April 9, 2008 at 4:01 pm · Categories: සිංහල | by Vikalpa_N
April 4, 2008 at 3:43 pm · Categories: සිංහල, Badulla, Governance, Corruption | by Vikalpa_R
බදුල්ලේ සිට නෙත්

‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’
මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි.
සරත්චන්ද්‍ර මහතාගේ වසර 33 ක සේවා කාලය තුළ දී විවිධ පර්යේෂණයන් මගින් ඔහු විසින් දේශයට දායාද කලදේ බොහෝයි.
කැඩී ගිය ටියුබ් බල්බ් උපයෝගී කොට ගනිමින් නිපදවු ක්‍ග ත්‍ග ඛ බල්බය හා අහක දමන කුනු පිලිස්සීමෙන් එක්වන තාප ශක්තිය මගින් ක්‍රියාකරන බහු ඉන්ධන දැලි නොබැදෙන උදුන ඒ අතර ප්‍රමුඛ තැනත් ගනී.
ඔහුගේ නවතම පර්යේෂණය මගින් කසල ප්‍රතිචක්‍රීයකරනය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වාදී ඇත. මෙම ක්‍රියාවලිය මගින් බදුල්ල නගරයේ කසල ගැටළුවට විකල්පයක් ලබාදීමට ඔහු බලාපොරොත්තු වෙයි.
බදුල්ල නගරයෙන් දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය …
April 2, 2008 at 4:23 pm · Categories: Peace and reconciliation, සිංහල, Life quips, Human Security | by Vikalpa_R
එකම ඉර යට
එකම හඳ යට
එකම පොළවක ඉපදිලා
මහපොළව අපෙ අපෙ යැයි කියා
දෙකට බෙදිලා යුධකළා
උතුරුකරයේ තරුණයින්
මහවිරු සොහොන්වල සැතපිලා
දකුණුකරයේ තරුණයින්
දැයෙන් සමුගෙන සැතපිලා
යුද්දෙ මැද්දෙම ඉපදිචීච
කිරිසප්පයෝ
අද
තරුණයො වෙලා
ඉමක් නොපෙනෙන
නිමක් නොදකින
පිටරැටියන්ව පෝසත් කරන
අපේ උන්ව දුප්පත් කරන
අනුන්ගේ අවි අතදරා
අපේ උන්ගෙ දිවි තොරකරන
යුද්ධයක වල්මත් වෙලා?
හර්ෂණ බණ්ඩාර
2008/03/30
…
April 2, 2008 at 3:01 pm · Categories: සිංහල, Matale, Life quips, Economic issues | by Vikalpa_R
March 31, 2008 at 2:13 pm · Categories: Colombo, සිංහල, Democracy, Stories from the silent, Human Rights | by Vikalpa_R
‛‛2006 වර්ෂයේ ජනවාරි මස දී ත්‍රිකුණාමලයේදී තරුණයන් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා 2006 අගොස්තු මස දී මූතූර් ප්‍රදේශයේදී AFC නැමැති ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම ඇතුළු පසුගිය කාලය තුළ සිදුවු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරු නිස්සංක උඳුලාගම මහතාගේ මූලිකත්වයෙන් ‛‛බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම’’ පත්කරනු ලැබූ අතර එයට අමතරව ජනාධිපතිවරයා විසින්ම එහි කටයුතු අධීක්ෂණය සඳහා ජාත්‍යන්තර ස්වාධීන විද්වත් මංඩලයක්ද පිහිටුවනු ලැබුවා. නමුත් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු රජයේ විවිධ පාර්ශව විසින් මෙම ස්වාධීන විද්වත් මංඩලය විවිචනයට ලක්කල අතර ඔවුනගේ කටයුතු වලට සහායෝගය නොදක්වන තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.මේ අතර ප්‍රකාශයක් නිකුත් කල ජාත්‍යන්තර …
March 31, 2008 at 12:00 pm · Categories: Peace and reconciliation, தமிழ், Democracy | by Vikalpa_N
இலங்கை இராணுவம் கிழக்கு மாகாணம் முழுவதையும் கட்டுப்பாட்டுக்குள் கொண்டு வந்ததை‚ ‘கிழக்கின் உதயம்’ என‚ கடந்த வருடம் யூலை மாதம் 19ம் திகதி‚ சுதந்திர சதுக்கத்தில் அரசு வெகு விமரிசையாக கொண்டாடியது. இவ்விழாவில் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ உரையாற்றுகையில் கிழக்கு மாகாணம் தொடர்பாக பின்வருமாறு கருத்து தெரிவித்தார்.
‘கிழக்கு மாகாண மக்களுக்கு தமது அடிப்படை உரிமையான வாக்கைப் பயன்படுத்தும் உரிமை கிடைக்கப்பெற்றிருந்ததா? 15 வருடங்களாக இந்த அப்பாவி மக்களின் பிரஜர உரிமை பறிக்கப்பட்டிருந்தது. பறிக்கப்பட்ட இந்த உரிமையை நாம் மீண்டும் பெற்றுக்கொடுப்போம். இந்த வருட இறுதியில் உள்ளுராட்சி மன்றங்கள் மற்றும் மாகாணசபைத் தேர்தல்கள் நடாத்தப்படும். இவ்வருட இறுதியில் தமது பிரதிநிதிகளை உள்ளுராட்சி மன்றங்களுக்கும் மாகாண சபைக்கும் தேர்ந்தெடுக்கும் உன்னத உரிமை கிழக்கு மாகாண மக்களுக்கு கிடைக்கும். கடந்த காலம் முழுவதும் தேர்தல் ஊழல்களில் ஈடுபட்டவர்கள் இதற்கும் கனவில் பயந்ததுபோல் சத்தமிடுவார்கள். என்று தெரிவித்தார்.
