
ලේ කිරට අඬන අම්මලා !
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
iMAGE: via The Economist ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල…
iMAGE: Vikalpa ශ්‍රී ලංකාවේ “ හොඳ දෙමළු” වගේම “නරක දෙමළු’ කියලා ජාතියක් ඉන්න බව දැන් මට අවබෝධ වෙලා තියෙනවා. මම “හොඳ දෙමළෙක්” නම් , මට මගේ හිසේ මල් ගවසන්න වගේම, නළලේ පොට්ටුව…
iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…
iMAGE: Vikalpa පසුගිය සතියේ පැවති මැතිවරණ ප්රචාරක රැලියකදී, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) / නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (න.ප්‍ර.පෙ) ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ඔහුගේ ප්‍රධානතම එදිරිවාදියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂගෙන් යුද්ධය…
IMAGE: April 21, 2009. (AFP/AFP/Getty Images) යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් පෑම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නයට තුඩුදී ඇති කාරණයකි. 2009 සිට, සමහරවිට ඊටත් කලින් සිට, යුද ජයග්‍රහණය ප්‍රධාන දෙපාර්ශ්වයම පාවිච්චි කොට ඇත්තේ තම තමන්ගේ…
iMAGE: Tamil Gurdian සංස්කාරක සටහන : පසුගියදා මුලතිවූ ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිව සිට අපවත් වූ පූජ්‍ය කොළඹ මෙිධාලංකාර හිමිගේ සිරුර අධිකරණ නියෝග නොතකමින් නීරාවියඩි පිල්ලෙයාර් කෝවිල් භුමියේ ආදාහනය කිරීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්වය…
iMage: VIKALAPA | 2018 November | Jaffna මම කැප්ටන් Vanathi හෙවත් පද්මසෝති ශාන්මුගනාථපිල්ලෙයි යනුවෙන් කිවිදියක සිටි බවට දැන නොසිටියෙමි. එහෙත් 2019 සැත්තැම්බර් මස 11 වැනි දින, මාගේ මිත්‍ර ප්‍රියන් ආර්. විජේබණ්ඩාර විසින්…
iMAGE: Sunanda Deshapriya හිටපු එල්ටීටීඊ සටන්කාමීන් වූ ප්‍රේමකුමාර් සහ සුගන්ධී ජීවත්වන්නේ මන්නාරම, මුල්ලික්කන්ඩල් නම් දුගී ගම්මානයෙහි ය. දෙදෙනාම යුද්ධයෙන් තුවාල ලැබූහ. සුගන්ධීගේ යටි තල්ල නැතිවී ගොසිනි. ප්‍රේමකුමාර් ගේ වම් අත වැලමිටෙන් පහළ…
මෝටර් රථයක් පැදවීමට ඒ සඳහා පුහුණු විය යුතුයි. එම නිපුණතාව පරීක්ෂා කර බැලීමෙන් පසු පමණක් ලබා ගත හැකි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. එහෙත් ඉන්ටනෙට් ප්‍රවේශයට විධිමත් පුහුණුවක් හෝ අවසරයක් හෝ බලපත්‍රයක් ඕනෑ…
iMAGE:Medium මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන…
iMAGE: cnn.com මිනිස් ජීවිත 250 ට වැඩි ප්‍රමාණයක් විනාශ කළ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී තව සතියකින් තෙමසක් ගතවෙයි. ඒ තිරිසන් ක්රියාවේ අපරාධකරුවන් හඳුනාගෙන ඇති මුත් එහි වරද භාරගත යුත්තේ කවුරුන්ද යන්න තවම…
iMAGE: photito.com භාග්‍යවත් වූ බුදුන් රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ: ‘‘ආනන්දය, ඔබ අතරින් ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පිළිවන: ‘‘භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉවරයි. අපට තවදුරටත් ගුරුදේවයෙකු නොමැත.’’ එසේ නොසිතන්න, ආනන්ද. මා…
iMAGE: Vikalpa මේ ඉල්ලීම් දෙක පසුපසම ඇත්තේ එකම රෝග නිදානයකි. එනම්, මහා අසාර්ථකත්වයකින් සිදුවන මංමුළාවකින් ගොඩඒම සඳහා යම් සමාජයක් ක්ෂණික සහ හදිසි විසඳුමක් කෙරෙහි විශ්වාසය තැබීමට දක්වන ආවේගශීලී ආශාව ය. මෙය අපි…