Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල…

Colombo, covid19, Democracy, Featured Articles, Governance, Politics and Governance

ගම සමඟ පිළිසඳර: “මං ෆේල් නැහැ”

iMage: adaderana ජනාධිපති රාජපක්ෂ ගිරිබාව ගම සමඟ පිලිසඳරට ගියේ විශාල වාර්තාවක් ද රැගෙනය. එම වාර්තාව මේසය උඩ තබා ගෙන ඔහු කීවේ තමා ෆේල් නැති බවයි. සමහර විට නොදන්න‌ා අයෙක් ඒ් මේසය උඩ…

covid19, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Human Rights, Human Security, Life quips, Politics and Governance, Women

ජාත්‍යන්තර කාන්තා දිනයට පසුවදනක්!

මෙවර ජාතන්තර කාන්තා දිනය සැමරීමට සිදුව ඇත්ගේ හුදෙක් මුළු මහත් සමාජයම සමාජ, ආර්ථික හා දේශපාළන වශයෙන් බරපතල කඩා වැටීමකට ලක් වු ඉතා සංකීර්ණ තත්ත්වයක් තුළයි. එක් අතකින් මීට වසරකට පමණ ඉහතින් ආර්ම්භව…

Colombo, Corruption, covid19, Democracy, Featured Articles, Healthcare

එන්නත දෙන්නෙත් ධම්මික පැණිය දුන් විදිහටමයි

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ‘වියත්’ ආණ්ඩුවකි. ජනාධිපතිවරයාගේ පටන් එම පාර්ශ්වයේ අවසාන මන්ත‍්‍රීවරයා දක්වා ‘වැඩකාරයන්’ සහ ‘වියතුන්’ වන බවට හැඟීමක්, බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කඳවුර මගින් සමාජගත කොට තිබුණි. වැඩකාරයන් හෙවත් දක්ෂයන් සමාජ පරීක්ෂාවට…

covid19, Democracy, Development, Featured Articles, Gampaha, Nationalism, Science and Technology

හේන් ගොවියා හා ‘නලින්වාදී පණ්ඩිතයා’

 මහාචාර්ය  නලින් ද සිල්වා මහතා කෝවිඩ් රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ මතය  ප්‍රකාශකොට ඇත. කාල් පොපර්, ට්‍රොට්ස්කි සහ ස්ටැන්ලි තම්බයියා වැනි අය ගැන සඳහන් කරමින් සම්භාවිතාව ගැන අදහස් ප්‍රකාශ කරන ඔහු ව්‍යංගාර්ථයෙන් පවසනුයේ…

covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Kandy, Militarization, Peace and reconciliation, Politics and Governance

විනය සහ විරෝධය; මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව දක්වා

iMage: headtopics.com “සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද උදෘතයකි. තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ යැයි කියා පෑ හමුදා තන්ත්‍රය මියන්මාරයට යළිත්…

covid19, Development, Economy, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

“ඇත්තටම දැන් නම් රස්සාවත් එපා වෙලා තියෙන්නේ”.

“…මිස් මම කථා කරන්නනේ..! පොළිසියේ…. රාළහාමි. මට පොඩි උදව්වක් අවශ්‍යයි. ඔෆිස් එකට ආවොත් මුණ ගැහෙන්න පුළුවන්ද?.” මම එම අවස්ථාවේ කාර්යාලයෙන් පිටත සිටි බැවින් මා පැමිණීමට ප‍්‍රමාද වන බවත්, එය හදිසි අවශ්‍යතාවයක් දැයි…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Impunity, Kandy, Militarization, Nationalism, Politics and Governance

කොරෝනා ධනවාදය සහ විනයගත සමාජය

“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස…

Colombo, Corruption, covid19, Culture, Culture, Featured Articles, Politics and Governance

කාලි අම්මා: ‘‘එයා දැන් ලොකු ළමයෙක්’’

iMage:Kali කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට එන්නා සේ ය. ගමේ තිබුණු විශ්වාස සහ…

Colombo, Corruption, covid19, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

පුංචි-ට්‍රම්ප්ලාගේ අසමත්භාවය

iMage: sputniknews.com මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය ගොවීන්ගේ මහා නැගී සිටීමයි. ජනවාරි 26 වනදා දස දහස්…

Colombo, covid19, Democracy, Development, Economy, Politics and Governance

කොවිඩ් 19 සහ නිර්භීත නව ලොව

iMage: brunel.ac.uk 2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක්…

covid19, Culture, Democracy, Development, Economy, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour

‘ඩාන්සින් මොඩල්’ හෙවත් නවීකරණය වූ සූරා කෑමේ කලාව..

අද දින හවස් වරුවේ, ප‍්‍රධාන සේවක ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග වර්ථමාන සේවා තත්වයන් හා කොන්දේසි පිලිබදව සාකච්ඡාවකට අවතීර්ණ වීමට අපට හැකි විය. එහිදී තමන් මේ වන විට රැකියාව කරගෙන යන අකාරයේ පවතින…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media Freedom, Militarization, Politics and Governance

20න් පස්සේ කොමිෂන් සභා දේශපාලනීකරණය සහ යුදකරණය

iMage: PMD ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සදහා අත්‍යවශ්‍යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. ඉන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය විය යුතු බවයි. ඒ සදහා 17වන සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති…

covid19, Culture, Democracy, Economic issues, Featured Articles, Gampaha, Healthcare, Human Rights, Human Security, labour, Poverty, Sexuality, Women

ලිංගික ශ‍්‍රමිකයින්ද මනුෂ්‍යයෝ ය.

iMage: CG මෑත ඉතිහාසය දෙස බලන විට සාමාජීය වශයෙන්, සමාජ සාරධර්මයන්හි, හොද හා නරක යන සංදර්භයන් තුළ ලිංගික ශ‍්‍රමය සදාචාර පදනමකින්, ‘නරක’ ලෙස පිටු දැකීම අප සමාජයට ආවේණික ලක්ෂනයකි. එමෙන්ම සාමාජීය කාරණාවෙන්…

covid19, Economic issues, Featured Articles, Gampaha, Health, Human Rights, Human Security, labour, Life quips, Politics and Governance

‘….අපි මොනවා කරන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නේ..’ [ නිදහස් වෙළද කලාපයේ ‘ජීවිත’]

”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම…

Colombo, covid19, Democracy, Economic issues, Featured Articles, Governance, Nationalism, Politics and Governance

වත්මන් මොහොත ගැන ඥානමය සිතියමක අවශ්‍යතාව

iMage:globalvillagespace ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද…

covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Gampaha, Human Rights, Human Security, labour, Life, Life quips, Politics and Governance, Poverty, Women

‘අපේ ෆැක්ට්‍රිය මේ වෙනකල් අපිව උන්නද මළාද කියල හොයලා බැලුවෙ නෑ.’ | සේවක අයිතිවාසිකම් අමු අමුවේ විනාශ කර දැමූ වසරක් තුළ ගෙවුනු සතියක්..

එදා දෙසැම්බර් මස 31ක. අප කාර්යාලයේ වැඩ නිමාවන විට රෑ බෝ වුන අතර, 2021 නව වසරට පා තැබීමට තිබුනේ හෝරා කිහිපයක් පමණි. අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර, ආපසු…