Corruption, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Life, Moneragala, Politics and Governance

චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?

පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2)…

Agriculture, Anuradhapura, Corruption, Environment, Featured Articles, Human Rights, Land, Politics and Governance

යුක්තියේ මෙහෙයුමට හසු නොවන ‘අවුරා ලංකා’ තාඹුගල නැවත රාජාංගනය වනසයි!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ…

Agriculture, Badulla, Batticaloa, Colombo, Corruption, Democracy, Development, Economy, Disappearances, EasterSundayAttackLKA, end of the War, Environment, Featured Articles, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Kilinochchi, Land, Life, Mannar, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, UNFRAMED, Women

2023: The Year in Review | ඡායාරූප 12ක්!!!

2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…

Corruption, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance, Ratnapura, Wildlife

පවිත්‍රා වන්නිආරච්චි විසින් සමනල වැව හා වනාන්තර අක්කර 2000 ක් ඉවත් කර නීති විරෝධී විදුලි වැටකින් අලි – ඇතුන් ගේ වාසස්ථාන දෙකඩ කිරීම අඛණ්ඩව සිදු කරයි

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින්…

Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ගයාන් දිසානායක සිංහරාජ අඩවියේ ගොංගල කඳු පාමුල ඉතා ම සංවේදී පරිසර පද්ධතියක දැවැන්ත ඉඩම් කොල්ලයක

ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය පවිත්‍රා…

Agriculture, Batticaloa, Democracy, Development, Economy, end of the War, Environment, Featured Articles, Governance, Human Rights, Human Security, Land, Life, Peace and reconciliation, Politics and Governance

මඩකලපුවේ කිරි ගොවීන්ගේ උපවාසයට දින 21යි – “වෙනත් ප්‍රදේශවලින් එන සිංහල මිනිස්සු අපේ ගවයින්ට වෙඩි තියනවා, අපිටත් පහර දෙනවා”

iMage: vikalpa.org “මඩකලපුව, මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ බිම් ආශ්‍රිතව අවුරුදු පනහක් විතර සත්ත්ව පාලනය තමා අපි කරන්නේ. මේක අපි පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන ආපු දෙයක්. දැන් මෙහෙට බලහත්කාරයෙන් කට්ටියක් ඇවිත් කැලෑ සුද්ද කරලා…

Agriculture, Corruption, Development, Economy, Environment, Environment, Featured Articles, Human Rights, Land, Militarization, Moneragala, Politics and Governance

පවිත්‍රා වන්නිආරච්චි හා අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි හේරත් එක් ව නීති විරෝධී ව දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයක් අරඹයි

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශිත මෙම රක්ෂිත වනාන්තර ජාලය නොතිබෙන්නට…

Colombo, Development, Economy, Environment, Featured Articles, Healthcare, Life

මොනවද මේ මයික්‍රෝ ප්ලාස්ටික්?

iMage: nbcnews.com හැත්තෑව දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාව ආර්ථිකය විවෘත කරන විට මගේ වයස යන්තම් අවුරුදු කිහිපයක් පමණක් වූවද ඉන් ඇතිවූ වෙනස්කම් කිහිපයක් තවමත් මගේ මතකයේ රැඳී පවතී. ප්ලාස්ටික් භාවිතයේ ක්ෂණික ඉහළයාම පැහැදිළිවම…

Agriculture, Development, Economy, Economic issues, Environment, Featured Articles, Human Security, Land, Life quips, Nuwara Eliya, Politics and Governance, Poverty

තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කර, තේ වගා බිම්වල ‘වහල් කම්කරු සේවය’ වෙනුවට ‘සුළු පරිමාණ නිෂ්පාදකයෙක්’ බිහි කළ යුතු ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත්…

Agriculture, Anuradhapura, Corruption, Democracy, Development, Economy, elephant, Environment, Environment, Featured Articles, Human Rights, Land, Life, Politics and Governance, Poverty, Wildlife

ජාතික භෞතික සැලැසුමෙන් හා ණය කොන්දේසි මත වර්ධනය කළ අලි – මිනිස් ගැටුම

අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022…

Environment, Featured Articles, Human Rights, Kurunegala, Land, Politics and Governance

ඉඩම් ජාවාරම, අලි-මිනිස් ගැටුම, ජල අර්බුධය හා මී ඔය ව්‍යාපාරයේ මිනිසුන්ගේ ඛේදවාචකය

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි – ඇතුන් ගේ…

Corruption, Democracy, Environment, Environment, Featured Articles, Human Rights, Human Security, Land, Moneragala, Politics and Governance

සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති සමාගම

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති…

Corruption, Environment, Featured Articles, Land, Life, Moneragala, Politics and Governance

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය මත ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ…

Development, Economy, Environment, Featured Articles, Human Security, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති…

Development, Economy, elephant, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Pollonnaruwa

මින්නේරිය ලෝකයට ගෙන ගිය මහා වනජීවී ආශ්චර්යය අපට අහිමි වෙයිද?

ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඒ අතරින් මිහිමත වෙසෙන විශාලතම ගොඩබ්ම් ජීවීන් වන අලි ඇතුන් දිවිගෙවන ජාතික…

Corruption, Environment, Featured Articles, Governance, Land, Moneragala, Politics and Governance

නිලධාරීන් නිහඬ ව සිටිය දී යාල ජාතික වනෝද්‍යානය මැණික් ව්‍යාපාරිකයන් වනසයි

යාල නැතහොත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ කලාප අංක 4 හි කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300 ක් පමණ…

Colombo, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Land, Politics and Governance

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි

ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය…