2020 Elections, Democracy, Development, Diaspora, Eastern Elections, Economic issues, Education, End of war | 11 years on, Freedom of Expression, Governance, News, People

“ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්” – ‘සුබ පතන විදේශගත ශ්‍රී ලාංකිකයෝ’

iMAGE: Vikalpa ඔබේ හැම ඡන්දයක් ම වැදගත්; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කරන්නට පුළුවන්. ඒ නිසා යන්න; ඡන්දය දෙන්න; ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස. ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම හා සාධාරණත්වය…

Arts and Theatre, Democracy, Diaspora, end of the War, Featured Articles, Freedom of Expression, Jaffna, Post-War

බර අවි වලින් උතුර මර්ධනය කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් මර්ධනය කිරීම

iMAGE: ONLANKA News ජූඩ් රත්නම්ගේ චිත‍්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කර ඇත. බොහෝ දෙනා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නාමයෙන් සංවාද කරනු දක්නට ලැබිණි. එය පසුගිය දිනවල කෘති හා නාට්‍ය වාරණය කිරීම හා සමපාත…

Colombo, Democracy, Development, Economy, Diaspora, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

දුරස්ථ ජාතිකත්ව හැඟීම ශ‍්‍රී ලංකාවට භයානකයි

මේ ලිපියේ අභිලාෂය ප‍්‍රකාරව, ශ‍්‍රී ලංකා ඩයස්පෝරාව වශයෙන් මා හඳුන්වන්නේ, ස්ථිර පදිංචිය සඳහා විදේශ රටකට සංක‍්‍රමණය වී සිටින ශ‍්‍රී ලාංකිකයන් මිස තාවකාලිකව විදේශ රටක රැකියාවක නියුක්ත හෝ තාවකාලිකව විදේශයක පදිංචිව සිටින හෝ…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Diaspora, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මූලික වැඩ ඇරඹීම දැන් රට තුල සිටින සිවිල් බලවේගයන්හි ප්‍රධාන යුතුකමකි

මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි දනිමු. වසර ගණනක විශේෂයෙන්ම ‘යුධ ජයග්‍රහණයෙන්’ පසු රාජපක්ෂ…

Colombo, Diaspora, Disappearances, end of the War, Featured Articles, Human Rights, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ | UN වාර්තාව, දේශීය පරීක්ෂණයක් සහ ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා අත්සන් 150000ක්!

ශ්‍රී ලංකාවේ සිදුකල යුද්ධයේදී සිදුවුනු යුද අපරාධ සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් විභාග කිරීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින් පැවැත්වූ අත්සන් ව්‍යාපාරයේදී එයට මෙතෙක් එක්ලක්ෂ පනස්දාහකට අධික(150000) අත්සන් ප්‍රමාණයක් ලැබී ඇතැයි දෙමළ ක්‍රියාකාරී…

Colombo, Democracy, Diaspora, End of war special edition | 5 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

පශ්චාත් යුද සංහිඳියාවේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය සහ අනාගත සුසමාදර්ශය

Image Credit: groundviews පශ්චාත් යුද අවධිය වර්ෂ 2009 මැයි 19 වැනිදායින් පසුව ලංකාව හැඳින්වීම පිණිස භාවිත කරන එක් නාමයක් වන්නේ පශ්චාත් යුද අවධිය යන්නයි. එයට හේතුව වන්නේ වසර තිහකට වඩා පැවැති වාර්ගික…

Colombo, Democracy, Diaspora, Featured Articles, Human Rights, Politics and Governance

රටින් පිට ජීවත්වන ලාංකිකයා නොහොත් ඩයස්පෝරාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (5 කොටස)

නිදහසින් පසු ලාංකිකයාට පිටරටක ජීවත්වන ලාංකිකයා අලුත් අයෙකු නොවන්නේ 1948 නිදහස ප්‍රධාන කිරීමත් සමගම රටතුල සිටි ඉංග්‍රීසි පැළැන්තියක ජීවත් වූ ප්‍රභූන් සහ යුරෝපීය සම්භවයක් ඇති ලාංකිකයන් රට හැර එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචියට…

Colombo, Democracy, Diaspora, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මහින්ද රාජපක්ෂ ඔහුගේ ‘කාලිංග නිමේෂය’ නැති කරගත්තේ කෙසේද යත්…

Image Credit: jdslanka ක‍්‍රිස්තු පූර්ව 262 දී පමණ හටගත් ප‍්‍රකට කාලිංග යුද්ධය වූ කලී, ඉන්දියානු ඉතිහාසය තුළ මෙන්ම බෞද්ධ ඉතිහාසය තුළත්, අශෝක අධිරාජයා ගමන් ගත් පුද්ගල සංචාරයක තීරණාත්මක නිමේෂයකි. මෞර්ය වංශික අශෝක…

Constitutional Reform, Democracy, Diaspora, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරැ පළාත් සභාවට තරග කරනවා.”

]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…

Colombo, Democracy, Diaspora, Features, Media and Communications, Peace and reconciliation, Politics and Governance

බෝතල් ගත කළ භූතයන් සහ ලොහ්බිලර් ඇටවිසමය

පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින්…

Colombo, Democracy, Diaspora, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනාව : දෙමළ අභියෝගය

ශ‍්‍රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…

Colombo, Democracy, Diaspora, Features, Human Rights, Politics and Governance

භාෂාවේ ත්‍රස්තවාදය හා ඩයස්පෝරා ත්‍රස්තවාදය

[Image courtesy:diasporanetworkalliance] ඩයස්පෝරා සමාජිකයෙකු ලෙස ජීවත් වන මෙම සංක්‍රාන්ති කාලයේ, ගැඹුරු ළිඳකින් එලියට පැමිණ ලෝකය දකින්නට, කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි යැයි කියනවාට වඩා, ලංකා කොදෙව්වෙන් තොරොංචි වීමට හේතු වූ කරුණු අදටත්…