Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති සිරිසේනගේ කතාව සහ කෙරුවාව

iMage by: The Independent මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

තවත් ‘ජාතික ආණ්ඩුවක්’ යනු යහපාලනික සාරයට වෙට්ටු දැමීමකි

2015 දී ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හේතුවක් තිබුණි. එදා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් රනිල් වික‍්‍රමසිංහත් ‘යහපාලනය’ සම්බන්ධයෙන් සිටියේ දළ වශයෙන් එක මතයක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

සිරිසේන ආණ්ඩුවේ ජයග‍්‍රහණයක් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කළ යුතුව තිබේ

iMage by: The Economic Times 2015 ජනවාරියේදී ශ‍්‍රී ලාංකිකයෝ මිලියන 6.2 ක් අලුත් ශ‍්‍රී ලංකාවක් උදෙසා ඡන්දය පාවිච්චි කළෝය. එය ප‍්‍රශස්ත ප‍්‍රතිසංස්කරණ මාලාවක් සඳහා සැපයුණු ජනවරමකි. විවිධාකාරයේ අසමාන පක්ෂ සහ සිවිල් සංවිධාන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සෝභිත හිමියන්ගේ ‘දරුවා’ තවමත් අනාථයි

iMage: Vikalpa විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම දැන් අම්මෙක් අප්පෙක් නැති ගානට වැටී ඇත. මේ සටන් පාඨය හදාවඩා ගත් විවිධ පියවරු සහ මව්වරු උන්හ. මුලින්ම මේ ගැන රටට කියා දුන්නේ ආචාර්ය එන්….

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

සිරිසේනව පැත්තකින් තියා, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන ක‍්‍රමයක් සොයා ගැනීම

iMage: The National/Reuters 2019 වසරේ දේවල්වල එක්තරා දෝරේ ගලන ගතියක් තිබේ. දෝෂාභියෝගය, දෝෂාරෝපණය හෝ ඉල්ලා අස්වීමට බල කිරීම වැනි, 2018 දී මෛත‍්‍රීපාල සිරිසේන දිගට හරහට කළ ව්‍යවස්ථා උල්ලංඝණයන් සම්බන්ධයෙන් ඔහු ඉලක්ක කෙරෙන…

Colombo, Constitutional Reform, Development, Economy, Economic issues, Featured Articles, Politics and Governance

ප‍්‍රතිපත්ති අසමගියට ජනාධිපතිවරයාගේ ලූණු මිරිස් [ශ‍්‍රී ලංකාවේ උග‍්‍ර ආර්ථික අර්බුදය: අපතේ ගිය සිව් වරසක් සහ අපතේ යන මැතිවරණ වසරක් (2)]

iMage:Sri Lanka Guardian රුපියල ගොඩ ගැනීම සඳහා ගුප්ත සල්ලියක් එන තෙක් බලාගෙන සිටීම අපේ විදේශ විනිමය වෙළඳපොළේ රුපියල අවප‍්‍රමාණ වීමේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා වෙනුවට…

Constitutional Reform, Governance, THE CONSTITUTIONAL COUP

ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ පාඩම්

iMAGE: Vikalpa ‘‘තනි මිනිසෙකු පාලනය කරන පුරවැසි නුවරක් මොන විදිහකවත් පුරවැසි නුවරක් නොවේ’’ – සොෆොක්ලීස් (ඇන්ටිගනී)- මීට වසර හතරකට පෙර මෙරට වැසියන්ගෙන් බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. අදින් වසරක…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය: සදාචාරමය අනිවාර්යයක්

iMage: DNA ‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’– බිල් ක්ලින්ටන් ‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’– මෛත‍්‍රිපාල සිරිසේන එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

2019: වර්ධනයන් සහ අභියෝග

2019 වසර එළඹෙන්නේ ශ්‍රී ලංකාව සහ අප අභිමුව බරපතල අභියෝග ගණනාවක් ඉදිරිපත් කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, මේ තාක් පෙන්වා ඇති පරිදි, දිගටම ගමන් කරමින් සිටින්නේ පරණ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න.

ආණ්ඩුවේ ආකෘති ගැන මෝඩයෝ වාද කර ගත්තාවේ, හොඳින් කළමනාකරණය කර ගත්තොත් කෝකත් හොඳ යැයි ඇලෙක්සැන්ඩර් පෝප් කීය. 18 වැනි සියවසේ කවියාගේ ඒ තනි පේළිය, නොනවතින ව්‍යවස්ථා අර්බුද සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ ගැන ලෝකය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනගේ උරුමය: ව්‍යවස්ථාවේ සෑම සරළ වචනයක්ම අධිකරණයෙන් සම්මත කර ගැනීමට සිදුවීමේ ඛේදවාචකය

iMage: DNA අපේ ව්‍යවස්ථාවේ 33 (1) (අ) වගන්තිය කියන පරිදි, ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලාගත යුත්තේය. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා වගබලාගෙන ඇත්තේ ඒ ව්‍යවස්ථාව අනුගමනය…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අද පටන් කළ හැකිව සහ කළ යුතුව ඇත්තේ කුමක් ද?

සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය මේ සතියෙන් පසු අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතන්න. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිරිසේන-රාජපක්ෂ කඳවුර දියත් කළ යුද්ධයක් අප විසින් පරාජය කරන ලදැයි මොහොතකටවත් නොසිතන්න….

Constitutional Reform, Democracy, Featured Articles, Gampaha, Politics and Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘මෙතෙක් කල් කුප්‍රකට ලෙස ජයගත් ‘රජ’ පරාජය විය.’ රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්‍රවණතා හඳුනාගැනීම.

ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන –…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Human Rights, Identity, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.

සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වන විට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති. සිදුවී…