
තවත් ‘ජාතික ආණ්ඩුවක්’ යනු යහපාලනික සාරයට වෙට්ටු දැමීමකි
2015 දී ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හේතුවක් තිබුණි. එදා, ශ්රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් ජනාධිපති මෛත්රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් රනිල් වික්රමසිංහත් ‘යහපාලනය’ සම්බන්ධයෙන් සිටියේ දළ වශයෙන් එක මතයක…