2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Human Rights, Human Security, Politics and Governance, PresPollSL2019

ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා

iMAGE: Vikalpa/Ishara Danasekara  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පිළිබඳ  මේ දිනවල සිදුවන සාකච්ඡාවට යමක් එක් කිරීම කාළෝචිතයි. දැන් සමාජයේ සිදු කරන කතා බහේදි කියවෙන සමහර අදහස් වල  යම් ජාතිවාදි බවකුත් තැවරී තිබෙන බව පෙනෙන්නට…

2020 Elections, Anti-Muslim Violence, ConstitutionalCrisisSriLanka, EasterSundayAttackLKA, EngageSMinSL, FAKE NEWS, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, PresPollSL2019

“කවදා හෝ යුක්තිය ඉටුවේයැ’යි බලාපොරොත්තු සහගතව ජීවිතය ගෙවනවා විනා වෙන කිසිවක් කළ නොහැකි වීම ගැන මට ඇත්තේ නොදැරිය හැකි වේදනාවකි”: මගේ මල්ලි හිජාස්

හිජාස් හිස්බුල්ලා මගේ බාල සොහොයුරා ය. අගෝස්තු 25 වැනි දිනට එළඹුණු ඔහුගේ 40 වැනි උපන්දිනය ඔහුට ගත කිරීමට සිදු වුයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට අභූත චෝදනා එල්ල කරමින් අයුතු ලෙස…

2020 Elections, Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (දෙවන කොටස)

iMAGE: via CMEV ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් තම මැතිවරණ පසුබැසීම ගැන පසු විපරමක් කිරීමට දැන් සූදානම්ද? එසේනම්, පළමුව ඔවුන්ට ඇස් පනාපිට පෙනෙන එක් කාරණයක් නොතකා හැරිය නොහැකිය. එනම්, තමන් තනි පක්ෂයක් ලෙස…

2020 Elections, ConstitutionalCrisisSriLanka, covid19, Democracy, Election, Elections, End of war | 11 years on, Governance, Politics and Governance, Politics and Governance, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (පළමු කොටස) 

iMAGE:Anura Kumara Dissanayake fb Page   මා පසුගිය කාලයේ ලියූ වාම ජනතාවාදයක් පිළිබඳ අදහස මේ වන විට යම් තරමක හෝ අවධානයකට ලක්ව තිබේ. ඒ කොතෙක්ද යත්, පසුගිය මහා මැතිවරණයට පෙර සතියේ පළ…

2020 Elections, ConstitutionalCrisisSriLanka, covid19, EngageSMinSL

රතු පැහැති හිස් වැසුම් ගලවා දැමිය යුතුමද?

iMAGE: Via Fair Observer ශ්‍රී ලංකාවේ දේශපාලන සම්මුඛ සාකච්ජාවලදී ප්‍රශ්න විචාරකයින් විසින් බොහෝ විට වාමාංශික ක්‍රියාකාරීන්ගෙන් අසනු ලබන ප්‍රශ්නයක් තිබේ. එනම්, “දැන් වාමාංශික දේශපාලනයේ වලංගුතාව අහෝසි වී ගොස් තිබෙනවා නොවේද” යන්නයි. පළමුව…

2020 Elections, 30 Years Ago, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Elections, Gender, Governance, History, Impunity, Media, Media Freedom, PresPollSL2019

80 ජූලි වර්ජනය; 40 වසරකට පෙර අහිමි කම්කරු සටන්කාමීත්වය. 

iMAGE: via Lanka Web කොරෝනා වසංගතය හමුවේ දැනට මෙරට ඇඟලුම්  ක්ෂේත්‍රයේ පමණක්  අහිමි වනු ඇතැයි අපේක්ෂිත රැකියා ප්‍රමාණය  30 000 කට වැඩිය.  අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඊට එකතු වීමෙන් මේ අගයන් තවත් ඉහළ…

2020 Elections, Colombo, ConstitutionalCrisisSriLanka, covid19, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

පාර්ලිමේන්තුව  අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository) ද වේ.

iMAGE: via Dinuka Liyanawatte/Reuters රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ,  ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ.  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම…

100Days, 2020 Elections, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Elections, Politics and Governance

බලයේ සීමාවන් නිර්ණය කර ගැනීම

iMAGE: Sri Lanka Guardian 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ‍්‍රී ලංකාවට අවැඩක් මිස…

2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Economy, EasterSundayAttackLKA, Environment, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘අනාගතය ගැන සාධනීය අදහසක් නැතිව ගිය හොත් අප ඇවිදින මළමිනී බවට පත්වනු ඇත.’ [වත්මන් තත්වය සහ අපේ වගකීම (2)]

වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරුණු මත ය. 1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක්…

2020 Elections, Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද?

iMage by: foreignaffairs/Reuters ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡන්දය ඉල්ලීමට අදහසක්…

2020 Elections, ConstitutionalCrisisSriLanka, Corruption, Development, Economy, Politics and Governance

ජනාධිපති ඡන්දයට කලින්

iMAGE: REUTERS තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මේ බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගෝඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Peace and reconciliation, Politics and Governance

ජනාධිපති සිරිසේනගේ කතාව සහ කෙරුවාව

iMage by: The Independent මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක්…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance

අපට විතරක් නෙවෙයි, ඇමරිකාවටත් මේ විධායකය ප‍්‍රශ්නයක් වගෙයි!

iMage by: PolitiFact විධායක ජනාධිපති ක‍්‍රමය ඇමරිකාව සහ ප‍්‍රංශය වැනි දියුණු රටවලට ප‍්‍රශ්නයක් වී නැත. ලංකාවටත් ඔබින්නේ එවැනි දේශපාලනික ක‍්‍රමයක් යැයි කියන බොහෝ දෙනා තමන්ගේ මතය සනාථ කිරීමට උපහැරණයට ගෙනහැර දක්වන්නේ ඒ…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිදුවීම් එසේම සිදුවෙමින් පවතී.

iMage by: dw ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන…

100Days, ConstitutionalCrisisSriLanka, Featured Articles, Media Freedom, THE CONSTITUTIONAL COUP

හතරක් ඉවරයි: තව එකයි

iMAGE: Daily FT වයස අසූවක් ගියත් තරුණ ජවයෙන් යුත් මිනිස්සු සිටිති. හැට පනින්නත් කලින් වෑරෙන මිනිස්සුත් සිටිති. යහපාලන ආණ්ඩුව වනාහී, අකලට හිසකෙස් පැසුණු, හම රැුළි වැටුණු, ලෙඩ ගානේ කොර ගහන මිනිසෙකු වැන්න. සමහර…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දෝෂාභියෝගය හෝ දෝෂාරෝපණය: සදාචාරමය අනිවාර්යයක්

iMage: DNA ‘‘ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ’’– බිල් ක්ලින්ටන් ‘‘රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා’’– මෛත‍්‍රිපාල සිරිසේන එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අමාත්‍යාංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාවක්

iMage: OpenPaper ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ ‘‘ජනාධිපතිවරයාට යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම…