදී විකල්ප සමග කාන්තාවන් දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටය ඉහත දැක්වේ.

How will the War end?

By Victor Ivan

The government of Mahinda Rajapakse stood for a triumphant war against the LTTE. It carried on a merciless war against the LTTE and was also able to effect a considerable change in the balance of power. The aim of the entire military project is to root out the LTTE.

The military project pursued by the government in the midst of the allegation leveled against it on waste, corruption and mismanagement was attractive to the ordinary people. The general opinion of the ordinary people was that, whatever faults the President and the government had, he was teaching the Tigers a good lesson.

In a war what the rebels look for is one weak gap from amongst several hundred gaps. From …

Politics is like Fire-Walking

The whole country is being rapidly transformed into a mental hospital, I guess. You who read this as well as I who write this are, frankly speaking, schizophrenic. Instead of being a total lunatic, if one remains bogged down half way in the madness, that is really pathetic. For a lunatic can be easily detected, diagnosed and treated whereas semi-madness is rarely discernible, let alone diagnosing and treating.

This is a very alarming stage. Any disease that cannot be diagnosed at a curable stage is life threatening. When a whole society suffers from such ailment the situation becomes disastrous.

People’s sovereignty is believed to be a power of decision making exercised by the people of the whole country. Taking critical …

ජනතාද්‍රෝහී අය-වැය සහ දේශද්‍රෝහී ජ.වි.පෙ

අය-වැය 2008 තරම්, ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ අය-වැයක් තවත් නැති තරම් ය. අය-වැය ඉදිරිපත් කිරීමට පෙර සිට ම පාර්ලිමේන්තුවේ පක්‍ෂ අතර සංයුතියේ විවිධත්වයන් වර්ධනය වෙමින් පැවැතීම, ඒ පිළිබඳ උද්‍යෝගය තියුණු කිරිමට හේතු විය. අය-වැය දෙ වන හා තෙ වන වර කියවීමෙන් පසු ඡුන්ද විමසීම් ආණ්ඩුවේ ආයු කාලය තීරණය කිරීමට සමත් වීම එහි ඇති වැදගත්කම යි. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන තීරණාත්මක සාධක කිහිපයක් නිර්මාණය වී තිබීම අය-වැය ඡුන්ද විමසීම තුළ ජුගුප්සාජනක බවක් ද ඇති කර තිබුණි. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ නිතැතින් ම සුවිශේෂී විය.

ජනතා විමුක්ති පෙරමුණ රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවා ලෙස මන්ත‍්‍රී ධූර 37 කට හිමිකම් කීම පමණක් නොව, ජනතාව මත බර පැටවෙන අය - වැයක් ඉදිරියේ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නඟන්නේ කෙසේ ද යන්න පිළිබඳ උගතෝකෝටිකයක් නිර්මාණය වී …

· Next entries »