Black July, Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Militarization, Nationalism, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

කළු ජූලිය: ගැළවුම්කාර ඉතිහාස ප්‍රබන්ධවලින් ඔබ්බට

1983 වසරේ ජූලි මස ලේ වැකි සිදුවීම්, “ජූලි කලබල, ජාතිවාදී කෝලාහල” ආදි වදනෙන් නිර්වචනය කරන්නට පටන්ගෙන තිස්නව(39) වසරක් ඉක්මෙන තැන්හි දී ත් යුක්තිය ඉටු නොවූ ඒ ඝාතක දින ගැන අපට ලියන්නට සිදුව…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, Nationalism, Peace and reconciliation, Politics and Governance

‘ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු’ [වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – හය වන කොටස -]

ගණඳුරු මැදියම දකිනෙමි ගිනිදළු “අද දිනයේ භීතිය පරදවා බලාපොරොත්තුව ජය ගත්තේය.” පසුගියදා චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී කතාව පවත්වමින් ගේබ්‍රියෙල් බෝරික් එලෙස පැවසීය. බෝරික්ගේ චිලී රාජ්‍යය තුළ තාරුණ්‍යයේ අපේක්ෂාවේ නියෝජනය බවට පත්…

Agriculture, Colombo, covid19, Democracy, Development, Economy, Environment, Featured Articles, Governance, Human Rights, Land, Life, Nationalism, Politics and Governance

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද?[5 වන කොටස]

iMage; Vikalpa/File දෙව්ලොවද වියවුලක “දෙව්ලොව යට සියල්ල වියවුලක; තත්ත්වය ඉතා කදිමය.” මාවෝ සේතුංගේ මේ කියමන අපගේ අද දවසට කොතරම් වලංගු වේද? මේ ප්‍රශ්නයට ස්ලේවෝයී ශිෂෙක් දෙන්නේ නිශේධනීය පිළිතුරකි. “නමුත්, දෙව්ලොවද ඇත්තේ වියවුලක…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Nationalism, Politics and Governance

නරක කාලයට පේන මූසල හීන

iMage: orfonline ගිය වර මේ තීරුවෙන් කියා සිටි පරිදි, ජාතිකවාදය සහ ඊට ඈඳුණු අඩුවැඩිය නැවත වතාවක් කරලියට ගෙන ඒමෙන් තොර වෙනත් මාර්ගයක් ගැන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවධානය යොමු වන පාටක් පෙනෙන්ට නැත….

Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

රනිලාගමනයෙන් සහ බැසිලාගමනයෙන් පසු

iMage:businesstoday ඉතා හොඳින් කල් යල් බලා අවසානයේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේය. ඉන් දින කිහිපයකට පසුව බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. පළමුවැන්නා තම පළමු පාර්ලිමේන්තු කතාවේදීම ආණ්ඩුව ජාත්‍යන්තර…

Colombo, Featured Articles, Human Rights, Nationalism, Politics and Governance, Science and Technology

මේ අවසානය, මිත්‍යාවේ අවසානයක ආරම්භය වේවා !

අද අප ජීවත් වන්නේ මිත්‍යාවෙන් වෙලී ගත් රටකය. අවිද්‍යාව රජයන රටකය. දැනුමට ගරහන රටකය. අප රටේ බහුතරය බෞද්ධයෝය. බුදුදහම මිත්‍යාවන් හා අවිද්‍යාවන් එකහෙළා ප්‍රතික්ෂේප කල දහමකි. එනමුත් අප රටේ බහුතරයක් මිත්‍යාවෙන් සත්‍යයයත්,…

Colombo, Democracy, Featured Articles, Nationalism

චතුස්කෝටිකය නම් නලින්ගේ සෙල්ලම් පිස්තෝලය

ඔබට මවක සිටී. ඔබ ඇයට පවසන්නේ “අම්මා” කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය. හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

මෝඩ ජාතිකවාදයේ බොරු වළවල් එමටයි

මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජයීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා…

Colombo, Democracy, Featured Articles, Nationalism, Science and Technology

T 56 තැනූ ‘අනුකාරක’ චීන්නු සහ නලින්වාදීන්..!

