Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

‘‘අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!’’

iMage:reuters.com සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන…

Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Jaffna, Life, Militarization, Politics and Governance, War Crimes

1993දි යාපනයේ ශාන්ත ජේම්ස් දේවස්ථානයට ගුවනින් බෝම්බ හෙලීම

1993 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා පෙරවරු 7.20ට පමණ යාපනයේ ගුරුනගර්හි, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් බෝම්බ දෙකක් හෙළන ලදී. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනෙක් මරණට පත්…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Gampaha, Human Rights, Human Security, Impunity, Life, Peace and reconciliation, Politics and Governance, Women

“ඔවුන්ව ගෙදර එවාපල්ලා” “அவர்களை வீட்டிற்கு அனுப்புங்கள்” “BRING THEM HOME”(Photos)

iMage: VIKALPA.ORG ශ්‍රී ලංකා රාජ්‍ය විසින් දකුණේ දී අතුරුදහන් කරන ලද අයගේ පවුල් පසුගිය (ඔක්තෝබර් 27) දා, අතුරුදහන්වූවන් සිහිකිරීම සදහා නිර්මාණය කර ඇති ලංකාවේ එක්ම ස්ථානය වන රද්දෝලුව ස්මාරකය වෙත රැස්වුනේ 33වන…

Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ගයාන් දිසානායක සිංහරාජ අඩවියේ ගොංගල කඳු පාමුල ඉතා ම සංවේදී පරිසර පද්ධතියක දැවැන්ත ඉඩම් කොල්ලයක

ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය පවිත්‍රා…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’

‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…

Colombo, Corruption, Development, Development, Economy, Featured Articles, Impunity, Politics and Governance, Poverty

කාට කියන්නද මේ (අව) නඩු?

Main iMage By: DM හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද?

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය මේ අවස්ථාවේ යොමුවෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි. මේ වෑයම, ජනාධිපති ක්‍රමය පටන්ගත් දා සිටම, එනම්, 1978 සිට එක දිගටම සමාජ සංවාදයට භාජනය වී ඇති…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Politics and Governance

අර්ථසාධක අරමුදල සමාජ ආරක්ෂණය උදෙසා බේරාගැනීම

iMage: lankanewsweb.net ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ සම්ප්‍රදායට අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා…

Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Life, Media, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 23යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 23ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Colombo, Democracy, EasterSundayAttackLKA, Human Security, Politics and Governance

රාජ්‍ය නායකයෙකු දැනුවත්ව බොරු කීම සහ කරුණු වසං කිරීම

iMage:TG සාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය. මෙවැනි දේශපාලනඥයෝ ජාත්‍යන්තර වේදිකාවට ගිය විට, හැකිතාක් සත්‍ය වසංකොට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ හෙවත් වික්‍රමසිංහ ලෝකය ජයගැනීම!

iMage: SS/DW Interview රනිල් වික්‍රමසිංහ යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි. ඒ සැසඳීමෙන් එහාට ගොස්…

Agriculture, Batticaloa, Democracy, Development, Economy, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Land, Life, Peace and reconciliation, Politics and Governance

මඩකලපුවේ කිරි ගොවීන්ගේ උපවාසයට දින 21යි – “වෙනත් ප්‍රදේශවලින් එන සිංහල මිනිස්සු අපේ ගවයින්ට වෙඩි තියනවා, අපිටත් පහර දෙනවා”

iMage: vikalpa.org “මඩකලපුව, මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ බිම් ආශ්‍රිතව අවුරුදු පනහක් විතර සත්ත්ව පාලනය තමා අපි කරන්නේ. මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life, Militarization, Politics and Governance, Women

දවස් 5000ක්..! ඇය තාම ඔහු සොයනවා..

iMage: Vikalpa/ Sampath Samarakoon(2022 January) දන්නා නොදන්නා සියළුම බිරින්දෑවරුන්ගෙන්, දරුවන්ගේ අම්මාවරුන්ගෙන් මං අහනව. ඒ භයංකර සිතිවිල්ල මොහොතකට කැඳවාගැනීම වුව ඔබ තුළ ඇති සියල්ලම දවා අළු කරන බව දැන දැනම, සමා වෙන්නැයි ඉල්ලා…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Life, Media and Communications, Media Freedom, Militarization, Politics and Governance, Reconciliation

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම – “ප්‍රගීත් නැතිව මේ පොළොවේ ජීවත්වන 5000වන දිනය”[VIDEO]

iMage: VIKALPA “මම කියන්නේ නෑ දේශපාලන බලය පාවිච්චිකරලා මේ දෙවල් ගැන හොයන්න කියලා. මම කියන්නේ දේශපාලන බලය පාවිච්චිකරලා අපරාධකරුවන්ට දණ්ඩමුක්තිය දෙන එක නතර කරන්න කියලා.” “මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන්, මෙතෙක්…

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි!

iMage: mdwlive.net ක්‍රිකට් ක්‍රීඩාවේ, ‘බැට්’ කිරීම සහ ‘ෆීල්ඞ්’ කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ ‘බැට්’ කිරීම සඳහා ‘ෆීල්ඞ්’ නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි නොවේ. පාලකයෝ බැට් කරති….

Colombo, Democracy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Media and Communications, Media Freedom, Politics and Governance, Science and Technology, Social Media

මොකද්ද මේ Generative Artificial Intelligence? [ආචාර්ය සංජන හත්තොටුව සමග සිදුකළ සාකච්ඡාවක්]

‘විකල්ප’ වෙබ් අඩවිය විසින් සංවිධානය කර ලද Generative Artificial Intelligence පිළිබදව Zoom අවකාශයේ සංවාදයක් පසුගිය ජූලි 13වනදා පැවැත්විණි. එම වැඩසටහනට සම්බන්ධවීම සදහා විශාල පිරිසක් ඉල්ලුම්කර සිටියත් වැඩසටහනේ ආකෘතිය අනුව සීමිත පිරිසක් පමණක්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Privacy, Social Media

‘ONLINE ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත'(කෙටුම්පත): ඒකාධිපතිත්වය උදෙසා වන ට්‍රෝජන් අශ්වයෙක්ද?

iMage: arrivaldesign.co.uk පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ ONLINE ආරක්ෂණ පනත් කෙටුම්පත කුරිරු මෙන්ම භයානක ය. එය පුදුම විය යුතු කරුණක් නොවේ. එය ද ගොළු ය. මා හට මෙම කෙටුම්පත…