2020 Elections, Anti-Muslim Violence, Culture, Democracy, Featured Articles, Free Speech, Human Rights, Identity, Nationalism, Politics and Governance, Religion and faith

ශ්‍රි ලංකාවේ ගව ඝාතන තහනම ඉන්දියාව මෙන් ප්‍රචණ්ඩත්වය හා දේශපාලනික කරපින්නා ගන්නා කරුණක් වේවිද ?

iMAGE: Vikalpa ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලතම ගව මස් නිෂ්පාදනය කරන රට වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමණයකට උරුම කම් කියයි. නමුත් ඉන්දියාවේ ගවයාව සලකන්නෙ පුජනීය සත්වයෙක් ලෙස වන අතර සමහර…

Colombo, Culture, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights

“….අප ස්වභාවධර්මයේ ස්වාමිවරුන් නෙවෙයි” ගංගාවකට මිනිසෙකුට හා සමාන නීතිමය අයිතිවාසිකම්

iMage: wetter.de/ වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස නීතියෙන් පිළිගැනෙයි වසර 140 සටනකින් පසු මාඕරී වාසීන් ජය ලබයි වසර 140ක සාකච්ඡා වලින් පසු, වැන්ගානුයි (Whanganui) ගංගාව ජීවමාන වස්තුවක් ලෙස සලකන ලෙස මාඕරී…

2020 Elections, Culture, Democracy, Election, Kandy, Politics and Governance

‘රාජපක්ෂ මහත්තයලාගේ ඒ වැඩේට මම නම් මාර කැමතියි’

iMage: PMD රාජපක්ෂ මහත්තයලා ප්‍රමුඛ කර ගත් අලුත් ආණ්ඩුවේ ඇමතිවරු දිවුරුම් දීම පසුගියදා මහනුවරදී සිදු කෙරිණි. ඒ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි හදුන්වන දළදා මාළිගාව අභියස ඇති මගුල් මඩුවේ දීය. දිවුරුම් දීමෙන් අනතුරුව…

2020 Elections, archaeology, Culture, Democracy, Featured Articles, History, Identity, Kurunegala, News, Politics and Governance

කුරුණෑගල රාජසභා මණ්ඩපය – නීතියේ ආධිපත්‍ය ‘ඩෝ-සර්’ !

iMAGE: via Prasad Welikumbura ‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් ඩෝසර් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල රාජසභා මණ්ඩපයට මේ ලියන මම ගියේ නැත. චෝදනා එල්ල වන ආකාරයට ‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් එහි…

2020 Elections, Culture, Democracy, Education, Election, Elections, EngageSMinSL, Gender, Homophobia, Human Rights, Human Security, Identity, LGBT, LGBTIQ, Social Media, Social Media Declaration | Colombo 2019, Transgender

දේශපාලන සමරිසි භීතිකාව හා සමගි ජනබලවේගයේ නොහැකියාව

IMAGE: Vikalpa මීට වසර පහකට පමණ පෙර මේ හා සමාන මාතෘකාවක් ගැන පළමු ලිපිය උපුල් වික්‍රමසිංහ හා මා විසින් ලීවේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සමලිංගිකත්වය…

Colombo, Culture, Culture, Democracy, Development, Education, Election, Featured Articles, Human Rights, Human Security, Identity, LGBTIQ, Life, Life quips, Sexuality

වෛද්‍ය කාවින්ද ජයවර්ධනට පිළිතුරක් [‘සම ලිංගිකත්වය මානසික රෝගයක්’ බවට වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය සාවද්‍යයි]

සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි….

2020 Elections, Anti-Muslim Violence, child protection, Culture, Education, Gender, Human Rights, Human Security, Identity, Religion and faith, Women, Youth

විශේෂ නීතියෙන් මුස්ලිම් සමාජය භුක්ති විදින සිංහලයන්ට නැති වරප්‍රසාද මොනවාද ?

iMAGE: AFP PHOTO / ISHARA S.KODIKARA, via Asia Times සම්පත් බැංකුවට ආ මුස්ලිම් කාන්තාවකගේ ඇදුම සම්බන්ධ ප්‍රශ්නය සමඟ නැවතත් මුස්ලිම් සමාජය පිළිබද සංවාදය ආරම්භ වි ඇත. එසේම චන්දයත් සමඟම දේශපාලකයන් සුපුරුදු ලෙස…

Culture, Democracy, Education, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 39යි

‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 39 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින,…

Agriculture, covid19, Culture, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Human Security, Land, Life quips, Matale, Politics and Governance

