Audio, Colombo, Featured Audio

අන්තරේ සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

Sanjeewa Bandara – 2012 June 20 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වෙබ් අඩවිය සහ සියලු ඊමේල් ගිණුම් සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් මේවනවිට එයට පිවිසීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි එහි කැඳවුම්කරු සංජීව…

Audio, Colombo, Featured Audio

‘අබාලාගේ සිට පබාලා දක්වා‘ – ගාමිණි වියන්ගොඩ

Gamini Viyangoda_ 2012 March 20 ‘යුද වින්දන සිනමාව‘ පිළිබදව සම්මන්ත්‍රණයක් ඊයේ(20) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විය. එහිදී විශේෂයෙන් පශ්චාත් යුද සමයේ දී නිශ්පාදනය වන ඇතැම් සිනමා පට පිළිබදව දැඩි විවේචනයන් ඉදිරිපත් වූ අතර…

Audio, Colombo, Featured Audio

ප්‍රජාතන්ත්‍රවාදය අැති කරන්ෙන් නැතිනම් ෙගදර යන්න ලෑස්ති ෙවන්න – අනුර දිසානායක

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඊයෙ (21 පැවැත් වූ උද්ෙගා්ෂනයෙ හඩ පටය.. අනුර දිසානායක, අර්ජුන රණතංග, ටිල්වින් සිල්වා සහ අෙනා්මා පොන්ෙස්කා පෙළපාලියෙ හඩ Audio 1 රැස්වීමෙ හඩ Audio 2

Audio, Featured Audio, Kilinochchi

ෂෙල් වලින් ෙබ්ෙරන්න, “අපි හිටිෙය් බංකර අතුලේ”

IDPs Voice in Vikalpa Radio clik here පසුගිය වසෙර් යුද්ධයට මැදි වූ කාන්තාවකගේ ෙව්දනාත්මක අත්දැකීම් (ෙදමළ බසින්) (ෙමහි සිංහල පරිවර්තනය ඩිකල්ප ෙර්ඩිෙයා් තුලින් ඉතාමත් ඉක්මනින් බලාෙපාෙරාත්තු වන්න.

Anuradhapura, Audio, Democracy, Featured Audio, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’

Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.

Audio, Featured Audio, Health, Life quips, Pollonnaruwa

වකුගඩු ප්‍රශ්ණය නිසා දවස් 15ක් 20ක් අතර 4දෙනෙක් නැති උනා..මේ ප්‍රශ්ණය යුද්ධයට සමානයි.. රෝහල් පහසුකමුත් නෑ- සභාපති, ප්‍රාදේශිය සභාව, මැදිරිගිරිය.

Kidney failure in Sri Lanka. Voice of Chairman Maditigiriya Pradeshiya Saba. පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශය ලංකාවේ වකුගඩු රෝගීන් බහුලව වෙසෙන ප්‍රදේශයක්. මේ පිළිබදව මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් ශ්‍රී නිලන්ත මහතා ‛විකල්ප’ සමඟ…

Ampara, Audio, Featured Audio, Human Rights, Human Security, Life quips

පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….

mr-vijesiri පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….