
උතුරේ සැමරුම් – ‘ඔය LTTE මහා වීර දිනය ආවාට, එක පහණක් පත්තු කරන්න දුන්නේ නෑ(2017 කමල් ගුණරත්න මහතා)’ ‘නෑ ඔවුන් නීතිය කඩ කරලා නෑ’(2019 කමල් ගුණරත්න මහතා)
iMage: srilankamirror “අපට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නෑ. පසුගිය රජය කාලෙ ඔය හැමදේකටම ඉඩදීලා තිබුණා ඉතිං අපේ රජය ආපු ගමන් අපි ඒවා සම්පූර්ණයෙන් මර්ධනය කරන්න ගියොත් එතන මං හිතන්නෙ…