Human Rights, Identity, Sexuality, Women

ශ්‍යාමි කුමාර් නොහොත් නූතන මායාකාරියක් දඩයම් කරයි.

iMAGE: Atlas Obscura වික්ටෝරියන් යුගයේදී ශ්‍යාමි කුමාර්ලාව හඳුන්වනු ලැබුවේ නිමේෆෝමේනියා රෝගීන් ලෙසය. ලංකාවේදි එය කින්නර පිස්සුව ලෙස හඳුන්වනු ලැබීය. වික්ටෝරියන් යුගයේදි අවශ්‍ය වූයේ නිර් – ලිංගික ගැහැනියක් සහ නිර් – ලිංගික පිරිමියෙක්…

Ampara, Batticaloa, Chilaw, Colombo, Gender, Human Rights, Human Security, Sexuality, Trincomalee, Women

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත පිළිබඳ ප‍්‍රතිසංස්කරණ සහ ශ‍්‍රී ලංකාවේ ළමා විවාහ

iMAGE: via Daily FT  ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ 1951 දී කෙටුම්පත් කෙළේ පිරිමින් පිරිසකි විසිනි. එය ව්‍යවස්ථාදායකයෙන් අනුමත කරගත්තේද පිරිමින් පිරිසක් විසිනි. එම පනත 1975 දී සුළු සංශෝධනයකට ලක්කෙරුණි. එතැන් සිට…

Culture, Democracy, Gender, Sexuality, Women

වතුර, බියර් සහ ගැහැනු

iMAGE: Andresr/Shutterstock) “ආණ්ඩුව බියර් ලාභ කෙරුවා,ලංකාවේ මන් හිතන්නේ වතුර බෝතලයකට වඩා බියර් ලාභයි කියලයි මට හිතන්නේ. ලංකාවේ වතුර බෝතලයකට වඩා බියර් බෝතලයක් ගාන අඩුයි” පසුගිය වසරේ එනම් 2018.09.28 වන දින නිකුත්කළ අංක…

Culture, Education, Featured Articles, Galle, Gender, Health, Healthcare, Media, Media and Communications, Media Freedom, Media Literacy, Science and Technology, Sexuality, Women, Youth

කොපුව බලා ස්වයං වින්දනය කිරීම

iMAGE: DW -හම්බන්තොට ළමයෙක් කුසගින්නේ මියයයි. -ලංකාවෙන් නැවක් මුහුදට -රාවණා – 01 යානය අහසට -විෂ සහිත අහර අනුභවය අතින් ශ්රී ලංකාව අංක 01 ට මේ සතිය තුළ අසන්නට ලැබුන පුවත් වල ශීර්ෂ…

Colombo, Culture, Education, Featured Articles, Health, Life quips, Sexuality, Women, Youth

සරසවි තුළ ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාව හා කොන්ඩම් භීතිකාව

iMage: CBS News රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී…

Education, Gender, Health, Healthcare, Human Rights, Human Security, Kurunegala, Sexuality, Social Media, Women

තැලූන නලය ගැන මගේ සත දෙක! වෛද්‍ය පියල් පෙරේරාගෙන් පිළිතුරක්

iMAGE: Cartoon by Gihan De Chikera සංස්කාරක සටහන : වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට…

Education, Featured Articles, Free Speech, Freedom of Expression, Gender, Health, Healthcare, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Sexuality

පෑඩ් අඳින ගැහැනියකගේ හෘදය සාක්ෂිය

iMAGE: Laksiri Navodini Abanwela තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන්  අවුරුදු  28 කී. මා දැන් මේ ලියන්නේ  මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක්  හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම…

Art, Arts and Theatre, Gender, Governance, Sexuality, Women

කෙටි නාට්‍ය ගොමුව : බහුවිධ නිර්මාණ ගොමුවක කේන්ද්‍රීය ප‍්‍රකාශනයක්

iMAGE : “Anduwe Rasawa” Short Play ( Unnamed Theater group fb Page) නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි එකකි. තමා ද එම අර්බුදයේ කොටස්කාරයකු බව…

Gender, Media, Sexuality, Women

ඇයගේ කතාවේ මාධ්‍ය සංදර්ශනය

iMAGE:Tarshi ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් ට කතා කිරීමේ හැකියාව තිබුනද ඔවුන්ගේ කතාවේ ස්වරුපය සහ සන්නිවේදන ක්‍රියාවලිය මේ මොහොතේ දී තීරණය කරමින් පවතින්නේ පුරුෂ මුලික සමාජ සහ ජනමාධ්‍ය විසිනි. මාර්ග අනතුරකදී, ස්ත්‍රීන් යට ඇඳුම…