කොරෝනා කාලේ ‘කරමුද?’ ‘කමුද?’ [ගෙවතු වගාව සහ ‘ගෙවතු වගාව නම් කැරට් අලය’]

iMage:twitter.com/hashtag කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීමත් සමග අපූරු සංග්‍රාම කිහිපයක් දූපතේ පැතිර යමින් තිබේ. ඉන් එකක් නම් ‘ගෙවතු වගාවන්’ ආරම්භ කිරීමයි. එයට රාජ්‍ය සුභ පැතුම් මෙන්ම අනුග්‍රහයත් හිමිවෙමින් තිබේ. හරියට නව ආණ්ඩුව…

Colombo, Corruption, covid19, Culture, Democracy, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, Politics and Governance

‘දේශපාලන ක්‍රමයන් සහ අත්තනෝමතික සූරාකෑම විසින් කරන වැරදි වලට බොහෝවිට වන්දි ගෙවන්නට සිදුවන්නේ පොදුවේ මිනිස් සංහතියටයි.’ | නව-ලිබරල් අර්බුදය සහ කොරෝනා වශංගතයෙන් පසු…..

iMage: highnorthnews.com ජනවාරි මාසයේ දිනක චීනයේ පැතිරෙන රෝගයක් ලෙස මතුව ඇති වෛරසයක් ගැන අපට අසන්නට ලැබෙන විට අප ඒ ගැන ලොකු අවධානයක් යොමු නොකලේ එය ඉතා ඈතක සිදු වන කුඩා කාරණයක් ලෙසිනි….

Colombo, covid19, Culture, Democracy, Featured Articles, Life quips, Politics and Governance

ප්‍රති-ගෝලීයකරණයක් මිස, අන් කිසිවක් නැත. ජීවයේ ඉරණම කොරෝනාවට භාර කරනවද?

iMage: ddnews.gov.in කොරෝනා වසංගතය පෘථිවි ජීවය වඩාත් භයානක අවධියකට ගෙනවිත් දමා තිබේ. ලෝක විනාශය පිළිබද අභාවාචක ෆැන්ටසිය මෙතෙක් මානව ඉතිහාසයේ බැරෑරුම් ම යතාර්ථයදෝ කියා සිතන්නට පොළඹවන තැනකට අපව මහන්සි කර ඇත. දැන්…

2020 Elections, Colombo, covid19, Culture, Democracy, Development, Featured Articles, Health, Human Rights, Human Security, Life quips, Politics and Governance

“කොරෝනා භීතිය හමුවේ පහර කෑමට ලක්ව සිටින අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන සමාජ කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය” | කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය

iMage: menafn.com දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල්…

Colombo, covid19, Culture, Development, Economy, Education, Environment, Featured Articles, Human Security, Life quips, Politics and Governance

#COVID19 ‘සාක්ෂරතාවයෙන් ඉහළ’ යැයි පම්පෝරි ගසන අපිට හැරිලා බලන්න අවස්ථාවක්!

‘සංඛ්‍යා ලේඛනවල සාක්ෂරතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ’ තවමත් අපි වැසිකිලියට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැතිනම්…. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපට විතරක් නෙමෙයි මුලු ලෝකයටමත් මේවන විට අභියෝගයක්. ලෝකයට අලුත් භිහිසුණු…

Culture, Development, Education, Featured Articles, Human Rights, Human Security, Kandy, Life quips

‘කුමන කෝණයකින් මෙය නිරීක්ෂණ කළත්, එහි ඇත්තේ හිංසනයයි.’ [විශ්ව විද්‍යාල තුළ සිදුකරන නවක වදය ගැන මගේ අත්දැකීම් ඇසුරින් කියවීමක්]

iMage courtesy :counterpoint.lk රටක තරුණ පරපුර යනු අනාගතයේ එම රට ගමන් කරන දිශාව තීරණය කරන සමාජ ස්ථරයකි. ශ්‍රී ලංකාව වැනි රටක, නිදහස් අධ්‍යාපනය සමග ඇති තරගකාරී ක්‍රමය තුළ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල්…

Culture, Democracy, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips, Matale, Peace and reconciliation, Women

“මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” [ජාතිවාදය, පුරුෂාධිපත්‍යය සහ බුර්කාව]

iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක] “මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට…

Colombo, Culture, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance

රාමනායකගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග

2020 වසර උදාවූයේ “රන්ජන් හඬ පටි” ගැන ලොකු ආන්දෝලනයක් ලක් සමාජයේ ඇති කරමින්. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමා සම්බන්ධ වූ දුරකථන සංවාද රාශියක් ඩිජිටල් අයුරින් හසු කර ගබඩා කොට තබා ගත් බවත්, එය…

Culture, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance, Women

අවස්ථාවාදී සූෆී මුස්ලිම් කල්ලිය හා වහාබ් බිල්ලන් මැවීම

iMage BY: qz.com පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු…