Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අද පටන් කළ හැකිව සහ කළ යුතුව ඇත්තේ කුමක් ද?

සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය මේ සතියෙන් පසු අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතන්න. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිරිසේන-රාජපක්ෂ කඳවුර දියත් කළ යුද්ධයක් අප විසින් පරාජය කරන ලදැයි මොහොතකටවත් නොසිතන්න….

Constitutional Reform, Democracy, Featured Articles, Gampaha, Politics and Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘මෙතෙක් කල් කුප්‍රකට ලෙස ජයගත් ‘රජ’ පරාජය විය.’ රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්‍රවණතා හඳුනාගැනීම.

ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන –…

100Days, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

කුමන්ත්‍රණය අවසානයි ; මෙතැනින් කොතැනටද? (1)

iMAGE: Al Jazeera සිරිසේන භංග විය. මහින්ද පීචං විය. රනිල් නැගී ආවේය. මේ වනාහී මතුපිට පෙනෙන දැක්ම ය. මතුපිට පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නැත. දැන් අප ඒවැනි සාකච්ජාවක් පුද්ගල බද්ධ විරෝධතා…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Development, Human Rights, Identity, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.

සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වන විට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති. සිදුවී…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ඔක්තෝබර් උමතුවෙන් පාඩම් උගත යුතුව තිබේ.

iMage: 660theanswer ව්‍යවස්ථා අර්බුදය අවසානයකට පත්ව ඇතැයි නිවේදනය කොට තිබීමෙන් සැනසුම් සුසුමක් හෙලිය හැකි වෙතත්, ගත වූ ඔක්තෝබරයේ පටන් මතු වූ උමතුවෙන් උගත යුතු පාඩම් ඇති බව අප අමතක නොකළ යුතුය. මහින්ද…

100Days, Democracy, Governance, Human Rights, Impunity, Post-War, THE CONSTITUTIONAL COUP

ධර්මයේ හැසිරෙන්නා පමණක්  ධර්මය විසින්ම රකිනු ඇත.

iMAGE: Maithreepala Sirisena fb Page  මගේ වැදගත් කාලයෙන් පැය ගණනාවක් ගෙන ඔබතුමා විසින් 2018  දෙසැම්බර් 16වන දින,  අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස අමතමින් සිදුකළ කතාව දැඩි පරික්ෂාකාරී ලෙස කියවා බැලීමි  එහි කරුණු…

100Days, Democracy, Impunity, Politicalprisoners, Politics and Governance, Post-War, Reconciliation, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE

මෛත්‍රීලන්තයේ සිට ලියමි

iMAGE: Vikalpa  මට  මතක් වන්නේ අපි කුඩා කාලයේ කියවූ කුලසේන ෆොන්සේන ගේ නව යොවුන් වියේ කතාය. ඒ පොත් ඉතාම රසවත් “ඇඩ්වෙන්ච” කතාවන් නැත්නන් වික්‍රමයන් ය. පොඩි කාලයේ අප ඒවා කියවා දැමුවේ එක…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

JR ගේ සිට සිරිසේන දක්වා විධායක ජනාධිපති ධුරය සහ බලය අවභාවිත කිරීම: විශ‍්‍රාම ගැනීමෙන් පසුව වුව මෙවැන්නන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුව තිබේ.

1978 දී සර්ව බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප‍්‍රශ්නයක් ඇසුවේය. එනම්, ‘පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත්’ කුමක් සිදුවේද යන්නයි. නිසි ක‍්‍රියාවලියක් පිළිබඳ සීමාවක්…

Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Governance, Matale, Politics and Governance, THE CONSTITUTIONAL COUP

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රමුඛ වගකීම!

iMAGE BY: PMD සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ අරාජිකත්වයෙන් දින 51කට පසු එම නාටකය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ. එහි ප්‍රමුඛ අවස්ථාව ලෙස ජනාධිපතිවරයා විසින් අනීතික ලෙස අගමැතිධූරයෙන් ඉවත් කරන ලද රනිල්…

Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Kandy, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පුල්ලි සහ වලිගය අත්හැරීමට නොහැකි වීම

කාලයක සිටම මම දෙමළ ජාතික සන්ධාන(TNA) නායක රාජවරෝදියම් සම්බන්දන්ගේ දේශපාලන ප්‍රකාශනයන්හි අනතර්ගත කතිකාව සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් සිටිමි. එවැනි මොහොතක, TNA විසින් එක්සත් ජාතික පක්ෂය වෙත, ව්‍යවස්ථා විරෝධිව ධුරයෙන් ඉවත් කළ, රනිල් වික්‍රමසිංහ…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන අව-ලකුණ

iMage: Fragments ඔක්තෝබර් 26 වැනි දා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක‍්‍රියාවලිය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත. විධායක ජනාධිපති…

Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE

මානව හිමිකම් වලට වසර 70ක් ගෙවෙන තැන ශ්‍රී ලංකාව

iMAGE: VIKALPA ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ…

Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ඇයි ඒගොල්ලෝ ජනාධිපතිට නොකිව්වේ?

  iMAGE: Maithreepala Sirisena Fb Page තමා බලයට පත්වෙන අවස්ථාවේ රටේ පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සැපයුණු පූර්ණ විධායක බලය තවමත් තමා සන්තකයේ පවතින බවක් ජනාධිපතිවරයා විශ්වාස කරන සෙයකි. එදා බලයට පත්වීමෙන් මාස තුනකට…

Democracy, Freedom of Expression, Politicalprisoners, Post-War, Social Media, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE, UNFRAMED, VIKALPA10

“යුද්ධයට එරෙහි මිනිස් ප්‍රේමයට පක්ෂ” ලෝකයක් වෙනුවෙන් හඬ නැඟූ මානව හිතවාදියා, සම්පත් සමරකොන් 2018 වසරේ මානව හිමිකම් උත්තමාචාරයෙන් පිදුම් ලබයි.

“ කෙසේ නමුත් මාගේ මිතුරාට එය පැහැදිළි කර දීමට යාමෙන් සිදුවුයේ  හැමදාමත් සිදු වුවා සේ මට “ද්‍රෝහියා”  ලකුණ ලැබීමත්, තවත් මිතුරකු අහිමි වීමත්ය. ඔහුගේ “දේශප්‍රේමිත්වය” ඔද වැඩි තිබුණේ අනෙකා මර්ධනය කර සතුටු…

Colombo, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වහල්ලුන්ගේ ප්‍රශ්ණ සහ අධිකරණ ස්වාධීනත්වය

සිරිසේන විසින් කළකට පෙර රාජපක්ෂ වහල්ලුන් ලෙස හැදින් වු දැන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් වන දේශපාලනඥයින් මේ දිනවල විවිධ ප්‍රශ්ණ අසමින් විවිධ කතා කියමින් සිටී. ඉන් සමහර ඒවා කපටිකම නිසාද සමහරක් අඥානකම…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, LGBTIQ, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘සමනලුන්ට බය ජනපති’ | ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ සමනල්ලු’ වීදී බසියි[VIDEO]

ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පසුගිය ඔක්තෝම්බර් 26 වනදා සිට, ඒ අනුව රටේ නීතිය මායිම් නොකර, හිතේ නීතියෙන් පාලනය ගෙනයමින් සිටින මේ ජනපතිවරයාගේ ක්‍රියාකලාපයත්, සමරිසි ප්‍රජාවට එරෙහිව කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමක්…

Democracy, Development, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය

iMAGE: Maithreepala Sirisena FB Page  තව සතියකින් ප‍්‍රශ්නය විසඳා දෙන බවට ජනාධි  පති සිරිසේන  4 වෙනිදා පොරොන්දු විය. එනම්, විසඳුමක් ඔහු අතේ ඇති බව ය. එහෙත්, විසඳීමට ඇති ප‍්‍රශ්නයේ නිර්මාතෘ රනිල් වික‍්‍රමසිංහ…