Colombo, Democracy, Featured Articles, Politics and Governance

ඉඳහිටවත් ඇත්ත කීමේ ගතිය ජනාධිපතිවරයාට දැන් ඇත්තේම නැත් ද?

iMage: Inquirer Global Nation – Inquirer.net ඇමති මණ්ඩලයේ ගන්නා තීරණ සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක තත්වයක් පැන නැගුණු විට එවැනි සිද්ධියක් ගැන තමන් දැන ගත්තේ පත්තරෙන් යැයි ජනාධිපතිවරයා නොයෙක් විට කියා තිබේ. ඇමති මණ්ඩලයේ…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance

අපට විතරක් නෙවෙයි, ඇමරිකාවටත් මේ විධායකය ප‍්‍රශ්නයක් වගෙයි!

iMage by: PolitiFact විධායක ජනාධිපති ක‍්‍රමය ඇමරිකාව සහ ප‍්‍රංශය වැනි දියුණු රටවලට ප‍්‍රශ්නයක් වී නැත. ලංකාවටත් ඔබින්නේ එවැනි දේශපාලනික ක‍්‍රමයක් යැයි කියන බොහෝ දෙනා තමන්ගේ මතය සනාථ කිරීමට උපහැරණයට ගෙනහැර දක්වන්නේ ඒ…

100Days, ConstitutionalCrisisSriLanka, Featured Articles, Media Freedom, THE CONSTITUTIONAL COUP

හතරක් ඉවරයි: තව එකයි

iMAGE: Daily FT වයස අසූවක් ගියත් තරුණ ජවයෙන් යුත් මිනිස්සු සිටිති. හැට පනින්නත් කලින් වෑරෙන මිනිස්සුත් සිටිති. යහපාලන ආණ්ඩුව වනාහී, අකලට හිසකෙස් පැසුණු, හම රැුළි වැටුණු, ලෙඩ ගානේ කොර ගහන මිනිසෙකු වැන්න. සමහර…

Featured Articles

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ ය.

මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙන්නාම දැන් එක පක්ෂයේ ය. එනම්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ය. එක් කෙනෙක් ආණ්ඩුවේ ප‍්‍රධානියා ය. අනෙකා විරුද්ධ පක්ෂ නායකයා ය. එකම පක්ෂයක නායකයන් දෙන්නා එක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනගේ උරුමය: ව්‍යවස්ථාවේ සෑම සරළ වචනයක්ම අධිකරණයෙන් සම්මත කර ගැනීමට සිදුවීමේ ඛේදවාචකය

iMage: DNA අපේ ව්‍යවස්ථාවේ 33 (1) (අ) වගන්තිය කියන පරිදි, ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලාගත යුත්තේය. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා වගබලාගෙන ඇත්තේ ඒ ව්‍යවස්ථාව අනුගමනය…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අද පටන් කළ හැකිව සහ කළ යුතුව ඇත්තේ කුමක් ද?

සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය මේ සතියෙන් පසු අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතන්න. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිරිසේන-රාජපක්ෂ කඳවුර දියත් කළ යුද්ධයක් අප විසින් පරාජය කරන ලදැයි මොහොතකටවත් නොසිතන්න….

Democracy, Development, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය

iMAGE: Maithreepala Sirisena FB Page  තව සතියකින් ප‍්‍රශ්නය විසඳා දෙන බවට ජනාධි  පති සිරිසේන  4 වෙනිදා පොරොන්දු විය. එනම්, විසඳුමක් ඔහු අතේ ඇති බව ය. එහෙත්, විසඳීමට ඇති ප‍්‍රශ්නයේ නිර්මාතෘ රනිල් වික‍්‍රමසිංහ…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශව සිටින ජනාධිපතිවරයෙක්

iMage: Reuters UK රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක්…

Colombo, Democracy, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ඡන්දයක් ඇයි? කුමන ඡන්දයක් ද? කුමක් සඳහා ද?

iMage: SriLankaTweet `මෙහිදී මුලින්ම, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කළ යුතුය. පසුගිය දින කිහිපයේ සිරිසේන-රාජපක්ෂ හවුල කටයුතු කෙළේ ඒ ඡන්ද අයිතිය බලහත්කාරයෙන් අහිමි කරමිනි. ඔවුන් පාර්ලිමේන්තුවේ…

Democracy, Human Rights, Religion and faith

‘‘පළමුව මව්බිම, දෙවැනුව මෝක්ෂය” : කාදිනල් මැල්කම් රංජිත්

iMAGE:  ONLANKA News ඕනෑම රටක ගිහියෙකුට, අවශ්‍ය නම්, ඉහත සටන් පාඨය වලංගු කර ගත හැකිය. මන්ද යත්, ගිහියන් මුලින්ම ලෞකික වන බැවිනි. එහෙත් කිසි ආගමක පූජ්‍ය පක්ෂයට එය වලංගු වන්නේ නැත. මන්ද යත්,…

Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

යහපාලනික ශාන්තිකර්මය

iMage by: Wikimedia Commons 2015 ජනවාරියට කලින් සංවාදයට ලක්වූ බොහෝ දේවල් දැන් බොඳ වෙමින් තිබේ. සමහර කරුණු සහ ප‍්‍රශ්නවල අරුත් දියාරු වෙමින් තිබේ. ආපසු හැරී බලන විට, 2015 ජනවාරියේ ඇති කර ගත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

ජනාධිපතිවරයා කජු කනවා වගේ ප‍්‍රශ්න ‘විසඳීම’

Image courtesy Indi.ca. ගිය සතියේ මේ කොලමේ සාකච්ඡා කෙළේ, අගමැතිවරයා සහ හිටපු නීතිය හා සාමය ඇමති සාගල රත්නායක, මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට නීතිය ක‍්‍රියාත්මක වන ආකාරයට වෙනස්ව ගලගොඩඅත්තේ ඥානසාර සම්බන්ධයෙන් අනුග‍්‍රහශීලී ආකාරයකින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

මහින්දට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද ?

iMage by: The Japan Times ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලංකාවේ අපට කතා කිරීමට සිදුවන්නේ, අප ජීවත් වන්නේ පරිපූර්ණ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහිත රටකය යන කල්පනාව හිසේ දරාගෙනය. ලෝකයේ කිසි රටක පරිපූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති බව ඇත්ත….

Colombo, Democracy, Development, Human Rights, Peace and reconciliation

‘වෙනසකට තිබුණේ, පිලීපින නායකයා නීතියට පිටින් කුඩුකාරයන්ව ඝාතනය කරන විට අපේ නායකයා එය නීත්‍යානුකූලව කළ යුතු බව කීම පමණි.’ [එල්ලූම් ගහේ දේශපාලනය (4)]

රට කරවන්නන්ට (තමන් වෙනුවෙන් නොව) රට වෙනුවෙන් දුර දැකීමේ නුවණක් තිබීමත්, සමාජ ප‍්‍රශ්න නිවැරදිව වටහා ගැනීමේ හැකියාවක් තිබීමත් අවශ්‍ය කෙරේ. එපමණක් නොව, තමන් නිවැරදි යැයි විශ්වාස කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදැවීමට අවශ්‍ය දේශපාලනික…