Colombo, Poems

කාටදැයි කියන්නේ

Image Credit: lankaviews කාටදැයි කියන්නේ යළි එපා කිය කිය කියන්නේ කාටද ඒක මළ ජූලිය | සහෝදර හිත් ඇති සිංහල මිනිස්කම් බෙදාගත් ජාතිය අත වනා කට පුරා කෑ ගසා කියන්නේ කාටද | හිටු…

Poems

බුදුන් පැනවූ ගිහිබණ නොහොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත

පිංවත් සංඝයා වහන්ස.. ප්‍රථමයෙන්ම දෙසරණය සමාදන් වන්න නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස .. නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස # බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි | දුතියම්පි…

Colombo, Poems

මහින්දලාගේ සහ මත් මාධවගේ ගායනය

Image Credit: Facebook කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ (එස්.මහින්ද හිමි) ## අපිට තියෙන්නෙ ඇත්තට…

Colombo, Poems

වැසි නැති රට වැසි

Image Credit: redcross.lk කුළු ගෙඩියෙන් තඩි බාන්න අප සිරසට නිරිඳ තුවක්කුවෙන් ගිනි බිඳින්න අපේ ළයට නිරිඳ නිඳා සිටින ළාදුරු ජන මෙපින් බිමෙහි නිරිඳ හිතන පතන බල මහිමය දන් දෙන්නෙමු නිරිඳ | ඔකාවස්…

Poems

චූටි !

චූටි චූටි හීන වලට චූටි ඉඩක් හොයාගන්න චූටි දෙනෙත් පියාගන්න චූටි වෙලාවක් මදිවිද චූටි……………………? චූටි කුරුල්ලන් අතරේ චූටි චූටි සටන් පාඨ චූටි හොටින් මුදාලන්න චූටි උගුරෙ හිරි ඇරපන් චූටි…………………….. චූටි පියාපත් තුරුලට…

Poems

රම්මගෙ අට

වගේ වගක් නැති අනේ කමක් නැති මතකය අමතක රට වැසියෝ වෙති බිහිරි අලින් ඇති පෙරහරවල යති පාවඩ එලනා දායකයෝ වෙති හරිම රටක් මේ ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි වනේ පලක් නැති මල් සුවඳක්…

Colombo, Featured Articles, Poems

අප්‍රේල් මහේ දුටු නොදුටු සිහිනය

උද්‍යාන මධ්‍යෙයහි චේ ලෙනින් සුරුවම් සෘතු මාරුවට ගලපා පිපෙන මල්කම් ආදරය පැතිරෙනා ඒ මහා ගුණ දම් විප්ලවය කියන්නේ ඒ අඳින සිතුවම් – කොළඹ නගරය හවානවක් නම් අප්‍රේල් මාසය අලුත් නිදහස වෙම් කොවුල්…

Colombo, Poems

සියල්ල නිහඬ වූ පසු නැගෙන හඬ

මධ්‍යම රාත්‍රිය ද පසුකර ඔර්ලෝසු කටුවේ හඬ පමණි නිහඬව නින්දක් ඇඟට නොදැනෙන ඇහැර ඉන්නට ද නැත කිසිත් කාරණ විඥ්ඥාණයට නොපැමිණි අවිඥ්ඥාණය විසින්දෝ මේ කරන කොලොප්පම ඇස්පියා කළුවරට තුරුළු වන්නට ලෝභව පොත් හොයා…

Colombo, Poems

රුකී

එකී නොකී ඔහු මිහිහෙකි රුකී ධවල රැයක නිහඬ හඬක් රැකී කළු සුදු මැද මිනිසත් බව රැකී විලංගුවත් තර්ජනයත් පුදුමයක් ද සකී උතුරු දකුණු මං තීරුවේ රැකවලෙකිය රුකී ආණ්ඩුවට හිසරදයකි හිමිකම් ගැන කිපී…

Poems

විප්ලවවාදියෙකුට වලංගුද

ආත්මාර්ථය පැමිණ කරවටම යටකර හිස මුදුනටම පැමිණි කල විප්ලවාදියෙකුට හැකි වේ නිහඬ වීමට නිහඬ බවෙහි ගිලෙමින් මළ මිණියක් ලෙස තමා කළ දේ හෘද සාක්ෂියකින් තොරව විවරණයකට නොපැමිණ නිහඬව මිය යා හැකිද අවිචාරවත්…

Poems

වඩු කුරුළු කැදැල්ල

මගේ කවුළුව කුඩා ඔබේ ලෝකෙට වඩා එන්න එළියට කඩා ඉන්න එමි වෙර වඩා – වඩු කුරුළු කැදැල්ලකි කිනිත්තක එල්ලෙන කණමැදිරි පහනකි කුඩා එළියක් ගෙනෙන – හඳක් පායන රැයක ලොවෙහි හැඩ අනන්තෙට දකින්නට…

Poems

රිදවිය හැකිද මෙතරම්

නිමිත්ත: සිරියන් දරුවෙක් තම මිය ගිය දෙමව්පියන්ගේ සොහොන් දෙක අතර නිදා සිටි ඡායාරූපය මිනිස්කම සියුම් කර පෙන්නන්න පුළුවන් ඇස් දෙකක් බලා ගෙන බොඳ වෙන්න පුළුවන් හදවතක් දරාගෙන කකියන්න පුළුවන් මිනිහෙකුට රිදවන්න මේ…

Poems

ඒ පොඩි පුතුගේ විසල් ප්‍රේමය

‘මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි…

Colombo, Poems

පුරවැසි බවද ප්‍රශ්නය

අම්මගෙ මළගමට එන්නට නොහැකි වුණු පුතෙකුට වසර හතකට පසු ඇගෙ සොහොන්කොත අතගා කඳුළු බිඳුවක සීතල විඳින්නටවත් ඉඩ නැති අම්මගේ රටක් මෙය. පුරවැසි බවද ප්‍රශ්නය සෙනඟ විතරක් සිටිනා පුරවැසියකුදු නැති රටකට? පුරවැසියන්ගෙ අත්බැඳ…

Colombo, Featured Articles, Poems

ජෙයපාලන් හැවිල්ල

දුද නොද බිද බද තෙද තද කෝටි තිස්තුනක් දෙව් රද සාමිනේ | ජයපාලන් ඔහු කවියා හිරකර ගෙන ඉන්න එකා තව එක මොහොතක් නොතකා හාර්ට් ඇටැක් වත් හැදිලා තොලොංචි කර දමනු මකා |…