Democracy, Disappearances, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මුල්ලිවෛක්කාල් : ‘මළවුන් අපරාධකරුවන් කොට ජීවත් වන්නවුන් බිය ගැන්වීම’

ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17…

Democracy, End of war | 8 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘යහපාලනයේ’ උසාවි නියෝග සහ බිය වැද්දීම් මැද, උතුරේ ‘ඝාතක බිමේ’ මිනිස් වේදනාවන් [Photos]

යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී…

Colombo, Democracy, End of war | 8 years on, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම් නියෝග

දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ යුගයෙහි මර්දනකාරී පියවර කරා දිනෙන් දින තල්ලුවෙමින් තිබේ. අධිකරණය විසින් දෙන ලද තහනම් නියෝග…

Abduction, Democracy, Disappearances, End of war | 8 years on, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මැයි පළවෙනිදා + මැයි 18 වැනිදා = ජයග්‍රහණය කාගේද?

දී. මු. ජයරත්න නමට අගමැතිව සිටි කාලයේ දී, පේරාදෙණිය ගන්නොරුව පාරේ ජනතාව අනවසර පදිංචි කරුවන් ලෙස නම් කර බලහත්කාරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කටයූතු කරණ ලදී. මුල්‍ය අක්‍රමිකතා චූදිත මහින්දානන්ද…