மட்டக்களப்பு மாவட்டத்தில் உள்ள 9 உள்ளுராட்சி சபைகளுக்கான வேட்புமனுக்கள் ஜனவரி 18ம் திகதி முதல் 25ம் திகதி வரை ஏற்றுக்கொள்ளப்படும் என இவ்வருடம் ஜனவரி 12ம் திகதி‚ தேர்தல் திணைக்களத்தினால் அறிவிக்கப்பட்டது. ஜனவரி …
March 27, 2008 at 2:10 pm · Categories: සිංහල, Life quips, Stories from the silent, Batticaloa | by Vikalpa_R
තම්බී බයිට් එන්ග, තම්බී සිගරට් කුඩුංග, තම්බී තන්නි එන්ග, තම්බී සෝඩා….
හෝටලයේ පුංචි අවන්හලේ මේසවල ඉඳගෙන බොන මහත්වරු කෑගහනව. අපූරු හිනාවක් තියෙන පොඩි කොළු ගැටයෙක් මේ කෑගැසීම් ඇසෙන සැනෙකින් ඔවුන් වෙත දුවගෙන යනව. සිගරට් ඉල්ලන අයට සාක්කුවේ ඇති සිගරට් පැකට්ටුවෙන් සිගරට් දෙන ඔහු ඒ සැනෙන් කුස්සියට දිවගොස් බයිට් පිඟානක් රැගෙන යන්නේ බයිට් ඉල්ලන අයගේ කෑගැහීමටයි. ඔහු ගේ මුහුණෙන් මහන්සියක සේයාවක් නොපෙනෙයි.
තම්බි ඔන්ගඩ පේර එන්න?
‛‛මගේ නම ජනත්, මට වයස අවුරුදු 14යි. අපේ පවුලේ හතර දෙනයි මායි අම්මයි, අක්කයි, මල්ලීයි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. එයා යුද්ධයෙන් මැරේන කොට මං හුගක් පොඩියිලු. මට හම්බ වෙන එකෙන් තමයි මම අම්මව බලාගන්නේ. මං වැඩ කරේ නැත්නම් අම්මට කන්ඩ දෙන්න බැරිවෙනව. අම්මත් කුලී වැඩ කරනව ඔය ගොයම් කපන වගේ වැඩ. ඒත් …
March 27, 2008 at 12:56 pm · Categories: Peace and reconciliation, සිංහල, Democracy, Eastern Elections, Batticaloa | by Vikalpa_R

“நாங்கள் யுத்தம் என்ற பெயரில் இதுவரை சொல்லொனர துன்பங்களை அனுபவித்துவிட்டோம். இனிமேலும் இந்தத் துன்பம் எமது பிள்ளைகளுக்கு வரக் கூடாது” இவ்வாறு தெரிவிக்கிறார் மட்டக்களப்பு “கச்சகொடி” கிராமத்தைச் சேர்ந்த திரு.குமாரசிங்கம் (வயது 72) அவர்கள்.
மட்டக்களப்பு நகரிலிருந்து சுமார் 30 கிலோமீற்றர் தொலைவில் மண்முனை தென்மேற்கு பிரதேச சபைத் தேர்தல் பிரிவிற்குற்பட்ட கச்சகொடி கிராமமக்கள் 14 வருடங்களின் பின் இடம்பெற்ற உள்;ராட்சி மன்றத் தேர்தலில் வாக்களிப்பதற்கென தாந்தர மலைக்கு (4 கிலோமீற்றர் தூராம்) வந்திருந்த வேளையில் அவர்களை நாம் சந்தித்தோம். அங்கு தமது அடிமனதில் இருந்த ஆதங்கங்களை இவ்வாறு எம்முடன் தெரிவித்தார்.
திரு.குமாரசிங்கம் : எங்கள் கிராமம் காடுகளை அண்டிய பிரதேசமாகவும் நகரில் இருந்து தொலைவிலும் உள்ளதால் யாரும் எம்மைக் கவனிப்பதில்லை. எனவே தான் 14 வருடங்களுக்குப் பிறகு இடம்பெறும் இந்தத் தேர்தலில் எமது பிரதேசத்தைச் சேர்ந்த ஒருவருக்கு (பெயர் குறிப்பிட மறுத்துவிட்டார்) வாக்களித்து எமது கிராமத்திற்கு தேவையான வசதிகளை ஏற்படுத்தவே வாக்களிக்க வந்தோம்.
நாம் 1960ம் ஆண்டு இங்கு வந்து குடியேறினோம். அன்று தொடக்கம் “கச்சகொடி” என்ற எமது கிராமம் ஆரம்பமானது. அன்று …
« Previous entries ·
Next entries »