2020 Elections, 2oth Amendement, 30 Years Ago, Abduction, Anti-Muslim Violence, Art, Art and Literature, Arts and Theatre, covid19, Culture, Democracy, Election, Elections, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Health, History, Impunity, Media Freedom, Media Literacy, PresPollSL2019, TRANSITIONAL JUSTICE

[දෘශ්‍ය ප්‍රකාශන] “ගමනේ යා නොහොත් CORONA WITH BIG BROTHERS”

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම…

2020 Elections, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kandy, Life, Women

රාජිනි, සෞම්‍ය සහ රවිරාජ්

1989 සැත්තැම්බර් 21 වැනිදා, යාපනයේ දී රාජිනි තිරාණගම මරා දමන ලදී. මරා දමන විට අවුරුදු 35 ක් වූ රාජිනි, යාපනය විශ්ව විද්‍යාලයේ, කායවිචේජේද විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ලදී (http://dbsjeyaraj.com/dbsj/archives/33112). 2020…

2020 Elections, 2oth Amendement, Colombo, ConstitutionalCrisisSriLanka, covid19, Development, Economic issues, Gampaha, Health, Healthcare, Human Rights, labour, News

වාම ජනතාවාදයක් කරා (අට වන කොටස)

iMAGE: via NDTV කොවිඩ් 19 ට පසුව එන්නේ 20A ද? ගණිතය තුළ දහ නමයට පසුව විස්ස පැමිණීම අනිවාර්යයකි. නමුත්, දේශපාලනය සලකුණු වන්නේ අනිවාර්යය මගින් නොව අහඹුව, අනිශ්චය සහ ගැටුම මගිනි. කෙසේ වුවත්,…

2020 Elections, 2oth Amendement, Democracy, Human Rights, PresPollSL2019

ජබල්පූර් නඩුව සහ 20 වන සංශෝධනය: මහා වෙනස

iMAGE: aboutindia. ඉන්දියානු ශේෂ්ඨාධිකරණය විසින් දී ඇති තීන්දු වලින් නරකම එක කුමක්දැයි ඔබ ඉන්දියානු නීතිඥයින්ගෙන් ඇසුවොත් ජබල්පූර් අතිරේක දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එදිරිව එස්. එස්. ශුක්ලා යයි වැඩිදෙනෙකු කියනවා ඇත. හේබියස් කෝපුස් නඩුව ලෙසින්ද…

2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, End of war | 11 years on, Featured Articles

විනිවිදභාවය සහ මහජන අධීක්ෂණය දුර්වල කිරීම සඳහා නොව,එය ශක්තිමත් කිරීම වෙනුවෙන් යෝජිත 20වන සංශෝධනය ප්‍රතිසංස්කරණය කිරීම

iMAGE: vikalpa Cartoon පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් ඉන්පසුව එය ගැසට් කිරීම සඳහාත් වැඩි කාලයක් ගත්තේ නැත….

2020 Elections, 2oth Amendement, Colombo, Democracy, Featured Articles, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හිසරදයක්ද?

‘‘ඔබ නීතිය කඩන්නේ නම් එසේ කළ යුත්තේ, බලය ඩැහැගැනීම සඳහා ය. එසේ නොවන වෙනත් සෑම අවස්ථාවකදීම ඔබ නීතියට ගරු කළ යුතුය’’ – ජුලියස් සීසර් චක‍්‍රලේඛ යනු, රාජ්‍ය පරිපාලනයට අදාළ විවිධ විෂය කාරණා…

2020 Elections, 2oth Amendement, Agriculture, Free Speech, Media and Communications

තහනමේ දේශපාලනය සහ හරක් මස්

iMAGE: Vikalpa Cartoon  ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය. ඒ් අනුව ගව ඝාතනය තහනම්…

2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, Democracy, Freedom of Expression, General Election 2015, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා (සත්වන කොටස)

iMAGE: Vikalpa/ Ishara Danasekara පසුගිය සතියේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හමුවේ ඇති සමකාලීන අභියෝග ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයක් සිදු කොට තිබිණ. විසි වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් නොසඟවා හෙළි කරන…

2020 Elections, Democracy, Election, Environment, Environment, Politics and Governance, Politics and Governance, Post-War

ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය හා ලංකාගම මාර්ග සංවර්ධනය නිවැරදිව කියවිය යුතුය

iMAGE: srilankamirror.com සිංහරාජය ආශ්‍රිත ව පිහිටි ලංකාගම දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘති නීති විරෝධී ව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන හේතු ව හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙන්…

2020 Elections, 2oth Amendement, Colombo, Constitutional Reform, Democracy, Life quips, Politics and Governance

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නද?

