vikalpa
	<language>en</language>
මෙන්න  තවත් ජන්ද ප්‍රතිඵල ….
		<description><![CDATA[සුනන්ද දේශප්‍රිය 
1. අම්පාර දිසාවේ මුස්ලිම් ජාතිකයින් සඳහා ඉදි කැරෙන සුනාමි නිවාස නතර කරන සේ ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.  පොදු පෙරමුනේ බුලත් කොළය යටතේ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ හෙළ උරුමය නැගෙනහිර ජන්දය සඳහා තරඟ වැදුණේ එකට ය. මැතිවරණය අවසන්ව ගත වූයේ දෙදිනකි. හෙළ උරුමය තමන් සමඟ එකට තරඟ වැදුණු මුස්ලිම් පක්ෂයන්හි ව්‍යාපෘතියකට එරෙහිව [...]]]></description>
தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை
		<description><![CDATA[அரசாங்கம் கவனம் செலுத்த வேண்டிய தேசிய ரீதியில் பிரச்சினைக்குரிய ஐந்து முக்கிய விடயங்களை அவர்களின் கணிப்பின் படி முக்கியத்துவத்தின் அடிப்படையில் அவற்றை தரப்படுத்துமாறு பொதுமக்களிடம் கேட்கப்பட்டபோது‚ தென் இலங்கை சிங்கள மக்களில்  28.1் சதவீதமானவர்கள் பொருளாதாரத்தையும் 22.7 சதவீதமானவர்கள் வடக்கு மற்றும் கிழக்கில் காணப்படும் மோதல் என்பதையும் 19.8 சதவீதமானவர்கள் இலங்கையின் சமாதானச் செயற்பாடு என்பதையும் 15 சதவீதமானவர்கள் சட்டமும் ஒழுங்கும் என்பதையும் 13.7 சதவீதமானவர்கள் ஊழல் என்பதையும் தமது முதல் தெரிவாக குறிப்பிட்டுள்ளனர். 
சிறுபான்மை [...]]]></description>
දෙමළ ජීවිතය
		<description><![CDATA[අපේ දෙමළ සගයින් දෙදෙනෙකුගේ ඥාතීන් පසුගිය සතියේ පොලිස් පරීක්ෂනයට භාජනය විය. කොළඹ දෙමළ ජනයා මුහුණ දෙන තත්ත්වය තේරුම් ගැනීමට මෙම සිදුවීම් දෙකම අපට ඉවහල් වෙයි. 
ඉන් එක් අයකු රහස් පොලීසියට කැදවා තිබුනේ ඇය සමඟ යාපනයේ දී හයවැනි පංතියේ ඉගෙන ගත් වෙනත් දෙමළ තරුණියක අත් අඩංගුවට ගෙන තිබූ නිසා ය. රහස් පොලීසියට කැදවනු ලැබූ විට පවුලේ [...]]]></description>
නැගෙනහිර පළාත් ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය
Citizen reports of election violence and malpractices in the Eastern Province
		<description><![CDATA[  Vikalpa has launched a new micro-site on Twitter with short reports generated by its citizen journalist network in the Eastern Province on election related violence and malpractices. Please visit our Eastern Elections 2008 site for the latest updates, that are also featured on Vikalpa (see column in the middle). 
This is the first time [...] ]]></description>
මුහමාලෙයි ජනමාධ්‍ය සටන
		<description><![CDATA[සුනන්ද දේශප්‍රිය 
මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ මෙරට යුද්ධ වාර්තාකරණය දෙස විමසා බැලීම පිණිස ය. 
අප්‍රෙල් 23දා මුහමාලෙයි හි සටනෙහි ගණන් හිලවු 24 දින ජනමාධ්‍ය වාර්තා කළ සැටි බලමු: 
මෙරට [...]]]></description>
යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල
‛‛ අපි බලාපොරොත්තු වුනේ නැහැ පිලියන්දලට යුද්ධය එයි කියල. දැන් යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල. මගේ අහිංසක නංගි කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමේ එයාට මෙහෙම දෙයක් වෙයි කියල අපි කවදාවත් හිතුවෙ නැහැ. මීට කලින් මේ වගේ සිද්ධි උනාම අපිට ඒක දැනුනෙ නැහැ. නමුත් මට උනාමයි දැනුනේ ඒක කොච්චර අමාරුද කියල. කළින් අපි කලේ ගනන් මිනුම් කතා [...]]]></description>
ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස්
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා මෙන්ම එහි ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතා පසුගිය දා පාර්ලිමේනුතුවේදී විශේෂ කථාවක් කරමින් සිය පක්ෂය තමන්ව ඉවත්කිරිමට තීණ්දුවක් ගෙන ඇතිබව පවසනු ලැබුවා. ඉන්පසුව එහි තවත් මන්ත්‍රීවරු 10 දෙනෙකු විමල් වීරවංශ මහතාට සහාය පල කරමින් පක්ෂයෙන් ඉවත් වූ අතර ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා පුවත් පත් සාකචිඡාවක් පවත්වා පවසා [...]]]></description>
මානව  හිමිකම් සහ ජනමාධ්‍ය
		<description><![CDATA[සුනන්ද දේශප්‍රිය 
මෙරට පුවත්පත් මානවහිමිකම් කෙලෙසීම් වාර්තා කිරිමට කොපමණ උනන්දු වන්නේ ද? 
2008 පෙබරවාරි මාසයේ සිංහල පුවත පත්  වාර්තා කළ එවැනි සිදුවීම්  45  කි. ඉංග්‍රිසි පුවත්පත් 61 කි. දෙමළ පුවත් පත් 276 කි 
එහි බෙදී යාම මෙසේ ය: 
පෙරවාරි මාසය -  දිනපතා පුවත් පත්
ඩේලි මිරර් 48
දි අයිලන්ඩ් 12
ඩේලි නිව්ස්  11
ලංකාදීප [...]]]></description>
ෂාන් වික්‍රමසිංහගේ නව මාධ්‍ය කලාව
		<description><![CDATA[පුරවැසි මාධ්‍යකරුවෙකුගේ සටහන්.. 
සුනන්ද දේශප්‍රිය  
ටී.එන්.එල් රූපවාහිනිය පොහොයක් නොවරදවා බණ විකාශනය කරන සංස්කෘතිය ගැන ද, බණ කියන රූපවාහිනී සේවාවකි.  දැන් කළක සිට එහි ඇති විශේෂාංගයක් නම් එහි හිමිකරු වන ෂාන් වික්‍රමසිංහ සහ එහි ගුවන් විදුලි සේවාවේ අධ්‍යක්ෂ වන හඩ්සන් සමරසිංහ අතර කැරෙන උදෑසන සංවාදය යි. හිමිකරු විසින්ම වැඩ සටහන් මෙහෙයවන ශ්‍රී ලංකාවේ දෙවන [...]]]></description>