
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය පරීශීලකයන්ද, සමාජ මාධ්‍ය භාවිතා කරන අපේක්ෂකයන්ද සිය කැපවීම පෙන්විය යුතුයි – අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය
iMage:BBC විද්‍යුත්, මුද්‍රිත ඇතුළු අනිකුත් ප්‍රචාරණ කටයුතු අවසන් කරන කාල සීමාවේම සමාජ මාධ්‍ය ජාලවල හා එම වේදිකාවන්හි සිදුකරන ප්‍රචාරණ කටයුතු නවතා දැමීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මූලික වගකීමක් බව අන්තර්ජාල මාධ්‍ය…