iMage:aspistrategist.org ‘‘දූෂණය නමැති වසංගතය ඉවරයක් කිරීමට, ජීවන තත්වය වැඩි දියුණු කිරීමට සහ කුසට ආහාර වේලක් සැපයීමට, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැකියාවක් නැතැයි විශ්වාස කරන ජනතාවකගෙන්, ඒ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැප වී ක‍්‍රියා…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, General Election 2015, Governance, History, Impunity, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019, Right to Information(RTI), RTI

20 වන ව්‍යවස්ථා සංශෝධනය, ජනතාවගේ පරමාධිපත්‍යය සහ එය ජනමත විචාරණයක් මඟින් අනුමත කිරීමේ අවශ්‍යතාව

iMAGE: AFP ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ (20 A) මඟින් 20 වැනි සංශෝධනය ප‍්‍රකාශයට පත් කර තිබේ. මා එය එක වාක්‍යයකින් විස්තර කරන්නේ නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් 2010-2015 කාල පරිච්ඡේදය දක්වා…

150 Years of Ceylon Tea, 2020 Elections, 2oth Amendement, Constitutional Reform, Democracy, Development, Politics and Governance, Presidential Election 2015, PresPollSL2019

වාම ජනතාවාදයක් කරා  (හයවන කොටස)

iMAGE: Lakruwan Wanniarachchi/AFP ස්ලේවෝයී ශිෂෙක් සමකාලීන ගෝලීය අර්බුද කෙරෙහි බොහෝ බුද්ධිමතුන් ප්‍රතිචාර දක්වන ආකාරය ගැන කදිම නිදසුනක් ගෙන හැර දක්වයි. ඒ පළමු ලෝක යුද්ධ සමය පසුබිම් කොට ගත් විහිලු කතාවක් ඇසුරිනි. යුද…

150 Years of Ceylon Tea, 2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, Election, Elections, End of war | 11 years on, Freedom of Expression, Governance, Presidential Election 2015, PresPollSL2019

ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය : අප එයට එරෙහි විය යුතු නොවේද?

iMAGE:  Vikalpa Cartoon  1978 වර්ෂයේදී මෙරට ස්ථාපිත ව්‍යවස්ථාවට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය දිනෙන් දින වේගවත් වෙමින් පවතී. රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජනාව නියත වශයෙන්ම ව්‍යවස්ථාමය…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, Development, Election, Elections, End of war | 11 years on, EngageSMinSL, Freedom of Expression, Governance, Media Freedom, Presidential Election 2015, PresPollSL2019, Right to Information(RTI)

ආවොත් අමාරු වෙන 20 ගැන ලේසියෙන්

මේ අලුත් 20 මොකක්ද?  හැමෝම ලේසියට කියන 20, නැත්තම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් යෝජනා වෙලා තියෙන  විසිවන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත  2020 සැප්තැම්බර් 2 වෙනිදා මුලින්ම  ගැසට් අතිරේකයේ පළවුණා. 2015 දී 19 න්,…

2020 Elections, 2oth Amendement, ConstitutionalCrisisSriLanka, Democracy, Election, Elections, EngageSMinSL, Featured Articles, Freedom of Expression, General Election 2015, Governance, Media, Media and Communications, Media Freedom, Media Literacy, Presidential Election 2015, PresPollSL2019, Social Media, Social Media Declaration | Colombo 2019, THE CONSTITUTIONAL COUP

නිදහස් සහ සාධාරණ මැතිවරණයක මළගම

iMAGE: SriLanka Mirror  යෝජිත 20වන  ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයේ මළගම විය හැකිය. දශකයකට අධික කාලයක් තුළ දේශපාලන සන්නිවේදනය සහ ඩිජිටල් ප්‍රචාරණය පිළිබඳ සිදුකළ අධ්‍යනයන්,මෙකී 20 වන ව්‍යවස්ථා …

2020 Elections, Elections, End of war | 11 years on, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Sexuality, Transgender

සංස්කෘතික හැසිරිම් සහ සමලිංගිකත්වය

iMAGE: Getty Images සමාජයක සමාජිකයන් වශයෙන් මිනිසා විසින් අගය කරන්නවු දැනුම ,විස්වාසය,කලාව,සදාචාරය,නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියලුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි.( E.B.Tylor ,1961, ප්‍රාථමික සංස්කෘතිය) නැතහොත් සරලව සංස්කෘතිය යනු සමාජයේ සමාජිකයන් විසින්…

2020 Elections, 2oth Amendement, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, covid19, Election, Elections, end of the War, End of war | 11 years on, Free Speech, Freedom of Expression, General Election 2015, Media Freedom, Politics and Governance

අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න

iMAGE: via Daily Mirror  20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර…