
“ආගමික අන්තවාදයට එරෙහි වන අයට ලංකා සමාජයෙන් ලැබෙන්නේ ගල් මුගුරු!”
2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…