Gender, Human Rights, Identity, LGBT, Sexuality, Transgender

“පුද්ගලයෙකුගේ ස්වයං-ප්‍රකාශනය තහනම් කිරීම මරණයට ආරාධනා කිරීමකි”- ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

“පුද්ගලයෙකුගේ ස්වයං-ප්‍රකාශනය තහනම් කිරීම මරණයට ආරාධනා කිරීමකි. තම පුද්ගලභාවය සහ අනන්‍යතාවය වෙනස් නොකිරීම පුද්ගලයෙකුගේ ස්ව-අභිමනය ලබා දීමක් වේ. තමාව අර්ථ දක්වන්නේ තමා විසිනි.පුද්ගලයෙකුගේ ස්වභාවික අනන්‍යතාවය එම පුද්ගලයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ස්වභාවධර්මය ලබා…

Culture, Education, Gender, Health, Healthcare, Human Rights, Human Security, Identity, LGBT, Sexuality, Social Media, Stories from the silent, Transgender

මට හමු වූ ඇය ..

මම ඇය “සතිෂා” යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම…

Colombo, Culture, Democracy, Featured Articles, Identity, Life quips, Peace and reconciliation, Post-War, Religion and faith, Sexuality

‘ඊයා මැදගොඩ අභයතිස්ස….. ඊයා ඉරාජ්……. ඊයා හලෝ….’

“එකමත් එක රටක සිටියා ලු විජ්ජාකාරයෙක්. ඔහුට ඒ රටේ රජු සමඟ වෛරයක් වූයෙලු. රජුගෙන් පළි ගැනීමේ උපායක් ලෙස හෙතෙම, පොදු ජනයා භාවිතා කරණ එකම ලිඳට වස දැම්මේ ලු. වස මිශ්‍ර ජලය පානය…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

ආඩම්බර පොන්නයකු වීම

දින කිහිපයකට ඉහත දී මුහුණු පොතේ සංසරණය වූ වීඩියෝ දර්ශනයක් දැක්කෙමි. [https://www.youtube.com/watch?v=G9wu2t13dws] ඒ ‘උත්තරීතර’ පාර්ලිමේන්තු සභිකයන් දෙදෙනෙකු අතර හටගත් විවාදයකි. විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්…

Colombo, Constitutional Reform, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, LGBT, Politics and Governance, Sexuality

‘ලංකාව තුළ සමකාමී ප‍්‍රජාවේ පැවැත්ම තවදුරටත් නොසළකා හැරීමට කිසිවෙකුට නොහැක.’

[තවද ශී‍්‍ර ලංකාවේ සියඵ ලිංගික දිශානතියන්ට/නැඹුරුවන්ට හා ස්ත‍්‍රී පුරුෂ අනන්‍යතාවයන්ට එක සමානව සැලකීමට හා ගරු කිරීම තහවුරු කිරීමට 365 හා 365(අ) වගන්ති ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමු. ]   ## ශ‍්‍රී ලංකා…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

සමලිංගික | ‘විසිකරා’ – ජනාධිපතිවරයෙකුට හැකි ද කෙනෙක් ගේ ‘ලිංගිකනැඹුරුතාවය’ පාලනය කරන්න?

Image Credit: theverge/GattyImage පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(ජන.25) කොළඹ අභයාරාම විහාරස්ථානයේ උත්සවයකදී, සමලිංගිකත්වය ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ‘දූපත් කතාවක්‘ සිදු කර තිබුණා. එතනදී ජනාධිපතිතුමා මෙහෙම කිව්වා. ‘‘ඔය එක…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

වෙනස්කොට සැලකීම සහ හිංසාව රකිමින් පවත්වන යටත් විජිත නීති ඉවත් කරනූ!

Image courtesy NewNowNext යහපාලන රජය විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් කැපවී සිටින බැවින්, සමකාමී ගැහැණු (Lesbian), සමකාමී පුරුෂ (Gay), ද්විලිංගික (Bisexual), සංක්‍රාන්තික සමාජභාවී (Transgender), අන්තර්ලිංගික (Intersex) සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර…

Colombo, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Sexuality

වෙනස්-ලිංගිකයන්ගේ වෙනස් වන ඉරණම – පියුමි ෆොන්සේකා

දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත්…