Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Life quips, Media, Politics and Governance, Women

[VIDEO] ඥාණසාරට වසර 5කට අත්හිටවූ සිරදඬුවම් | ‘වැරදිකරුවන්ට දෙන අත්හිටවූ සිරදඬුවම්වලින් සමාජයේ යහපත් පරිසරයකට මග පාදන්නේ නෑ’ – සංධ්‍යා එක්ණැලිගොඩ

‘මීට පෙර මහසේත්‍රාත් අධිකරණයේදී තීන්දුව ලබා දෙන විට රජයේ අධිනීතිඥතුමා හොද පැහැදිලි කිරීමක් කළා, අත්හිටවූ සිර දඩුවම සහ සිර දඩුවම හි තියන වෙනස, ඒක ගැන මහාධිකරණ විනිසුරු තුමා ලොකු අවධානයක් ගත් බවක්…

Politics and Governance, Post-War, Presidential Election 2015, THE CONSTITUTIONAL COUP

ගෝඨාභය ලෑස්තියි: ඒත්, ලංකාවත් ලෑස්ති ද?

iMAGE: srilankamirror.com ‘‘මිනිසා ස්වභාවයෙන් සමාජ සත්වයෙකි’’- ඇරිස්ටෝටල් ‘‘මිනිස් සත්තු කියන්නේ සමාජ සත්තු. ඒගොල්ලෝ පුද්ගලයෝ නෙවෙයි’’- ගෝඨාභය රාජපක්ෂ ‘වෝටර්ස් එජ්’ හිදී ජනතාව ලැහැස්ති නම්, තමා ජනාධිපති අපේක්ෂකයා වීමට ලැහැස්ති යැයි ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කොට…

100Days, Politics and Governance, THE CONSTITUTIONAL COUP

අතීතය අමතක කළ නොහැකි පුරවැසියකුගෙන් ! අතිගරු ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයට

iMAGE: Maithreepala Sirisena Fb page  සරල යයි කියා ගන්නා ජනපති තුමනි !  පුරවැසියන්ට ආලවට්ටම් කතා කියන්නට ඔබ  අති දක්ෂයෙක් බව  මේ වසරේදීද ඔබේ  වැඩ ඇල්ලීමේ පණිවිඩයෙන් ඔබ දැන් කියා ඇත. “පසුගිය වසරේ…

Colombo, ConstitutionalCrisisSriLanka, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දියවන්නාවේ තත්ව පිස්සුව සහ දේශපාලන ස්ථාවරත්වය ඉදිරියේ ඇති අභියෝග

විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිවිධාකාර අසාර්ථකත්වයන් විධායක ජනාධිපති ක‍්‍රමයේ අසාර්ථකත්වයත්, එවැනි ක‍්‍රමයක් යටතේ ඇති විය හැකි අවුලත්, සිරිසේන-රාජපක්ෂ යන දෙදෙනා විසින් මෑතකදී දියත් කරන ලද ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය හරහා විශේෂ ආකාරයකින් ප‍්‍රදර්ශනය කෙරුණි. ඊට…

Constitutional Reform, Democracy, Featured Articles, Gampaha, Politics and Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘මෙතෙක් කල් කුප්‍රකට ලෙස ජයගත් ‘රජ’ පරාජය විය.’ රාජකීයයන්ගේ ගැටුමකින් පසු නව ව්‍යවස්ථා – දේශපාලන ප්‍රවණතා හඳුනාගැනීම.

ඔක්තෝබර් 26 ආකස්මික දේශපාලන කුමන්ත්‍රණයේ පරිසමාප්තිය සටහන් වූයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම (2096/70 ගැසට් පත්‍රය) නීති – ව්‍යවස්ථා විරෝධී යැයි ඒකමතිකව තීරණය කිරීමෙනි. ගරු අධිකරණ තීන්දුවත් සමඟ දේශපාලන –…

100Days, Democracy, Impunity, Politicalprisoners, Politics and Governance, Post-War, Reconciliation, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE

මෛත්‍රීලන්තයේ සිට ලියමි

iMAGE: Vikalpa  මට  මතක් වන්නේ අපි කුඩා කාලයේ කියවූ කුලසේන ෆොන්සේන ගේ නව යොවුන් වියේ කතාය. ඒ පොත් ඉතාම රසවත් “ඇඩ්වෙන්ච” කතාවන් නැත්නන් වික්‍රමයන් ය. පොඩි කාලයේ අප ඒවා කියවා දැමුවේ එක…

Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP, TRANSITIONAL JUSTICE

මානව හිමිකම් වලට වසර 70ක් ගෙවෙන තැන ශ්‍රී ලංකාව

iMAGE: VIKALPA ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළනොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක්කිරීමේ…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරාගේ පොතට පෙරවදන: පොතට නමක් කියාපියෝ!

iMage BY: Awantha Artigala මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය‍. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්න ද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය‍….

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය (2)

iMAGE: VIKALPA  ජනාධිපතිවරයාගේ බලතල: ආණ්ඩු සහ අගමැතිවරුන් මාරු කිරීම බල තුලනය පිළිබඳ කාරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගත් විට, ජනාධිපතිවරයා නායකත්වය දරණ යම් ආණ්ඩුවක් කඩා වැටුණු අවස්ථාවක ජනාධිතිපතිවරයා කළ යුත්තේ, තමා කැමති…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

රනිල් වික‍්‍රමසිංහව අස්කිරීම, මහින්ද රාජපක්ෂව පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි ය

iMAGE: Colombo Telegraph නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප‍්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි. 1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද? 2….

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපතිගේ සීමාවක් නැති අශීලාචාර කම පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තබා ඇත

iMAGE: Al Jazeera ඔක්තෝබර් මස ජනාධිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්‍ය  මණ්ඩලය අවලංගු කර මොහොතකින් ඔහුගේ සිතැඟි වලට අනුව අලුත් අගමැතිවරයකු පත් කරමින් කළ අසීලාචාර ක්‍රියාවෙන් ඔහු…

Economic issues, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (පළමු කොටස)

  iMAGE: Daily FT මේ අර්බුද ගැන බොහෝ දෑ ලියැවෙයි. බොහෝ දෑ කතා කෙරේ. ඒවායින් බොහොමයක්, වැරදි වැටහීම් මත පදනම් වෙයි. තවත් ඒවා ලියැවෙන්නේ සහ සාකච්ජාවට ගැනෙන්නේ, තමන්ගේ දේශපාලනික හාම්පුතුන්ට බලයට පත්විය හැකි…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාව ගත යුතුය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව ඊයේ(13) උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වියරු වියවුල

iMAGE: Vikalpa එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නොවන්නට, සමස්ත…

ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන: රට අවුලට යවා ඇදගෙනම නෑම

iMAGE: vikalpa තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය.  සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන…

Colombo, ConstitutionalCrisisSriLanka, Corruption, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

මන්ත්‍රී මිල කීයද ?

iMAGE: Vikalpa ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල  නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද? ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන…

Colombo, Constitutional Reform, Democracy, Governance, Politics and Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

“ජනාධිපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී පියවරක් ගත්තේය…”

”එසේ තිබියදී, එම කාරණය පාර්ලිමේන්තුව තුළ නිරාකරණය කර නොගැනීමට අමතරව, ජනාධිපති සිරිසේන තවත් ව්‍යවස්ථා විරෝධී පියවරක් ගත්තේය. ඒ, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙනි. පාර්ලිමේන්තුව තුළ වාද කොට ප‍්‍රශ්නය විසඳා ගැනීම වැළැක්වීමේ ප‍්‍රයත්නයට අමතරව, පිල්…