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා පුන පුනා පවසන මතයක් නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බවයි. දැනට පවතින බටහිර විද්‍යාව පදනම්ව ඇත්තේ යුදෙව් චින්තනය ඇසුරින් තැනුණු ප්‍රවාද මත බවද ඔහු පවසයි. මෙසේ ප්‍රවාද…

Culture, Featured Articles, Human Rights, Identity, Kandy, Life quips, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance, Women

උමාරියා එන්න අපි වේදනාව බෙදා ගමු!

මෙම ලිපිය මේ වනවිට ජනප්‍රිය කතාවෙන් ඉවත්ව ගොස් ඇති උමාරියා නම භාවිතා කරමින් කෘත්‍රිම නිර්මාණය කරන ලද වීඩියෝව සහ එයින් ඈ තුල උපන් වේදනාව බෙදා ගැනීම සමඟ සබැදේ. ඒ අතර එවැනි ස්ත්‍රීන්…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Matara, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ප්‍රශ්ණය ජිනීවා ද? අපි ද?

iMage: Vikalpa ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙමින් ඇත්තේ 46වන සැසිවාරයයි. මේ වන විට කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා පිළිබදවත්, ලංකාවේ මානව හිමිකම්, වගවීම පිළිබදවත් මේ…

Colombo, Democracy, Development, Featured Articles, Nationalism

නලීන් වාදය  නම් සීතාම්බර පටය  

අපි මෙම ලිපි මාලාව ඇරඹීමට ප්‍රථම  නලීන් ද සිල්වා මැතිතුමාගේ සියලූම ලිපි සහ පොත් සියල්ල පාහේ නැවත කියවීමු. මෙම පොත්වල සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ඇත. ඉන් ප්‍රධානම අංගය දාර්ශනික ව්‍යාකූල භාවයයි. එතුමාගේ දර්ශනයේ …

Democracy, Development, end of the War, Featured Articles, Governance, Human Rights, Kandy, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance

අසූව දශකයේ උගුල, ජිනීවා සහ වම

iMage:sundayobserver.lk “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක්…

covid19, Democracy, Development, Featured Articles, Gampaha, Nationalism, Science and Technology

හේන් ගොවියා හා ‘නලින්වාදී පණ්ඩිතයා’

 මහාචාර්ය  නලින් ද සිල්වා මහතා කෝවිඩ් රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ මතය  ප්‍රකාශකොට ඇත. කාල් පොපර්, ට්‍රොට්ස්කි සහ ස්ටැන්ලි තම්බයියා වැනි අය ගැන සඳහන් කරමින් සම්භාවිතාව ගැන අදහස් ප්‍රකාශ කරන ඔහු ව්‍යංගාර්ථයෙන් පවසනුයේ…

Colombo, Democracy, Featured Articles, Governance, Militarization, Nationalism, Politics and Governance

පාලක බල හවුලේ අර්බුධය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද නැතහොත් පාලක හවුලේ බලගතු කණ්ඩායම් දෙකක් අතර නිර්මාණය වී තිබෙන පරස්පර අභිලාෂයන් අතර ගැටුමක්ද? එය…

Colombo, Democracy, Featured Articles, Nationalism, Science and Technology

‘මේ ඝෝෂාව අවසන් කළ යුතුයි!’

බුරුමයේ ශ්‍රී ලංකා තානාපති ධූරන්දර ගරු මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමා ඔහුගේ ෆේස්බුක් හී වැදගත් සටහනක් තබා ඇත. මෙම සටහන වෙබ් අඩවියක් විසින් උපුටාගෙන කර නැවත පළකර තිබේ. මෙම සටහන දශක තුනකට…