2023: The Year in Review | ඡායාරූප 12ක්!!!
2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…
2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…
දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ, අහනෆ් ජසීම් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ….
iMage: Vikalpa අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය මුල්කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් අගෝස්තු 30 දා සමූහ මිනි වළක සාක්ෂි හමුවීමෙන්…
iMage: VIKALPA/ August 2023 ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල ‘වැඩ’ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය….
අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම: [CASE Timeline | Infographics] ## මන්නාරමේ තරුණ මුස්ලිම් කවියෙක් හා ගුරුවරයෙක් වූ අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු බවට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තව දුරටත් ලැයිස්තුගත…
iMage: Vikalpa File අලුතෙන් පත් වූ අගමැති ලෙස රනිල් සිය පළමු සම්මුඛ සාකච්ඡාවේදී ‘ගෝඨාගෝගම’ ආරක්ෂා කරන බව පැවසූ අතර, හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කළේ විරෝධතාවයන් ප්‍රචන්ණ්ඩ නොවුණහොත් තව දුරටත් ඒවා පවත්වාගෙන යා හැකි…
iMage: aaminanizar දශක හතරකටත් වැඩි කාලයක තිස්සේ මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට පැමිණ තිබේ. මෙතෙක් කවර හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කළ ඉහළ…
iMage edit and infographics; VIKALPA.ORG ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ අහ්නාෆ් ජසීම් ට ඔහුගේ නීතිඥවරුන් වෙත ‘විශ්වාස කටයුතු ලෙස ප්‍රවේශ’ වීමට අවසර දීමට බළධාරීන්…
“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර…
මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…
මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…
iMage: alarabiya/Reuters “මළසිරුරු භූමදාන කිරීම මඟින් මෙම රෝගයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බව දක්වන කිසිදු බලගතු සාක්ෂියක් නොමැත. ගෝලීය මාර්ගෝපදේශ හා අනුගත වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත දැඩි මාර්ගෝපදේශ යටතේ ශ්‍රී ලංකාවේ…
iMAGE: Vikalpa/ Sampath Samarakoon එල්.ටි.ටී ය වෙනුවෙන් සටන් කර සිය දිවි පිදුවන් සිහිකරමින්, මාවීරර් නාල් නොහොත් වීරයන්ගේ දිනය නොවැම්බර් 27 වනදා සමරනු ලැබේ. අතිශයින් දේශපාලනීකරණය වූ මෙම දිනය පිලිබඳ අවසානයේ ශ්‍රී ලාංකිකයින්…
iMAGE: Vikalpa කලෙක මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් සැපයූ ද, කොළඹ නගරයේ හරිත වර්ණයෙන් යුතුව පෙදෙසක් තුළ පිහිටි, යටත් විජිත සමයට අයත් විසල් ගොඩනැගිල්ලක මෑත කාලය වන තුරුම පිහිටුවා තිබූ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ…
“මේ පාර ජන්දේ දානවද?” “පෝලිමේ පැය ගානක් ඉඳලා මාස්ක් දාගෙන අත් හෝදගෙන කටු කාගෙන දාන්න තරම් වටින ඡන්දයක් ද මේක? අනික, ඡන්දෙ දාලා corona හදාගන්න ද? මං විතරක් ඡන්දෙ නො දැම්මයි කියලා වෙනසක්…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
iMAGE: Lanka Travel Guide ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම මෙරට පවත්නා අමිල සම්පතකි. ලෝකය පුරා විසිරී ඇති කඩොලාන විශේෂ 54 න් විශේෂ 26ක් ලංකාවේ දක්නට ලැබේ. එය ලොකු, කුඩා ශාක හා සත්ව විශේෂ…